ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 9 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසෙදි සූක්රේ සහ මයිකල් දැනගන්නවා ටී-බෑග් සල්ලි මල්ල වංචා කරලා ගෙනියන බව. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මාහෝන් මිණී මැරීමේ චෝදනාවෙන් නිදහස් වෙනවා. කඩදාසි කොක්කුන්ගෙ රහස දෙගොල්ලන්ගෙන් එක්කෙනෙකුටවත් විසඳගන්න ලැබෙන්‍නෙ නැහැ.ලින්ක් තමන…

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 9 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසෙදි සූක්රේ සහ මයිකල් දැනගන්නවා ටී-බෑග් සල්ලි මල්ල වංචා කරලා ගෙනියන බව. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මාහෝන් මිණී මැරීමේ චෝදනාවෙන් නිදහස් වෙනවා. කඩදාසි කොක්කුන්ගෙ රහස දෙගොල්ලන්ගෙන් එක්කෙනෙකුටවත් විසඳගන්න ලැබෙන්‍නෙ නැහැ.ලින්ක් තමන්ගෙ පුතා ව බේරගෙන මයිකල් කියපු තැනට යන්න පිටත් වෙනවා
මේ කොටස පටන් ගන්නේ මයිකල් හංගලා තියෙන දෙයක් හොයාගෙන යූටා උද්භිත උද්‍යානයට යනවා. සේරා ට්‍රැන්කෙඩි වෙනුවට මැරුම් කන කෙලී ෆොස්ටර් නැමැත්තියගේ අනන්‍යතාවයත් රැගෙන සේරා පලා යනවා. එහෙම ගිහින් අර කඩදාසි කොක්කුන්ගේ අභිරහස් පණිවිඩය ගැන හොයනවා. ඒ අතරේ ටී බෑග් සල්ලි මල්ල අරන් ගිහිත් යම් තැනක හංගනවා. ලින්ක් සහ ඔහුගෙ පුතා පලා යන අතරමග කෑම ගන්න නැවැත්තුවම ඒ ආපන ශාලාවේ ඉන්න වේටර්වරියක් ඔවුන් ගැන පොලිසියට ඔත්තුවක් දෙනවා. ඒ අතරේ බෙන්ජමින් හෙවත් සී-නෝට් තමන්ගෙ යාළුවො සෙට් එකේ උදව්වෙන් බිරිඳයි දරුවන්වයි මුණ ගැහෙන්න ලෑස්ති වෙනවා. ඒත් ඔහු බිරිඳත් එක්ක කරන දුරකථන සංවාදෙට පොලිසිය විසින් හොරෙන් සවන් දීගෙනයි ඉන්නේ. ඒ වගේම මයිකල් විසින් ඇලෙක්සැන්ඩර් මාහෝන්ගෙ සුවිශේෂ රහසක් හෙලිදරව් කර ගන්නවා..
ඉතිං යාළුවනේ… මයිකල් මොනවද මේ උද්භිත උද්‍යානයේ හංගලා තියෙන්නේ? සේරා ට මේ කොටෙසෙදිවත් කඩදාසි කොක්කුන්ගේ අභිරහස හොයා ගන්න පුළුවන් වේවිද?.ටී-බෑග් සල්ලි මල්ල හංගන්නේ කොහෙද? ලින්ක් සහ ඔහුගෙ පුතාව පොලිසිය ආපහු අල්ලගනීවිද? බෙන්ජමින් සම්බන්ධයෙන් පොලිසිය මොනවගේ පියවරක් ගනීවිද? මයිකල්, ඇලෙක්සැන්ඩර් මාහෝන් ගැන හෙලිදරව් කරගන්නා සුවිශේෂ රහස මොක්කද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
13,145 downloadsDownload Prison.Break_.S02E09.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
56 comments
danuka
chami
thnxxxxxxxxxxxxxxx
quik
thanks
rusuru | රුසිරු
පට්ට පට්ට මේක දෙනකම් උන්නේ
උදාර
ජයම වේවා!!!!
zumo man
elazzzz thnxzzz
wow
wow,,, maru :D
නවීන් ලක්ෂිත
ඉතුරු කොටස් ටිකත් ඔහොමම දෙමු සහෝ....
shani
thanks
elakiri
එළකිරි යාලුවා
naleen
maxxxaa thama
ishara
thnxxxxxxxxxxxxxx so much
tharanga
සුපිරි සබ් එක දෙනකම් උන්නේ
anil
jaya wewa!!!
geeth
patta patta pattaaaaaaaaaa
was
නියමයි. අනිත් කොටස් ඉක්මනට දෙමු
ganidu
තෑන්ක්ස් වේවා
mudiya / මුදියා
ආ මේ දීල තියෙන්නෙ.මං ඒත් බැලුව මොකෝ පරක්කු කියල.එහෙනම් ගොඩාක් පිං දිනිඳු සහෝ.
මං ආයෙ ඔෆිස් එන්න හිතං ඉන්නෙ ලබන බදාද තමයි.ඒ කියන්නෙ ආයෙත් ෆිල්ම් බාන්න වෙන්නෙ එදා ඉඳං තමයි.ඒ නිසා අපේ බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින්වරු ඇතුළු සබ් දාන අපේ හැම සහෝ සහ සහී වරුන්ටත් බයිස්කෝප් සිංහලෙන් සමග ඉන්න ඔයාල හැමෝටමත් ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.
පුළුවන් වුනොත් ගෙදරින් හරි කමෙන්ට් එකක් දාන්නං.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
ලිට්ල් ජෝන්
වාව්........... බලාගෙන හිට්යේ මේක දානකම් ස්තූතියි!
dineth
thnxxxxxxxxxxxxxxxx
jina
pasta
Uraj Deemantha
සිංහල සබ් වලට ස්තූතියි..... :)
ලිට්ල් ජෝන්
කතාවට කලින් සබ් යනවා වගේ සහෝ පොඩ්ඩක් බලනවද?
AROSHAN
thanx thanx...........denakan hitiye..............
eranga
thank you...!!!
දිදුල Kd සිල්වා
නියමයි මචෝ.. මේ සෙට් එක දිගටම දීල ඉවරයක් කරන්න.. පිස්සු හැදෙන කතා සෙට් එකක්. මට තිබ්බ හදිස්සියට සබ් නැතුවම ඉතුරු ඔක්කොම ටික බලල ඉවර කරා.. සුපිරි.. ජය වේවා෴
D.Chamara
niyamai niyamai
katha kolla
thank you brother............. :D
Anura
digatama sub tika one thanxxxxxxxxxxxx brother
ශාන් විමුක්ති [වීමා]
සිංහල උපසිරසියට බොහොම තුති දිනිදු සහෝ..
ඔයා වගකීම නියමෙටම කරනව!
ජයෙන් ජය! :)“චූටී මල්ලි”
එල
ඔයා නම් දෙයියෙක්
ඉක්මන්ට ඔක්කොම ටික දෙනවා
තව එකයි නෙ ඔයාට දෙන්න තියෙන්නෙ?
ඒකත් දෙමු ඉක්මන්ටම
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Dushan
thankz machan
Dushan
godak thankz machoooooooo
රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
chinthaka
maxa film ekak.eke scofield supiri wada karayek.
Dishan
mama aththatama godak thanks karanawa may wage deyak apita denawata aththatama mayke pattama patta kathawak .. ikmaninma ithuru kotas tiketh subtital dai kiyala hithanawa plz..ikmanata a tikath daanna ... oya e money gana unanduwak thiyenawanum mage blog ekata anna eke wistara thiyenawa mama godak sathutui may wadeta tnx mcn....
Achintha sameera
දිනිඳු
සම්පත් thanks macho sub ekata...MaLiNDa
thxx kolla (y)
Thisal
tkuuu
lattalotta.info
පට්ටම tv series එක, ස්තූතියි සහෝ සබ් එකට!!
sanath
සිංහල සබ් වලට ස්තූතියි.......!!!!
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...chamod
thanx machan....
Kumara
Thanks Bro !!!
Ruwan rasanga
Pissu ah. Thanks ban
Milinda Sadaruwan
thanks brooo
සචින්ත කල්හාර බෙනට්
Thanks...!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


pattta machan