MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S02 : E05] Sinhala Subtitles | සිතියම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 27 votes.
Please wait...

ඔන්න යාළුවනේ මමත් මේ අපූරු කතා මාලාවේ 5 වෙනි කතා මාලාවේ ඉඳලා 10 වෙනි කතා මාලාව වෙනකල් උපසිරැසි දාන්න බාර ගත්තා. ඉඩ තියෙන විදිහට ඒ කතා හයම පුළුවන් ඉක්මනින් ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා..

ඔයාලට පහුගිය කතාව මතක ඇතිනේ.. අද කොටසින් පෙන්නන්නේමේ හිරෙන් පැනපු අය අර ඩී.බී. කූපර් කියන ගුවන් යානා කොල්ලකරුවා විසින් වලදාලා තියෙන ඩොලර් මිලියන 5ක සල්ලි හොයාගෙන යූටා නගරයට යන හැටියි.. එක එක්කෙනා එක එක විදිහට මේ නගරෙට ලඟා වෙනවා. ඒ අතර අපේ අති දක්ෂ පොලිස් නිලධාරියා ඇලෙක්සැන්ඩර් මාහෝන් එක එක්කෙනා ගැන එක එක විදිහට තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කරලා බලනකොට මෙයාලා සේරම එකම දිහාවකට යන බව ඔහුට ඒත්තු ගැන්වෙනවා. අතීත සිද්ධීන් එක්ක සන්සන්ධනය කරද්දී මාහෝන් අනුමාන වශයෙන් හිතා ගන්නවා මොවුන් සේරම යන්නේ සල්ලි පස්සේ කියලා.. ඒ වගේම ඩී.බී කූපර් ගැනත් මීට පෙර හෙලි නොවුන අළුත් තොරතුරක් හෙලි කර ගන්න ඇලෙක්සැන්ඩර් මාහෝන් ට පුළුවන් වෙනවා.

ඉතින් අපේ මේ හිරෙන් පැනපු කට්ටියට තවත් විශාල අභියෝග කිහිපයකටම මුහුන දෙන්න වෙනවා. ඒ අභියෝග මොනවද? ඩී බී කූපර් ගැන හෙලි වන අළුත්ම තොරතුර මොකක්ද? ඇලෙක්සැන්ටර් මාහෝන් කොහොමද සල්ලි වලදාපු තැන අනුමාන කරන්නේ.? පැනයන හිරකරුවන් විසින් කොහොමද සල්ලි වල දාපු තැන හරියටම හොයා ගන්නේ? ඔවුන් ගැන පොලිසිය අළුතින් මොනවද හොයා ගන්නේ? වගේ දේවල් කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 33113 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “Prison Break [S02 : E05] Sinhala Subtitles | සිතියම [සිංහල උපසිරැසි සමඟ]

  • thanks broooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි සහෝ සිංහල සබ් එකට.

    Reply
  • Milinda Sadaruwan

    thanks broo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

    Reply
  • සහෝ සබ් දෙන වැඩේ අතාරින්න එපා.ජයවේවා! 🙂 : ) : )

    Reply
  • Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata…

    Reply
  • thank uuu machan apita prision break balanna obala apita dena help ekataa pata aaaaa

    aththatama sinhal sub ekka baladdi season ekaka thiyana vatinakama patta pat

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mokakda halooo ogollo anith okkomagema tv series vala sub denava ikmanata……meke vitharai mechchara parakku…..mechchcara hoda kathavaka sub marama parakkui….thavath balan inna ba……episod eka eka balala….aith kiyanava puluvananm meke sub ikmanata denna blnna……..

    Reply
  • Ikmanta ithuru subtiltl tikak damuko…

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ane aiyalaaa puluvan ikmanata meke ithuru episod vala sub dennakooooo……….ogolloooo dennema naneeee episod 5k vath eka digata……meka balan nathuva innava kiyanne kavee naaaa vageeeeeeeeeeeeeeeeeeeeee………….puluvan ikmanataaa dennakooooooooooooooooo

    Reply
  • අනේ පුලුවන්නම් දැනට හදපු ටික දාපන්කො එකක් හරි

    Reply
  • ඉවසන් ඉන්න බෑ මචන්.ඉන්ග්ලිෂ් සබ් දාගෙන බැරි බැරි ගායෙන් බලනව දැන්.5 වෙනකන් සින්හල බැලුව.ඒක දුන්නට පින්

    Reply
  • තෑන්ක්ස්.

    Reply
  • මචෝ නියමයි 🙂
    Prison Break Season 5 release වෙලාද?
    Season 5 එකෙ ඒවාටත් හෙමින්සැරෙ සබ් හදන්න….කොහොමහරි සිංහල දෙනකම් අපි බලන් ඉන්නවා

    Reply
  • නවීන් ලක්ෂිත

    niyamayi saho…!!! thanks

    Reply
  • mudiya / මුදියා

    අඩේ නියමයිනෙ දිනිඳුවා.මේකෙ කොටස් ටිකකුත් දෙන එක නම් එලකිරි වැඩක්.කොහොම හරි ඉක්මනටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

    Reply
  • කට්ටියටම දැනගන්නයි කියන්නේ යාළුවනේ.. මේ වෙනකොට 8 වෙනි කොටසටත් සබ් දාලා ඉවරයි.. 9 වෙනි එකත් 26 වෙනිදා විකියට දෙනවා.. 10වෙනි එක 29 වෙනකොට ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ! පහුගිය ටිකේ එක්සෑම් එකක් තිබුනා. ඒකයි මෙච්චර කල් ගියේ. නැත්නම් මේ වෙනකොට දීලා..!

    Reply
  • meka ewara wenakanma sub dnna aniwren ekamanin

    Reply
  • machan sirawtama patta meka nan puluwannan sub eka ekmanin danwada aduma sathiyata 3k wath plzzzz kollaaa

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල කාලෙකට පස්සේ එල කොල්ලෙක් ඇවිත් තියෙනවා, එල වැඩකුත් එක්කම….නියමයි හොදද….

    Reply
  • buddhika sankalpa

    ගොඩාක් ස්තුතී සහො… thank u so mch

    Reply
  • රාම් රාජ්

    සමාවෙන්න මේ වගේ වැඩකට එක් වීම ගැන ස්තූති කරන්න බැරි උනා.එහෙනම් ඒකටත් ස්තූතියි.

    Reply
  • රාම් රාජ්

    ඉතිං එහෙනම් මෙන්න මගේ ස්තූතියි.

    Reply
  • “චූටී මල්ලි”

    ආ..මට මතකයි මචන් උබත් බාරගත්තා කියලා දාලාතිබ්බා
    එල එල සහෝ
    ඉක්මන්ටම දෙන්න ට්‍රයි කරන්න සහෝ …
    මාර ආසාවෙන් බලන්නෙ මේ කතාව සිංහල දෙනකම් බොහොම අමාරුවෙන් තමා
    කොන්ට්‍රෝල් කරන් ඉන්නෙ නොබලා, ඒ තරම් ආසයි
    හැකි ඉක්මන්ට ඔයාගෙ කොටස් ටික දිලා ඉවර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔබට ජය…..

    Reply
  • janaka wickramasinghe

    ස්තූතියි මචන් ඉක්මන සබ් දෙන්න

    Reply
  • චතුර

    නියමයි සහෝ. එහෙනම් අපිට ඉතිරි කොටස් ටික ඉක්මනටම බලන්න පුලුවන් වෙයි නේද? ජය ජය.

    Reply
  • katha kolla

    දිනිදු නියමයි මචන් කතාවේ sub දෙන එක පොඩ්ඩක් speed කරපන් කොල්ලෝ ……බලන් හිටිය මේක එනකන් නැත්තම් ඉස්සෙල්ල කෑල්ලේ තිබ්බේ මොකද්ද කියල මතක නෑ බන් …….පුංචි කාරුණික ඉල්ලීමක් …..sub වලට ගොඩක් ස්තුති …:D:D

    Reply
  • ලිට්ල් ජෝන්

    ස්තූතියි මචන් ඉක්මන සබ් දෙන්න ගට ලැබේවා

    Reply
  • පට්ට දිනිදු

    Reply
  • සුපිරි කතාවක් මේක නියමයි

    Reply
  • බොහොම පින් මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න . ජය

    Reply
  • නියමයි සහෝ 🙂 පට්ට මචං

    Reply
  • මැක්සා හොදේ//////

    Reply
  • උදාර

    සුපිරි මචං මේක දෙනකම් උන්නේ අනිත් ඒවාත් ඉක්මනට දෙමු

    Reply
  • lasanatha!!!!!!

    digatama subs demu 😀

    Reply
  • hodai sthuthi saho…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *