අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S02 : E06] Sinhala Subtitles | අනුබෙදුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 28 votes.
Please wait...

ඉතිං යාළුවනේ. මේ කතා මාලාවේ හය වෙනි කොටසටත් ඔන්න උපසිරැසි අරගෙන ආවා. මේ කොටසත් IMDb රේටින් වල 8.4/10ක් අරගෙන තියෙනවා. ගිය පාර කොටස ඔයාලට මතක ඇතිනේ. මේ පාර අපේ මාහෝන් ලොක්කා සෝල්ට් ලේක් නගරෙට එනවා මේ හිරෙන් පැන ගිය අය පස්සෙන්. මයිකල් සහ ලින්ක් එකට එකතු වෙලා ටී-බෑග් සහ ට්වීනර් එක්ක සැලසුමක් හදනවා සල්ලි තියෙන නිවැරදි තැන හොයලා එතන හාරන්න. ඒ අතරේ සී-නෝට් සහ සූක්රේ ටූලේ නගරෙට යන පාරෙදි එකිනෙකාව මුණ ගැහෙනවා.. ඒ අතර සේරා ට්‍රැන්කෙඩි ගෙ තාත්තා සේරා ට දුරකථන ඇමතුමක් දෙනවා සේරාගෙ අළුත් යාලුවා ගැන ලොකු අවවාදෙකුත් එක්ක. ඉතින් කියන විදිහට සල්ලි වල දාපු තැන ගැන සිතියම තියෙන්නේ ටී-බෑග් ගෙ හිතේ.. එයා ඒක මතක තියාගෙන කොලේ ඇඳපු සිතියම විනාශ කරලා දානවනේ.. ඉතින් අපේ කට්ටිය එකතු වෙලා සල්ලි වල දාපු ගබඩාව තියෙන තැන අනුමාන වශයෙන් හිතා ගන්නවා. ඒ වගේම ඒකට උපක්‍රමයකුත් යොදනවා.

කොහොමද මෙයාලා සල්ලි තියෙන නිවැරදි තැන හොයා ගන්නේ? මෙයාලගෙ අනුමානය හරියාවිද? මාහොන් ලොක්කට මෙයාලා ගැන දැනගන්න ලැබේවිද? සේරාට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන අවවාදය මොකක්ද? සල්ලි වලදාලා තියෙනවා කියලා හිතන තැනට යන්න මෙයාලා යොදන උපක්‍රමය මොකක්ද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. 7 වෙනි කොටසත් සමගින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

58 thoughts on “Prison Break [S02 : E06] Sinhala Subtitles | අනුබෙදුම [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි

    Reply
  • Thank you so much..

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    නියමයි දිනිඳු සහෝ.
    සිංහල සබ් එකට බොහෝම ස්තූතියි…!

    Reply
  • Milinda Sadaruwan

    thanks broo

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

    Reply
  • ගොඩාක් ස්තුතී සහො… 😉 🙂

    Reply
  • මම මුලින්ම tv serious එකකට බැලුවෙ prison break s01, හැබැයි සිංහල සබ් එක නැතුව වැඩේ boooring!!

    දෙවෙනි season එක බලන්න යනකොටයි දිනිදු සම්පත් යාලුවගෙ සබ් එක සෙට් උනෙ…ස්තූතියි සහෝ!! පට්ටම පට්ට tv serious එකයි සබ් එකයි දෙකම.

    Reply
  • Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata…

    Reply
  • tkx mee sub walata asawen balana film 1k anith ewageth sub ikmanatama denna pin sidda wei obata jaya

    Reply
  • රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • anee aiyalahhhh meke season 2 eka parama dennakooo……..meka e tharam pattahhhhhhhhh…..ogollo anith tv series nam ikmanata ikmanata denava….meke eka denne sathiyakatane…………..mekath dennakooooo ikamanta okkoma episod tikahhhhhh

    Reply
  • Sanjaya Mahesh

    ane chnla mata sub eka down karaganna behene download wenne ne kiyapu widihatama kara eth be

    download kara gaththa kenek innawanam mata mai mail ekak danna puluwanda?

    [email protected]

    Reply
  • katha kolla

    ela dinidu kolla …..oyage speed eka hodai hode ohomma yamu aye comment gana nm wadiya hitanna epa ..abadayak na api innawane..thanks sub walata anik ewayeth sub me wagema denna 😀

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • me season eka iwara wennama apita sub tika dennnnnoooooooo

    Reply
  • katha kolla

    thank machan/////……

    Reply
  • thanx…… thanx…… denakan hitiye…… anith sub ekath ikmanata denna………

    Reply
  • ස්තූතියි දිනිදු සහෝ….ඔයා ඉකමනට දෙනවනේ…ජයවේවා..

    Reply
  • Thnx,,,Elakiri machaaan,,,,

    Reply
  • චතුර

    එල එල. ඉක්මණටම සබ් දීලනෙ. නියමයි. මේක ගොඩක් අය ආසාවෙන් බලන කතාවක් නෙ. දිනිඳු සහෝ ගොඩාක් ස්තූතියි සබ් එකට. ඉතිරි කොටස් ටිකත් ඉක්මණටම බලන්න දෙන්න කියල ඉල්ලනව.

    Reply
  • මචෝ නියමයි තෑන්ක්ස් 🙂
    Prison Break Season 5 ඒනවා.
    කොහොමහරි සිංහල උපසිරැසි දෙනකම් අපි බලන් ඉන්නවා
    දිගටම සිංහල සබ් දාන්න..
    ඔබට ජය……..

    Reply
  • mudiya / මුදියා

    මෙන්න අනිත් සුපිරි එක.අපේ දිනිඳුවා වැඩේ ඉවර කරල තියෙන නිසා අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ අනිත් ඒවා දෙනකං.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

    Reply
  • well done bro …iturutikath dapan

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි නියමයි
    කොල්ලා වැඩේට බැහැලා වගෙ ඉක්මන්ටම අනිකත් දුන්නා
    එහෙම තමා වෙන්න ඔනි
    තව කොටස් 3යි නෙ ඔයාට තියෙන්නෙ
    පුළුවන් තරම් ඉක්මනටම දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔබට ජය….

    Reply
  • ෙස්නසුරැ

    big bang theory අපිට ලබා ෙදන්න පුලුවන්නම් වැෙඩ දිගටම කරාෙගන යන්න
    ෙමෙෙක් 5 ත් ඒනවා. නියමයි. ඒල……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *