Prime Minister and I [EP 08] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]
තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද?
අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට අසනිපනිසයි. ලෙඩක් කිව්වට නිකන් ලෙඩක් නෙමෙයි, මාස 6යි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් හරි. තාත්තගෙ අන්තිම කැමැත්ත තමයි දා ජන්ග්ව විවාහ කරලා දෙන එක. අන්න ඒ හේතුව නිසයි අගමැතියි වාර්ථාකාරියයි විවාහ වෙන්නේ, ඔකේ ගිවිසුමකුත් තියෙනවා, මොකද දා ජන්ග් බයයි අගමැතිට. හේතුව තමයි අගමැති හැම වෙලේම මල අතේ තියන් ඉන්නේ, තව දෙයක් අගමැතිට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා…!
ඔයාලා බලනවා ඇති මේකා මොනවා කියනවද කියලා, ඒත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුඵවන් ලස්සන ආදර කතාවක්. දා ජන්ග් මේ විවාහය ඇතුලේ ජිවත් වෙන හැටි ලස්සනට පෙන්නල තියෙනවා.
දා ජන්ග් නුලෙන් බේරෙනවනේ, අගමැතිට පිංසිද්ද වෙන්න. ඒත් අගමැතිට තුවාල වෙනවා. නම් දා ජන්ග්ගේ බර කියක් විතර ඇද්ද කියල දැනගන්න පුඵවන්. තව දා ජන්ග් අගමැති එයාට කරපු උදව්වක් දැන ගන්නවා. කවුන් යුල් පොඩි තැග්ගක් ගෙනවා ඒකට මොනව වෙයිද? 9වෙනි කොටසින් හමුවෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/pw6dq5b” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය (4.15GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks 4 the sub…
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
🙂 🙁 😉
thanks
අද මම එක…
තුති…
ජය…