The Saratov Approach (2013) | පැහැරගැනීම හා අභියෝගවලට මුහුණ දීම… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්….!
ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් ආවා. මේක සුපිරි බයිස්කෝප් එකක්..මේ මගේ 24 වෙනි උපසිරසිය. කොහොම උණත් ටික කාලයක් ගියා මේක කරන්න. මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කරපු විකි අයියටත් සහයදිපු සියලුම දෙනාටත් මුලින්ම සුතුතියි කියනවා….
දැන් බයිස්කොප්එක ගැන ටිකක් කියන්නම්කෝ..මේක සත්‍යය සිදුවිමක් පදනම් කරගෙන කරපු බයිස්කොප් එකක්. 1998 ධර්මදූතයින් දෙදෙනෙකු පැහැරගත්ත කතාවක්..සාමාන්‍යය බයිස්කොප් එකකට වඩා ටිකක් වෙනස් එකක්. හරිම ලස්සනයි. 5.6 වගේ රේට්ස් එකක් තමා තියෙන්නේ නම්.. විනාඩි 107 පුරාදිවෙන මේ කතාව Drama, Action ගණයේ තමයි තියෙන්නේ. සතුට සිනහව තරහ අනුකම්පාව බය වැනි මානසික සිද්ධාන්ත රැසක් මේ චරිත වලින් පිළිබිඹු වෙනවා. අනිවාර්යෙන්ම මේක බලන්න කියලා කියනවා.. මොකද මේ මිෂනාරින් දෙදෙනා මුහුණ දෙන ගැටලු සහගත තත්වයේදි ඔවුන් හැසිරෙන ආකාරය. සුපිරියි. මාර සංවේදි කතාවක්.. මේක අධ්‍යක්ෂණය කරලතියෙන්නේ Garrett Batty තමයි.
කතාව ටිකක් කියන්නම්… ශිෂ්‍යත්වයක් හම්බවෙලා දෙන්නෙක් යනවා රුසියාවට ඉංග්‍රිසි උගන්වන්න. අවුරුදු 2කට. අවුරුද්දක් ගෙවිලා ඉවරවුණාට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. කතාව කිවිවොත් රසයක් නැතිවෙයි නේද? පැහැරගත්ත මේ දෙන්නා බේරෙනවද? පැහැරගන්නවුන්ගේ අරමුණ කුමක්ද..? පැහැරගන්නේ කෙසේද.? අපි හිතනවිදිහට හැමදේම වෙයිද..? තව ටිකක් කියන්නම් මේකේ මම දැක්ක ලස්සන තැනත්….මේ දෙන්නා පැහැරගෙන ආව කෙනාට පහර දිල යන්න සුදානම් වෙනා.. මේ දෙන්නගෙන් කොනෙක් කලබලයි ඉක්මනට බය වෙනවා. අනෙකි ටිකක් සුක්ෂමයි.. මේදෙන්නගේ සැලැස්ම රෙද්දකින් ඔළුව වහල අයන් එකෙන් පහර දෙන්න. ඒත් ඔවුන් දෙදෙනාට පැනගන්න පුළුවන් වෙයිද?
මේකතාව රසවිදින්න කියලා මම ආරාධනා කරනවා හැමොටම. ලස්සන කතාවක්.. පටන් ගත්ත වෙලාවේ ඉදින් පටන් ගන්න කුතුහලය ඉවරවෙන්නේ මාර තැනකින්… සියලුම දෙනාට ස්තුතියි. ආයෙත් හම්බවෙමු… ඉදිරියටම යමු ජයවේවා….! වැරදි අඩුපාඩු ඇති ඒවත් පෙන්නලා දෙන්න කියලා මම ඉල්ලනවා .. ඒගමන්ම පොඩි අදහසකුත් කොටාගෙනම යන්න හොදේ…
තවදෙයක් මේකේ ආගමික වචන ගොඩාක් තියෙනවා . මම ඒවා ගැන වැඩිය දැනුවත් නෑ ඒක නිසා එවයේ වරදක් තිබුණොත් සමාවෙලා මේ බයිස්කොප් එක රසවිදින්න කියලා ආරාධනා කරනවා…නොවැම්බර් 27 මාගේ උපන්දිනට දෙන තැග්ග මේ…
[button link=”http://tinyw.in/zyuY” type=”icon” “center” newwindow=”yes”] 759 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1568 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thanks
ඒ ඊයේද උඹේ උපන්දිනේ තිබුනේ.
අදවත් කියන්න තිබුනනේ බන්.
අපිට සමරන්න තිබුණා.
🙂
සබට තුති මචන්.
තැන්ක්ස් ….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
mulinma happy birthday kiyanawa chandima malli , amuthu filumak wage aragena balamu subata thanks….
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro…
ස්තුතියි උපසිරැසියට. සුභ ම සුභ උපන්දිනයක් වේවා.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Happy Birthday Bro
kiyana vidihen nam nobala atharinna bari ekak wage. ela. thanks for subs macho
HBD bro
එලස්
සබට තුති
ඔබට ජය…………………
ස්තුතියි චන්දිම සහෝ.. අමුතුම කතාවක් වගේ..
ජය වේවා!
Thanks
Thanks bro…………….
ela ela බාලම බලමු තැන්ක්ස් සබ් එකට hfy bdy
niayamai…thanks CHANDIMA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks yalu..ada mama 1st 😀
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.