Watch Trailer

Police Story (2013) | ජීවිතයක වටිනාකම මිළකරන්න බෑ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙනආවෙ ජැකී චෑන්ගේ අලුත්ම චිත්‍රපටය.ජැකී චෑන් කිව්වහම ආයෙ අමුතුවෙන් කියන්නදෙයක් නෑනෙ. සුපිරි ක්‍රියාදාම රැසකින් සමන්විත සුපිරි ස්ටෝරියක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් මේ චිත්‍රපටය සදහා 6.5 ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. වැඩිය වල්පල් නැතුව කතාව කියලා ඉන්නම්කො එහෙනම්. කතාව පටන්ගන්නෙ පොලි…

Police Story 2013
ඔන්න අද අරගෙනආවෙ ජැකී චෑන්ගේ අලුත්ම චිත්‍රපටය.ජැකී චෑන් කිව්වහම ආයෙ අමුතුවෙන් කියන්නදෙයක් නෑනෙ. සුපිරි ක්‍රියාදාම රැසකින් සමන්විත සුපිරි ස්ටෝරියක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් මේ චිත්‍රපටය සදහා 6.5 ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. වැඩිය වල්පල් නැතුව කතාව කියලා ඉන්නම්කො එහෙනම්.

කතාව පටන්ගන්නෙ පොලිස් නිලධාරී ෂෝන්ග් වෙන්(ජැකී චෑන්) එයාගේ දුව මියෝව හම්බවෙන්න රාත්‍රී සමාජ ශාලාවකට(නයිට් ක්ලබ්) යනඑකෙන්.මේ සමාජ ශාලාව අයිති වූ ජියෑන් කියන හාදයට.මියෝගේ පෙම්වතා තමයි වූ ජියෑන්. එදා මේ සමාජ ශාලෙව තුන්වෙනි සංවත්සරය. ඉතින් සෙනගත් ටිකක් වැඩිපුර ඉන්නවා.මේ වූ ජියෑන් තමයි මියෝ ලව්වා ෂෝන්ග්ට කෝල් කරෝලා සමාජශාලවට එන්නකියන්නෙ.ෂෝන්ග් සමාජ ශාලවට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි ආයුධ සන්නද්ධ පිරිසක් ඇවිල්ලා සමාජ ශාලාව පැහැරගෙන ඇතුලෙ හිටපු මිනිස්සුන්ව ප්‍රාණඇපකාරයොබවට පත්කරගන්නවා.මේ පැහැරගැනීම කරන්නෙ වූ ජියෑන්. ප්‍රාණ ඇපකාරයො නිදහස් කරන්න වූ ජියෑන් පොලීසියෙන් සල්ලියි හිරේඉන්න වෙයි සියාඕ කියන මනුස්සයවයි ඉල්ලනවා.මෙයා සල්ලි ඉල්ලන්නෙ බොරැවට.මෙයාට ඕනෙ වෙයි සියාඕව විතරයි.දැන් ඉතින් කස්ටිය හිතන්න එපා අයියෝ මේක ත්‍රස්ථවාදියෙක්ව නිදහස් කරගන්න ප්‍රාණ ඇපකාරයො තියන්නඉන්න සීන්එකක්නෙ කියලා.නෑ මේක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් විදිහෙ කතාවක්.මේ ප්‍රාණඇපකාරයන් අතරෙ ඉන්න පුද්ගලයන් තුන් දෙනෙකුයි ෂෝන්ග් වෙනුයි කලින් දවසක එකම වෙලාවෙ එකම තැනදි එකම සිදුවීමකදි හම්බෙලා තියෙනවා.ඒ සිදුවීමෙන් පස්සෙ ආපහු හතර දෙනාම එකට හම්බෙන්නෙ මේ කේස් එකේදියි. කතාව කියන්න පුලුවන් මෙච්චරයි.තව දිඟට විස්තර කිව්වොත් කතාවෙ තියන රහ නැතිව යනවා. සංවේදි හදවතක් තියන අයට නම් මේ චිත්‍රපටයෙ අන්තිම බැලුවහම ඇහැට කදුලක් උණනවා සිරාවටම.

මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න තරම් මම කිසිම චිත්‍රපටයකට මහන්සිවුනේ නෑ. මොකද මේ චිත්‍රපටයෙ නිවැරදි ඉංග්‍රීසි උපසිරැසිය තවමත් අන්තර්ජාලයට නිකුත්වෙලා නෑ. උපසිරැසි ෆයිල් දෙකක් එකට බල බලතමයි නිවැරදිව සිංහලට පරිවර්තනය කලේ.ඒ උපසිරැසි ෆයිල් දෙකේම සබ්ලයින් බාගයක් හරි බාගයක් වැරදියි. සිංහල උපසිරැසි දාලා ඉවර වෙලා දෙතුන් පාර නැවත නැවත චෙක්කලා නිවැරදි අර්ථය තියනවද කියලා බලන්න. ඒනිසයි චිත්‍රපටය දෙන්න ටිකක් පරක්කු වුනෙත්.වෙච්ච මහන්සියට කස්ටිය ප්‍රතිචාරවලින් සලකයිකියලා මං හිතනවා.

තව විශේෂදෙයක් කියන්න තියනවා. මම උපසිරැසි දාපු Don Jon චිත්‍රපටයෙහි උපසිරැසි එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක පලකරලා තියනවා. කතෘ අයිතිය ආරක්ෂකරලා ඕන දෙයක් කලාට ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුන්ගෙ උපසිරැසි තමන්ගෙ නමින් දාන එකනම් මහ කැත වැඩක්. ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින්එන්නම්.ඔබට ජය………..!

Police Story 2013 (2013) on IMDb

 

 

435 MB කොපිය මෙතනින් බාගන්න

6B522875F9FFE99F5D3CFAE9BDF672362F7CA483

700 MB කොපිය මෙතනින් බාගන්න

52525EC994ED47D0A8E86493CC37B92ECB2A6A38

900 MB කොපිය මෙතනින් බාගන්න

2669EEFC04AA364A6BE4AA338F6AD52EB206B122

1.71 GB කොපිය මෙතනින් බාගන්න

C6D13503FC7BD09C4A4593F048699E154DF78F1A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,499 downloadsDownload Police-Story-2013.zip183 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

7,499 downloadsDownload Subtitles183 KB

124 comments

  1. quik

    thanks

    1. Sadaru

      patta

  2. asiri

    ade niyamama film aka damma bawa thankss

  3. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ!

  4. chamath cafe

    නියමයි පට්ට නළුවෙක් නේ ඉන්නේ

  5. amilatk

    jayen jaya!!!

  6. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  7. Akalanka

    denakam balagena hitiye!
    thnx mcn.

  8. Aditha Praween

    නියමයි
    ඔන්න බානවා
    දිගටම මේ වගේ ලස්සන නිර්මාණ දෙන්න

  9. wow

    wow,,, maru :D

  10. venura

    ela wadak :D

  11. mihin ලංකා

    මේක දෙනකම් උන්නේ සහෝ

  12. dulaj

    thanks..bro

  13. yasas

    thanks lot

  14. ccnp

    Thanks

  15. vee

    maxxa maxxxa

  16. jack

    අඩේ මචන් උබ නම් දෙයියෙක් බන්.... මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ.
    බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට

  17. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. Thisara Neo

      අනිවා සහෝ.. අනුන්ගේ උපසිරසියක් තමන්ගේ වගේ පළ කරන එකනම් මහ කැත වැඩක්

    2. Thisara Neo

      podnapisi.net/don-jon-2013-p2834007

  18. එරංග

    එලස් බාන්න දැම්ම

  19. f_live

    ජයවේවා!

  20. was

    මේ තියෙන්නේ පට්ටම භාණ්ඩයක් දීලා

  21. sanoj chandramal

    පට්ට වැඩක් සහෝ well done

  22. harsha

    aniwaaaaaa meyka nam maxxxxxxaaaa

  23. ositha

    gr8 bro

  24. kalinga

    සුපිරි සහෝ සබ් එක

    මහන්සියෙන් කරපු සබ් එකක් උස්සලා නම වෙනස් කරගන්න එක නම් මහම මහා බලු වැඩක්

    1. nipuna prasad

      aniwa jara wada :(

  25. nipuna prasad

    tx saho

  26. tharindu

    Ela ela machann...meka denakan unneeee.....thanks bn sub ekatahhh.....danma bava danma baluvaaa...

  27. Dhanushka

    Thankssssssssss

  28. ගයාන් රූකාන්ත(ජෝනා)

    සබට තුති සහෝ ජය වේවා ඔන්න ගන්නවා කොපිය අරන් තියෙන්නේ

    ( කතාව ඇත්ත සහෝ බැරිනම් නොකර ඉන්න ඕනේ අනුන්ගේ පහනෙන් එලිය බලන්නේ නැතිව.)

  29. bee

    ela ela patta maxxa

  30. ලසා

    patta

  31. Chathura Madusanka

    බොහෝම ස්තුතියි සහෝ මේක එනකම් බලාගෙන උන්නෙ.

  32. amila roxx

    thankzzzzz... new theligu film dennkooooooooooooo

  33. dev

    bohoma stuti saho... .
    N.K. Anurada sahodarayage weda gena nam kanagatui.. .

  34. Dimuth

    thank you saho sub ekata...trailer eka hetiyata nam patta kathaawak wage... Jackey Chan innawa nam balannama one...mokada eyaage acting walata "Stunt" lawa ganne nehene...eeka nisaa harima thaathwikai...thank you saho...

  35. Hashan kokila

    නියමයි තෑන්ක් යූ පට්ට මුවී එකක්

  36. “චූටී මල්ලි”

    එන්.කේ අනුරාධ දිසානායක කියන සහෝදරයා
    කියන එක මන් හිතන්නෙ
    එන්.කේ අනුරාධ දිසානායක කියන හොරා
    ලෙස වෙනස්විය යුතුයි කිය්ලයි
    බැරිනම් නිකන් ඉන්න ඔනි මෙහෙම වැඩ කරලා පච වෙන්නෙ නැතිව
    මේක අනිවා බලනවා
    කවුද ජැකීගෙ ඒවා අතාරින්නෙ
    අපි වෙනුවෙන් කාපු කට්ටට පිං මචන්
    සබට තුති
    ඔබට ජය..........

  37. නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    මෙක නම් අනිවා බැලිය යුතු ලිස්ට් එකට දාගන්නවා

    ජය වේවා!

  38. Kulanjana Maduranga

    pattai.sub 1ta thanks LAKSHAN saho.digatama sub demu.saho ohoma hora wda karna aya monawa klath eyalage hita dannawane thaman kle hora wadak kiyla.eyalata waradinath wadi kalayak yn na.kawada hari aththa eliyata enawa.saho owata salenna epa.digatama yamu.jaya wewa.....

  39. Eagle

    Machan thanx..... ekenma... lassana film ekak ewagema godak sanwedi.

  40. Sam

    thnkz sahoo..Ride Along (2014) movie puluwan nm sub dennakoo..

  41. Anjana

    thanks..

  42. dinidu madushanka

    elazzzzzzzzzz bro jaya wewa

  43. චතුරංග උස්වත්ත

    ජයවේවා..!!

    කිව්වත් වගේ හොරකම නං වැරදියි තමයි.

  44. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මම දීපු සබ් එකකුත් වෙන කෙනෙක් එයාගේ නමින් වෙන අඩවියකට දීලා තිබුනා.අපි වෙන මහන්සිය අපිනේ දන්නේ, ඔය හොරු ඒක දන්නේ නැහැනේ, සැලෙන්න එපා, ජයවේවා.

  45. Amia Madhusankha

    අන්න අන්න කැත වැඩක් කරලා.... කෙනෙක් මහන්සි වෙලා කරන දේයක ලේසියෙන්ම ඒක තමන්ගේ කර ගන්නවා. අනුරාධ දිසානායක කැතයි හොදේ

  46. Amia Madhusankha

    මචං ජැකී චෑන්ගේ කලින් ආපු Police Story චිත්‍රපට ටිකත් දැම්මා නම් මොකද.. වැඩේඩ සුභ පැතුම්.

  47. samantha

    alakiri

  48. me

    Thanks

  49. shan

    elakiri a , thanks boss

  50. Sisira Hegoda

    Thanks.

Load more comments