Watch Trailer

Predator (1987) | බිහිසුණු සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ මම අරන් ආවේ 1987 නිකුත් වුනු බයිස්කෝප් එකක්. විද්‍යා ප්‍රබන්ධ Horrer/Actin වර්ගයට අයිති වෙන්නේ imdb රේටින්ස් 7.8 ක්. මේක නම් හැමෝම බලලා ඇති. මොකද මේක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උනා. ඒකට හේතුව මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Arnold Schwarzenegger. මේක ඔහුගේ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක පරණයි තමයි ඒත…

Predator (1987)මේ සැරේ මම අරන් ආවේ 1987 නිකුත් වුනු බයිස්කෝප් එකක්. විද්‍යා ප්‍රබන්ධ Horrer/Actin වර්ගයට අයිති වෙන්නේ imdb රේටින්ස් 7.8 ක්. මේක නම් හැමෝම බලලා ඇති. මොකද මේක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උනා. ඒකට හේතුව මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Arnold Schwarzenegger. මේක ඔහුගේ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක පරණයි තමයි ඒත් මේකේ තියන ක්‍රියාදාම දර්ශන සුපිරියටම තියනවා. ඒ වගේම මේක box office වාර්තා තියන්න සමත් උනු චිත්‍රපටියක්. පරිගණක තාක්ෂනය වර්තමානයේ වගේ දියුණු නැති කාලයක නිෂ්පාදනය කරලා තියන මේ චිත්‍රපටියේ තියන විශේෂ ප්‍රයෝග ඉතා ඉහල මට්ටමක තියනවා, මේ චිත්‍රපටය 1987 දී තිරගත වූ සති අන්තයේ අදායම $ මිලියන 12 ක්, ඒ වගේම $ මිලියන 98 ක අදායම් වාර්තාවක් තබා තියෙනවා. කතාව නම් කියන්න දෙයක් නෑ.හැමෝම මේක බලලා තියනවනේ මම කියන්නේ අයෙත් සැරයක් සිංහල සබ් එක්ක බලන්න කියලා.

මේජර් ඩච් කියන්නේ ඇති දක්ෂ විශේෂ හමුදා කණ්ඩායමක නායකයෙක්, ඔවුන් ව යැවෙනවා මධ්‍යම ඇමරිකානු වනාන්තරයකට කැරලිකරුවන්ගේ කඳවුරකින් කැබිනෙට් ඇමතිවරයෙක් බේරා ගැනීමට.ඔවුන් දැනගන්නවා ඔවුන්ව පහර දීමට අසීරු කැරලි කඳවුරක් විනාශ කිරීම සඳහා යොදවාගෙන ඇති බව. ඔවුන් ආපසු එන ගමනේ දී බිහිසුණු පිටසක්වල ජීවියෙකුගේ දඩයම් කිරීමකට ලක් වෙනවා. පිටසක්වල ජීවියා ඉතා දියුණු තාක්ෂණයක් සහිත සත්ත්වයෙක්, වසර ගණනාවක් තිස්සේ මනුස්සයින් දඩයම් කරපු predater අවසානයේ වැරදි මිනිහත් එක්ක හැප්පෙනවා.

Predater කියන පිටසක්වල චරිතය පළමුවෙන්ම නිර්මාණය කලේ මේ චිත්‍රපටිය ට තමයි. පස්සේ Predator 2, Alien vs. Predator, Aliens vs. Predator: Requiem, Predators ෆිල්ම් මේ චරිතය යොදාගෙන නිර්මාණය කලා. ඒත් මටනම් පලවෙනි ෆිල්ම් එක තරම් එකක් වත් ලස්සන නෑ. ඔයාලත් බලලා අදහසක් දක්වල යන්න කියලා ඉල්ලා සිටිනවා. ලිපියනම් කම්මැලි ඇති කියවන්න. ඒකට සමාවෙන්න ඕනේ. ලස්සනට ලියන්න මට තේරෙන්න නෑ. එහෙනං ජය වේවා! ගිහින් එන්නම්.

Predator (1987) on IMDb

 

 

610 MB කොපිය මෙතනින් බාගන්න fdb569ec7f853672103fb82ea79f5fab20247591 2.0 GB කොපිය මෙතනින් බාගන්න 62d89c216089114d89288a735ee529de573ebbad ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,730 downloadsDownload Predator.1987.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කාවින්ද චමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කාවින්ද චමෝද්

Subtitles

5,730 downloadsDownload Subtitles39 KB

80 comments

  1. chami

    thnxxxxxxxxxxxxxx

  2. kalinga

    අඩේ පට්ට මචෝ

  3. lk

    Maxxxama thama macho

  4. upali

    Ela ela ela

  5. jeewantha

    Math balanawa book aka nm kiyawala thiyenawa

  6. wow

    Wow..maru ~

  7. Harsha Lahiru

    ස්තුතියි සහො මේක තමයි ආපු ෆිල්ම් සෙට් එකෙන්ම පට්ටම එක

    1. හශාන්

      සිරාවටම මචං

  8. naleen

    Supiri

  9. pathum

    Digatama subs denna.tx

  10. isuru

    Jaya

  11. sumudu

    Aniwa balanna one meyka nm.

  12. ccnp

    Thanks

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  14. shann

    සබ් එකට තුති

  15. chamath cafe

    ජය වේවා!!!! සුපිරි

  16. නලින්

    මෙක නම් ආයේ අපි පුංචි සන්දියේ බලපු පට්ටම මුවි එකක් සහෝ..
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නැහැ..

    ස්තුතියි සිංහල සබ් එකට සහෝ..

    ඉතුරු පිඩෙටර් සෙට් එකත් සබ් කරමු නේ!

    ජය වේවා

  17. quik

    thanks

  18. Ashain

    MEKA NM PATTA KATHAWAK...ELAZ MACHAN...JAYA

  19. zumo man

    elazzz thnxzzz

  20. dilan

    bohoma pin

  21. Sanjaya

    මේක කොච්චර බැලුවත් එපාවෙන එකක්ද. මේසැරේ එහෙනම් සිoහල සබ් එක්කම මේක බලන්න පුලුවන්. මේකෙ සුබ් 1 දුන්නට සහෝට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    nඉයමයි මචෝ...
    මමත් බලපු මැක්සම එකක්...ආයේ සිංහල එක්ක බලනවා...
    තැන්ක්ස් සබ් එකට...
    ජය වේවා!!!

  23. shan

    maxxa bn tx

  24. Nilanka

    thanks

  25. Thisara buddhika

    baana gaman. thank saho

  26. දිනිඳු සම්පත්

    මේක ඉස්සර ටීවි එකේ යනකොට ආසාවෙන් බලපු චිත්‍රපටියක්. ආයෙත් බාගෙන බලන්න ඕන. 1987 දි කරපු එකක් උනාට හරිම තාත්විකයි. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  27. “චූටී මල්ලි”

    මචන් මන් මේක මුලිම්ම බැලුවේ ඩෙක් පීස් එකකින්
    මන් පොඩි කාලෙ
    හැබැයි තාම සීන් එක මොකද්ද කියලා මතකයි
    ආයිත් වෙලාවක බලන්න ඔනි සිංහල එක්කම
    සබ් එකට තුති
    ඔබට ජය......................

    1. isuruD

      මගේ හිතේ තිබ්බ දේම උඹ කිව්වා බන්

  28. w a thilak

    රත්නපුර ඉම්පිරියල් එකේදි මේක බලපු හැටි අදවගේ මතකයි.ආයිත්සබ් එක්ක බලනවා.ස්තූතියි.

  29. vernie

    maru sub ekka aith balanawaa

  30. dhammika

    thank saho........

  31. dhanushka

    thanks saho..pattama wedak..

  32. mudiya / මුදියා

    මරු ෆිල්ම් එකක් දීල තියෙන්නෙ කාවින්ද.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක්.අනිව බලනව.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  33. Thisara NEO

    patta... thanks saho

  34. පැතුම් අරෝෂණ වනිගසේකර

    මම මේක මුලින්ම බැලුවේ මම හය වසරෙ ඉන්න කාලෙද කොහෙද
    මේක තමා මම බලපු හොදම ප්‍රෙඩේටර් ෆිල්ම් එක

    තෑන්ක්ස් මචන් සබ් එකට මේ වගේ පරණ හොද ඒවට දිගටම සබ් දෙන්න

  35. රොයිලි

    බොහොම ස්තූතියි කාවින්ද සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට කලින් රූපවාහිනීයෙන් බලපු එකක්. ආපහු බලන්න බාගන්න ඕනා. ජය෴෴ :P :P

  36. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    සුපිරි වැඩක්.

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. Ama Liyanaarachchi

    me wage film koccara baluwath ayeth balana pulywan bt sinhala subtile ekka baladdi tawath rasawath. :)
    thank u sooo much tawa parana film wala subtile danna :) thanks agan

  39. chinthaka

    සුපිරි වැඩ මේවා...එළම කිරි!

  40. lambert soomapaala

    hodai.. puthe..! oyaata yooda bala , yooda shskthiya labenna oona..! ( lambert maama )

  41. lambert soomapaala

    Raththaran.. " CHAMOODH " Puthe mama ewapu COMMENT eka pahadilei needa...? mama me ARNOLD puthaage "PREDATOR" Film Ekata Hari Kamathei... Film Eka Balala ma... thawa COMMENT'S karannam ko... Puthaata... "BUDHU SARANAI" ( Lambert Maama )

  42. KAAVINDI

    Hari Lassanai CHAMODH aiye...! THANK'S

  43. GNANAPAALA

    VERY NICE...! BEST FILM ....! WISH YOU ALL THE BEST..!CHAMODH..
    GOOD BYE..!

    1. isuru deshan

      kohomada bn download karanne??????????????

  44. Deevikha

    Ane.. Hari baya hithena FILM ekak " CAMOODH" aiye..? oyaata puluwan nam " MALEENA " FILM ekath 'sinhala SUB daanna.! mama hari aasai a "SEX FILM" ekata..???????????

  45. Nandana

    Thank You Kawinda.

  46. හශාන්

    අඩේ මචං සුපිරි ආ......ආය සුපිරි කියන්නෙ පිස්සු හැදෙනව එලම ෆිල්ම් එක තවත් මේ වගේ ගිනි ගින්දර වගේ ඒවට දාහං

  47. bobby

    Thank you

  48. Ravindu

    thank you machan huga kaleka idala hoyapu film ekak.

  49. isuru deshan

    ade download karanne kohomada bn?/

  50. Ishan Madusha

    Thanks saho sub 1ta.

Load more comments