Poker Night (2014) | අතපසුවීම් වලින් අළුත් දෙයක් ඉගෙනගමු. [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න එහෙනම් නියම ෆිල්ම් එකක් ගෙනාව මම. මේක වෙන් කරල දුන්න අපේ බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තුති. මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Beau Mirchoff. ෆිල්ම් එකට IMDB එකෙන් 6.3 ක අගයක් දීල තියනව. ජීවත් වෙන්න වගේම අභියෝග බාධක ජයගන්න මොලේ අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවිතේ සිදුවෙන වැරදීම් වලින් අත්දැකීම් ලබාගෙන ඒ වැරැද්ද නැවත නොවෙන්න වගබලාගන්න ඕනේ. මිනීමරුවෙක් අල්ලන්න ඕනෙ නම් ඒ කෙනා හිතන විදිහට හිතන්න ඕනේ. එත් එහෙම හිතන්නවත් බැරි තරම් ඔහු දක්ෂ තියුණු කෙනෙක් නම්.
මේ කථාව පටන්ගන්නෙ පොකර් රාත්‍රියත් එක්ක. ස්ටෑන් ජීටර් කියන්නෙ ළඟදී පරීක්ෂක තනතුර ලබාගත්ත කෙනෙක්. ඔහු පලවෙනි වතාවට තමයි පොකර් රාත්‍රිය ගත කරන්නෙ. පොකර් කියන්නෙ විශ්‍රාම ගියපු පරීක්ෂක වරු කණ්ඩායමක් රාත්‍රියකට එකතු වෙලා කරන සෙල්ලමක්. මේ රාත්‍රිය නිකම්ම සෙල්ලම් කරන එකක් විතරක් නෙවෙයි. මේකෙ යම්කිසි අරමුණක් තියනව. මේ රාත්‍රියෙන් පස්සෙ ස්ටෑන් ව පැහැරගන්නව. එයාට සෑහෙන්න වද විඳින්න වෙනව. හැබැයි මේක සෙල්ලමක්. බේරෙන්න නම් හිතන්න ඕනේ. පහරගත්ත කෙනාට වඩා තියුණු විදිහට හිතන්න ඕනේ. ඇත්තටම මේ පහරගත්ත කෙනා කවුද? එයාට ස්ටෑන් එක්ක තියන සම්බන්ධය මොකක්ද? පොකර් රාත්‍රිය සෙල්ලමක් විතරක් නෙවෙයි නම් ඒකෙ ප්‍රධාන අරමුණ මොකක්ද? පහරගත්ත කෙනාට තියන අරමුණ මොකක්ද? ඒ වගේම පැහැරගැන්නේ ස්ටෑන් විතරක් නම් නෙවෙයි. එහෙනම් අනිත් කෙනා කවුද? මේවට උත්තර හොයන්න ෆිල්ම් එක බලන්නම වෙනව.
ෆිල්ම් එක පටන්ගද්දි නම් ටිකක් අවුල් ජාලයක් වගේ. හැබැයි මේ පස්සට යද්දි වෙන දේ අපිට හිතාගන්නත් අමාරුයි. එහෙනම් ඔයාලම බාල බලන්න කොහොමද කියල. එහෙනම් හැමෝටම සුබ දවසක්. ළඟදීම තව ෆිල්ම් එකකින් හමුවෙමු.
[button link=”http://tinyurl.com/q4z5e8j” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pqbzvhu” type=”icon” “center” newwindow=”yes”] 1.63 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2678 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks bro sub ekata..
Jaya wewa!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanx bro
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ftta ftta… thanx sahoo.. keep it up,,
thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සබට තුති අනිවා බානව
sthuthi sahoo
ස්තූතියි සහෝ..
පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.
Niyamayi….. Sub ekata Thanx…
Ballers Tv Series ekata Sub dennakooo……
Eke inne Rock…. IMDB 8.7k aran thiyenawa,,,,,
niyamai bro. thank you
එල හොදේ.
බලා මාස ගානක් තියන් හිටියා සබක් එනකම්.ඔයා කියන්න වගේ තේරුම් ගන්න අමාරු නිසා.
ගොඩක් පින්.ජයවේවා!!!!
thz mchoo
ජයවේවා……
patta patta thankz sabata
thankz machan
තෑන්ක්ස් සහෝ!
tnx
ස්තුතියි අචින්ත සහෝ..
ජය වේවා!
thanks
come again soon……………………
Title එකේ හැටියට, එහෙනම් මගේ ජිවිත කතාව වගේ ඇති.
සබට ඔහොම තුති සහෝ.. දිගටම කරන් යන්න සුභ පැතුම්!!
මේක වෙන මොකක්හරි භාෂාවක්ද මචෝ?
මට මතකයිනෙ මං මේකෙ ඉංග්‍රීසි කොපියක් බැලුවා..
Thx මචෝ. දිගටම sub ඕනේ 😀
අමුතු ෆිලුමක් වගේ…
බලන්න හිතෙනවා.
ඔන්න එහෙනම් බාන්න දැම්මා
ජය!
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
good job..
than Q machan
thanks bro
තෑන්ක්ස් සහෝ!
Thank You
1st commentator
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!