Watch Trailer

Prison Break [S02 : E08] Sinhala Subtitles | මාරාන්තික ඇද වැටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 8 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසේ අපේ යාළුවෝ කොහොම හරි අර පොලිස් කාන්තාව අල්ලගෙන බැඳලා දානවනේ. ඊට පස්සෙ පොලොව හාරන එකත් දිගටම කරගෙන යනවා. ඒ වගේම සේරා ට්‍රැන්කෙඩිගේ තාත්තා සියදිවි නසා ගන්නවා. ඒ වගේම මාහොන් ලොක්කා අල්ල ගත්ත හිර කාරයට වෙඩි තියලා මරලා දා…

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 8 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසේ අපේ යාළුවෝ කොහොම හරි අර පොලිස් කාන්තාව අල්ලගෙන බැඳලා දානවනේ. ඊට පස්සෙ පොලොව හාරන එකත් දිගටම කරගෙන යනවා. ඒ වගේම සේරා ට්‍රැන්කෙඩිගේ තාත්තා සියදිවි නසා ගන්නවා. ඒ වගේම මාහොන් ලොක්කා අල්ල ගත්ත හිර කාරයට වෙඩි තියලා මරලා දානවා. ලින්ක් තමන්ගෙ පුතා හොයාගෙන යනවා.

මේ කොටස පටන් ගන්නේ සූක්රේ සල්ලි මල්ලත් අරන් අනිත් අයට අයිති කොටස බෙදන්නෙත් නැතුව පලා යන සිදු වීමෙන්. ඊට පස්සේ අනිත් අයට වෙන කරන්න දෙයක් නැති නිසා එක එක්කෙනා එක එක පැති වලට යනවා. මයිකල් යන්නෙත් සුක්රේ ගිය දිහාවටමයි. ඒ අතරේ ඇලෙක්සැන්ඩර් මාහෝන් අර පැනගිය හිරකරුවා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමකට ලක් වෙනවා. ඒ මදිවට සේරා ට්‍රැන්කෙඩි දැනගන්නවා තාත්තා සිය දිවි නසාගත්තෙ නැහැ. ඒක මිනී මැරුමක් කියලා. ඇය ගෙදරට එනකොට ඇය වෙනුවෙන් තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ලින්ක් කොහොමහරි පුතා ඉන්න තැන හොයා ගන්නවා. හැබැයි ඒක පොලිස් කාරයන්ගෙ උගුලක්. ඉලක්කය තමයි ලින්ක්. ඇම තමයි ලින්ක් ගෙ පුතා. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සේරා ට මයිකල් විසින් එවන අංක ලියපු කඩදාසි කොක්කු. මේ කොක්කු ඇතුලේ ලියලා තියෙන අංක වල ප්‍රහේලිකාව විසඳන්න සේරා වගේම සේරාගෙ කලින් යාළුවත් උත්සාහ කරනවා..

ඉතිං යාළුවනේ….සූක්රේ සල්ලි මල්ලට මොනවා කරාවිද? මයිකල්ට සූක්රේ මුණ ගැහේවිද? ඇලෙක්සැන්ඩර් මාහෝන්ව මිනී මැරුමට අසු වේවිද? කවුද සේරා එනකල් බලාගෙන ඉන්නේ? ඇයි එහෙම බලාගෙන ඉන්නේ? ලින්ක් ට ඔහුගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් පුතාව බේර ගන්න ගිහින් ලින්ක් ව අහු වේවිද? කඩදාසි කොකුන්ගේ සැඟවුන රහස හොයා ගන්න කාට පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

13,555 downloadsDownload Prison.Break_.S02E08.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

13,555 downloadsDownload Subtitles46 KB

57 comments

  1. dilan

    maxxxxxaa machna

  2. chami

    denakm unne mru kathawa

  3. isuru

    thnxxx

  4. DANUKA!

    SUPIRIMA TV KATHWAKA THANKS!!!!!!!

  5. jeewantha

    Jaya wewa!!!

  6. chathu

    niyamai ayya

  7. nipUna

    math gannawa ikmanata den akata thxxxxxx

  8. සමීර කරුණාරත්න

    දිනිදු අයිය එයාගෙ කොටස් ටික වෙඩි වගේ ඉවර කරන්න වගේ සූදානම...
    අගෙයි අගෙයි වෙනදා වගේම බොහොම ස්තුතියි සහෝ

  9. jana

    බොහොම ස්තුතියි

  10. lasidu

    අනිවා බලනවා .... ජය

  11. hh

    thnxxx

  12. හසන්ත වික්‍රමරත්න

    ස්තුතියි දිනිදු සහෝ සබ් එකට.

  13. samir

    thanks mallia... :)

  14. geeth

    supiri macho

  15. vee

    supirima kathawa balana ikmanata anithawath subs dala denna :D

  16. lk

    elama dindidu digama mey wagey denna

  17. ශාන් විමුක්ති [වීමා]

    නියමයි කොල්ලෝ ඔයා වගකීම නියමෙටම ඉ‍ටුකරනව එහෙනම් :)
    ජය වේවා!

  18. ns

    thanx....

  19. jina

    thanxxx

  20. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. tharanga

    පට්ටම මචං ජය වේවා!!!!!

  22. උදාර

    පට්ටම මචං දිගටම දෙමු

  23. “චූටී මල්ලි”

    "සූක්රේ සල්ලි මල්ලට මොනවා කරාවිද? මයිකල්ට සූක්රේ මුණ ගැහේවිද? ඇලෙක්සැන්ඩර් මාහෝන්ව මිනී මැරුමට අසු වේවිද? කවුද සේරා එනකල් බලාගෙන ඉන්නේ? ඇයි එහෙම බලාගෙන ඉන්නේ? ලින්ක් ට ඔහුගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් පුතාව බේර ගන්න ගිහින් ලින්ක් ව අහු වේවිද? කඩදාසි කොකුන්ගේ සැඟවුන රහස හොයා ගන්න කාට පුළුවන් වේවිද?"

    අම්මෝ ඉන්න බෑ බන් සබ් එක දැන්ම අරන් බලනවා
    සබට තෑන්ක්ස්
    අනික් දෙකත් ඉක්මන්ට දෙන්න
    ඔබට ජය....

  24. manula

    මචං උබ කරන වැඩේ නම් මරු පුලුහන්නම් ඔක්කොම සීසන් ටික දාපන් දවස පුරාම ඔෆ්ස් එකේ කට්ට කලා ඇවිත් මේවගේ කථාවක් බලනකොට මාර රීලැක්ස් එකක් දැනේන්නේ..අපි ඒ අතල් එක ගන්නේ උබ හින්ඳ keep it up bro...

  25. katha kolla

    patta machan ela hode hituwe wat nati dawasaka hambuna :D.... me wegenma sub denna kollo ....barida ithiri tikath ubatama karanna 10 yen nawaththanne natiwa plzzz tnkx

  26. AROSHAN

    thanx thanx...... anith ekath ikmanata denna .......

  27. shani

    thanks

  28. eranga

    Thank you...!!!!

  29. mudiya / මුදියා

    කොටස් ඔක්කොම බාල තියෙන්නෙ.සබ් එක ගන්නව ඕං.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  30. ishan

    එල මචෝ.ඉක්මනට අනිත් ටිකත් දාපන්.ජය‍‍වෙිවා!!!!!!!

  31. hira

    මන් ලගදි මේක බලන්න ගත්තේ season 2, ( season 1 balan nathuwa season 2 balana eka therumak nadda danna kenek comment karanna) thanks machan

    1. ඇඩ්මින්

      අනිවාර්යෙන්ම සීසන් 1 බලලා ඉන්න.. ඒක තමයි හොඳම සීසන් එක.. :)

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා.

  33. Dushan

    thankz sahoooo

  34. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  35. tharindu

    mokakda halo ogollo meke sub denna mechchara parakku......ogollo meke ekak deddi apita english sub dounload karala season 4 ma balathahaki.....thanks thanks metikata hari sub gata gata dunnata....aulak na anith evath mehemanam...vade kiyanne anith hama tv series ekema sub patta ikmanata denavanee....mechchara hoda kathavaka sub denne kalpayakata ekai....ai ekak danne thavath kalpa 5 kin vithra.....aulak na aulak na.......ogollanta kochchara comment dammath vadak naha....

  36. Uraj Deemantha

    සතියක් නිවාඩු දාලා හරි ආයේ බලන්න හිතෙනවා මේ සෙට් එක...... :)

  37. manula

    anith tikkath dapan

  38. prasanna

    ade obalage vada nam elaaaaaaaaaaaaaaaakiri bn.apita me vage tv serious nam patta.api hamadama sub ganne Biscopelk ekenma thama bn.aththatama obala apita me den support eka marai aaaa ..... good luck

  39. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  40. priyantha

    prisonbrake season 2 E08 Cant extract please

  41. Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata...

  42. pas

    extrac wen nane

  43. Rashmika

    ela ela..thanks

  44. sanath

    ස්තූතියි දිනිදු සහෝ.. :)

  45. Tharindu

    Thanx saho..:-)

  46. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව...
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය...

  47. Kumara

    Thanks Bro !!!

  48. Ruwan rasanga

    Thanks Bro

  49. Milinda Sadaruwan

    thanks brooo

  50. සචින්ත කල්හාර බෙනට්

    Thanks...!

Load more comments