MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅභිරහස්අමුතුයික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

Poker Night (2014) | අතපසුවීම් වලින් අළුත් දෙයක් ඉගෙනගමු. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Poker Night (2014)

හරි ඔන්න එහෙනම් නියම ෆිල්ම් එකක් ගෙනාව මම. මේක වෙන් කරල දුන්න අපේ බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තුති. මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Beau Mirchoff. ෆිල්ම් එකට IMDB එකෙන් 6.3 ක අගයක් දීල තියනව. ජීවත් වෙන්න වගේම අභියෝග බාධක ජයගන්න මොලේ අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවිතේ සිදුවෙන වැරදීම් වලින් අත්දැකීම් ලබාගෙන ඒ වැරැද්ද නැවත නොවෙන්න වගබලාගන්න ඕනේ. මිනීමරුවෙක් අල්ලන්න ඕනෙ නම් ඒ කෙනා හිතන විදිහට හිතන්න ඕනේ. එත් එහෙම හිතන්නවත් බැරි තරම් ඔහු දක්ෂ තියුණු කෙනෙක් නම්.

මේ කථාව පටන්ගන්නෙ පොකර් රාත්‍රියත් එක්ක. ස්ටෑන් ජීටර් කියන්නෙ ළඟදී පරීක්ෂක තනතුර ලබාගත්ත කෙනෙක්. ඔහු පලවෙනි වතාවට තමයි පොකර් රාත්‍රිය ගත කරන්නෙ. පොකර් කියන්නෙ විශ්‍රාම ගියපු පරීක්ෂක වරු කණ්ඩායමක් රාත්‍රියකට එකතු වෙලා කරන සෙල්ලමක්. මේ රාත්‍රිය නිකම්ම සෙල්ලම් කරන එකක් විතරක් නෙවෙයි. මේකෙ යම්කිසි අරමුණක් තියනව. මේ රාත්‍රියෙන් පස්සෙ ස්ටෑන් ව පැහැරගන්නව. එයාට සෑහෙන්න වද විඳින්න වෙනව. හැබැයි මේක සෙල්ලමක්. බේරෙන්න නම් හිතන්න ඕනේ. පහරගත්ත කෙනාට වඩා තියුණු විදිහට හිතන්න ඕනේ. ඇත්තටම මේ පහරගත්ත කෙනා කවුද? එයාට ස්ටෑන් එක්ක තියන සම්බන්ධය මොකක්ද? පොකර් රාත්‍රිය සෙල්ලමක් විතරක් නෙවෙයි නම් ඒකෙ ප්‍රධාන අරමුණ මොකක්ද? පහරගත්ත කෙනාට තියන අරමුණ මොකක්ද? ඒ වගේම පැහැරගැන්නේ ස්ටෑන් විතරක් නම් නෙවෙයි. එහෙනම් අනිත් කෙනා කවුද? මේවට උත්තර හොයන්න ෆිල්ම් එක බලන්නම වෙනව.

ෆිල්ම් එක පටන්ගද්දි නම් ටිකක් අවුල් ජාලයක් වගේ. හැබැයි මේ පස්සට යද්දි වෙන දේ අපිට හිතාගන්නත් අමාරුයි. එහෙනම් ඔයාලම බාල බලන්න කොහොමද කියල. එහෙනම් හැමෝටම සුබ දවසක්. ළඟදීම තව ෆිල්ම් එකකින් හමුවෙමු.

Poker Night (I) (2014)    on IMDb

 

 

[button link=”http://tinyurl.com/q4z5e8j” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4B1092C0F4184724669948B0FBAB3BA21D003732

[button link=”http://tinyurl.com/pqbzvhu” type=”icon” “center” newwindow=”yes”] 1.63 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

C78243FA751FC27F60CAA9B4DCD0236761724EDF
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2678 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Poker Night (2014) | අතපසුවීම් වලින් අළුත් දෙයක් ඉගෙනගමු. [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • vince kaveen

    ftta ftta… thanx sahoo.. keep it up,,

    Reply
  • සබට තුති අනිවා බානව

    Reply
  • ස්තූතියි සහෝ..
    පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.

    Reply
  • Niyamayi….. Sub ekata Thanx…
    Ballers Tv Series ekata Sub dennakooo……
    Eke inne Rock…. IMDB 8.7k aran thiyenawa,,,,,

    Reply
  • niyamai bro. thank you

    Reply
  • අසිත

    එල හොදේ.
    බලා මාස ගානක් තියන් හිටියා සබක් එනකම්.ඔයා කියන්න වගේ තේරුම් ගන්න අමාරු නිසා.
    ගොඩක් පින්.ජයවේවා!!!!

    Reply
  • ජයවේවා……

    Reply
  • sadip kavinda

    patta patta thankz sabata

    Reply
  • Janith Dulanjana

    thankz machan

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සහෝ..

    ජය වේවා!

    Reply
  • thanks

    come again soon……………………

    Reply
  • Title එකේ හැටියට, එහෙනම් මගේ ජිවිත කතාව වගේ ඇති.
    සබට ඔහොම තුති සහෝ.. දිගටම කරන් යන්න සුභ පැතුම්!!

    Reply
  • Ravindu thenabadu

    මේක වෙන මොකක්හරි භාෂාවක්ද මචෝ?
    මට මතකයිනෙ මං මේකෙ ඉංග්‍රීසි කොපියක් බැලුවා..

    Reply
  • යශෝධ හේමාල්

    Thx මචෝ. දිගටම sub ඕනේ 😀

    Reply
  • අමුතු ෆිලුමක් වගේ…
    බලන්න හිතෙනවා.
    ඔන්න එහෙනම් බාන්න දැම්මා
    ජය!

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *