අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)කොරියානු (TV)චතුර වීරසිරිනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Playful Kiss [E10] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Playful Kiss
යාලුවනේ මම ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා. සෙන්ග් ජෝ ගෙදරින් යනවනේ. දැන් බෙක් සෙන්ග් ජෝ අර්ධ කාලීනව රෙස්ටුරන්ට් එහෙක වැඩ කරනවා. ඔහ් හා නි ආයෙත් බෙක් සෙන්ග් ජොලගෙ ගෙදරට ආවට එයාට දැන් බෙක් සෙන්ග් ජෝව දකින්න නෑ. කැම්පස් එකේදීත් සෙන්ග් ජෝ එයාගේ පන්ති වල නෙවෙයිනේ. ටෙනිස් සමාජෙට වුනත් බෙක් සෙන්ග් ජෝ එනවා අඩුයි. ඉතින් ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝව හම්බවෙන්න හොඳ ක්‍රමයක් හොයා ගන්නවා. කතාවේ මොකද වෙන්නේ කියලා, අරන්ම බලන්නකෝ.
මම ඊළඟ කොටසින් ඔයාලව හමුවෙන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/jXPh” type=”icon” “center” newwindow=”yes”] 200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න[/button]

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

16 thoughts on “Playful Kiss [E10] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

  • Thanks …………………….good luck ……………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • well done!
    thanks for the sub !

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • #ChalinduDeshan (කිනා)

    Thanks

    Reply
  • Roshan Ranga

    Thank You……..

    Reply
  • නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • widuranga

    ela ela
    niyama kathawa……
    sub eka supiri
    thanx for sub

    Reply
  • elazzzzzzzz..me drama 1ka nm nagala yanawa…ithiri tikatath sub ikmanata denn.subata thanks CHATHURA saho.jaya wewa………….

    Reply
  • Thank you bro!

    Playful Kiss Youtube Special Edition Episodes 7 k thiyenawa…. e 7 tath sinhala sub dennako… (Duration 10-12 minutes wage)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *