Playing It Cool (2014) with Sinhala Subtitles |බඳින්න ඉන්න කෙල්ලො සෙට්කරගන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]
මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ලැන්ග්වේජ් එක ගොඩක් තැන්වල ස්ට්‍රෝන්ග් වගේ..ඒකයි එහෙම කිව්වේ..තව ඉතිං අඩු පාඩු ඇති ලෙසටම..ඒව පෙන්නල දීපං කමෙන්ට් වලිං..කිසි අවුලක් නෑ.. හරි හරි බොරු වැනුම් වැල්වටාරම් පුරසාරම් දෙඩව්ව ඇති මම කියන්නම් ඉස්ටෝරිය ඔබලාට…
Chris Evans කියන්නෙ ෆිල්ම් වල තිරපිටපත් ලියන කෙනෙක්..මූ කෙල්ලොන්ට ආදරේ කරන්න කැමති නෑ..(ඒත් අනිත් වැඩ ටික මූ අඩුපාඩුවක් නැතුව කරනව හොඳේ) මූට ආදරේ ගැන විශ්වාසයක් නෑ..ඒකට ලොකු හේතුවක් තියනවා..ෆිලුම බලද්දි තේරෙයි..මූට කොහොමහරි කෙල්ලකට හිත යනවා..හැබැයි මේකි බඳින්න ඉන්නේ..මූට ඕන කොහොමහරි ඒකිව දාගන්න..මූට ඉන්නවා පට්ටම ආතල් යාලුවො ටිකක්..නියම කතා උන් කියන්නෙ..උන් මූට උදව් කරනවා..මම මේ මූ කියන්නෙ Chris Evans ට මේ ෆිල්ම් එකේදි එයාට නමක් නෑ..ප්‍රධාන නිලියටත් එහෙමයි..මේක බලල හිනාවෙන්න පුලුවන් එකක්..එහෙම ඒවටනේ ඉතිං කවුරුත් කැමති..
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4001 downloads
Thanks Bro
thanks mchn sub ekata
ela
මු මරු ඩයල් එක
තෑන්ක්ස් ඇනෝ සබට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thn Q…
Brrip 720p link
https://yts.ag/movie/playing-it-cool-2014
menna 1080p 720p https://yts.ag/movie/playing-it-cool-2014
Thanks Saho…
පළමු සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
පළමු වැඩේට සුභ පැතුම්…
ඊළඟ සබෙන් හමුවෙමු!
#Hail_Hydra
Thanks
https://yts.ag/movie/playing-it-cool-2014
මේකට ගිහින් බාගන්න සහෝල ටික….
මමනම් ගත්තේ 720න්…
සාමාන්‍යයෙන් YIFY එකේ 1080ටත් මේ සබම වැඩ ඇති..
දැනමුතු අයෙක් සිටනම් 1080ටත් මේ සබම වැඩද කියල confirm කරන්න…
https://yts.ag/movie/playing-it-cool-2014
kohomada daown karanne…. Hash ek mokakda..?
බොහොම ස්තූතියි
niayamai…thanks අලුත් ඇනොනිමස් ඩයල් එක..sub ekata..digatama sub demu.jaya wewa……
අලුත් ඇනොනිමස් ඩයල් එක, තෑන්ක්ස් සබ් එකට.
අලුත් ඇනොනිමස් ඩයල් එක
ela thanks hode
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/playing-cool-2014-720p-bluray-x264-yify/