අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S02 : E08] Sinhala Subtitles | සත්‍යයේ මංපෙත [කතාංගගේ සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 35 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඊයේ රෑ හත දුන්නානේ. ඔන්න අද උදේම අරගෙන ආවා අටවන කොටහත්. එහෙමනම් අපි බලමු නේද මොකෝ වෙන්නේ කියලා..

කලින් කොටස ගැන කිව්වොත් මෙච්චර දවස් බැන්ඩන් දරපු උත්සාහය සපල වෙනවා දකින්න ඇතිනේ. ඔව් ඔව් ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය ලැබුනා. හැබැයි බැන්ඩන් ඔහුට ලබාදෙන්නේ ඇලනොන්ගේ පෙනුම කියලත් දකින්න ඇතිනේ. ඉතින් අද බැන්ඩන් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ ඉල්ලීමක් කරනවා. ඒ තමා කටානියාට පනදෙන්න කියලා. ඉන්ද්‍රජාලික ස්වාමියාත් තමන්ට ජිවය දීපු යටහත් පහත් සේවකයාගේ ඉල්ලීම එක පයින් ඉෂ්ට කරලා දෙනවා. හැබැයි ඒ යටි අරමුණක් ඇතුව.

ඒවගේම ඇම්බර්ලිගේ පණිවිඩය අනුව විල්ව හොයාගෙන ආව ඉරේට්‍රියා සහ විල් අද ආර්බලෝන්වලට ඒ කියන්නේ එල්ක්‍රිස් වෙත පිවිසෙනවා. ඒ යනකොට දකින්න ලැබෙන්නේ ක්‍රිම්සන්ලා ආර්බලෝන්වලට පහරදීලා තෝරාගත්තවුන් පවා මරලා දාලා. බෙරිච්ච කීපදෙනෙක්ව හොයාගෙන ඉරේට්‍රියා යනවා ක්‍රිම්සන්ලා පස්සේ.. ඔය අතරේ විල් එල්ක්‍රිස් වෙත පිවිසෙනවා ඇම්බර්ලිව මුණ ගැහෙන්න.

විල්ට සිද්දවෙනවා තමන්ගේ ජිවිතයේ තියෙන සත්‍යයන් පිළිගන්න. මොකද එහෙම කළොත් විතරයි ඉන්ද්‍රජාලික ස්වාමියව පරදවන්න ඔහුට බලය ලැබෙන්නේ. ඔන්න අද විල් දැක්ක දෙයක් සම්පූර්ණ වෙනවා. ඒ ඉරේට්‍රියා ගැන.

හොදා එහෙමනම් මං මෙතෙකින් නවතිනවා.. අපි බලමු ඉන්ද්‍රජාලික ස්වාමියා හා සටනට විල් ඔහාම්ස්ෆෝඩ් කොයි විදිහට සූදානම් වෙයිද කියලා.. ආරංචි හැටියට ලබන සතියෙත් කොටස් දෙකක් විකාශය වෙන්න නියමිතයි. එහෙමනම් මා යනවා.

යලි ඇරෝ සමගින් හමුවෙමු..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

62 thoughts on “The Shannara Chronicles [S02 : E08] Sinhala Subtitles | සත්‍යයේ මංපෙත [කතාංගගේ සිංහල උපසිරැසි]

  • Pramukmili

    thanx bro……………..

    Reply
  • 9, 10 subs danne nedda bn? 🙁

    Reply
  • amilakrishan

    9/10 sub naddoooooooooooooooo

    Reply
  • Ostin_Gunathilaka

    sub natara wela neh. 9/10 nane.

    Reply
  • Tashan_Jay

    mchng tv series eka aswen bluwe sub eka hdatama thibba nisa. great work.. keep it up.. brdh… s9/10 sub ekat puluwnnm danna,.

    Reply
  • imandahanayaka

    9,10 sub eka one

    Reply
  • MAHELA JAYASINGHA

    9 10 sub dannda aiya

    Reply
  • Nuwan_Hero

    9,10 sub
    diyanko bn

    Reply
  • S02 E09/E10 sub kohomada download kraganne bro plz

    Reply
  • Kavindu chiran

    Ado bn 9,10 sub eka dapankoooooo

    Reply
  • Shehanmadawa

    Meke e9,e10 sub දුන්නොත් ලොකු දෙයක්

    Reply
  • meke 9 / 10 sub denne naddoooo 🙁 🙁

    Reply
  • krishan sameera

    Aioo broo ballek biruwta kanadak phath wen na naee. Ekek denk banna kiyla okktma asadarana kam karnna epa. Api oyla ekka hmadama innwa. Tv sriyus wala sub dannoooo. Meke 9. 10 sub dennnooo. Godak asawen meka baluwee. Plzz broooo

    Reply
  • krishan sameera

    ko 9 10 sub den nathdaaaaaaaaaaaaaaaa…………………

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • ස්තුතියි උපසිරැසියට

    Reply
  • season 2 eke episode tika torrent link denna puluwan kaatada.sub tikath ona meke pennanne naane

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි ඔබ සැමට සබ් දීමට.අප හට සීසන් 2 පසුගිය කතා මාලවන්ගෙ සබ් බාගත් නොහැකිය.උදව් කරන්න

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

    Reply
  • indika uditha

    sub eka downland kranna bha.page not found kiyla watenawa

    Reply
    • indika uditha

      episode 7 eketh baha

      Reply
  • nirodha uthpala

    mekath dala Amroth damma ne niyamai bro… thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ……

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • රවින්

    Thanks for the sub

    Reply
  • Ekenma Ty Bro…..Gdk Pin….

    Reply
  • දනුවා

    thnnk you for sub…. good luck !

    Reply
  • Udara Damith B/K

    ඇයි අප්පා මෙමේම කරන්නේ සතියට කොටස් දෙකක් දීලා
    ඔයා පවුනේ
    කොටස් දෙකකට සබ් දෙනවා
    ඇරෝ දෙනවා
    සුපිරි කෙලි දෙනවා කොහොමද අප්පා මේවට වෙලාව හොයා ගන්නේ
    ……………………………………………………………………..
    ස්තුතියි
    අරෝගෙන් හම්බවෙමු

    Reply
  • lahiru sandaruwan

    thank you so much maduka aiye

    Reply
  • thanks sub ekata, jaya wewa ….

    Reply
  • Dulan randika

    Subata thanks bro…

    Reply
  • ස්තූතියි

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • ado E07 sub eka down karanda baa…E07 page eka load ven na

    Reply
  • ❤️❤️❤️❤️❤️ thanks bro

    Reply
  • උදයංග සම්පත්

    Thanks Machan..
    Good Job and highly appreciate..

    Reply
  • Thilina Sandaruwan

    thaks bro

    Reply
  • Dinuka Jayasekara

    ස්තූතියි සහෝ

    Reply
  • Tnx maduwa sub ekata elama

    Reply
    • 9 10 sub kohoma ganne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *