ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 10 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කතා මාලාවේ මම උපසිරැසි දාන අන්තිම කොටස තමයි මේක. ඔයාලට මතකයිනේ පහුගිය කොටසේ ලින්කන් බරෝස් සහ ඔහුගෙ පුතාව පොලිසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට ටී-බෑග්වත් අර පස්සෙන් පන්නපු දෙන්නා අල්ලගන්නවා. බෙන්ජමින් හෙවත් සී-නෝට් කොහොමහරි බිරිඳ…
ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 10 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කතා මාලාවේ මම උපසිරැසි දාන අන්තිම කොටස තමයි මේක.
ඔයාලට මතකයිනේ පහුගිය කොටසේ ලින්කන් බරෝස් සහ ඔහුගෙ පුතාව පොලිසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට ටී-බෑග්වත් අර පස්සෙන් පන්නපු දෙන්නා අල්ලගන්නවා. බෙන්ජමින් හෙවත් සී-නෝට් කොහොමහරි බිරිඳවයි ලමයවයි පොලිසියෙන් බේරගන්නවා. ඒ අතරේ සේරා වගේම ඇලෙක්සැන්ඩර් මාහෝනුත් අර කඩදාසි කොක්කුන්ගේ රහස සෑහෙන්න දුරට විසඳනවා.
මේ සතියේ ලින්කන්වයි පුතාවයි පොලිසියෙන් අරගෙන යනකොට නාඳුනන වාහනයකින් ඇවිත් ඒ පොලිස් රථයට පහර දෙනවා. ටී-බෑග්ව අල්ලගත්ත දෙන්නා ටී-බෑග් සල්ලි හංගපු තැන දැනගන්න සෑහෙන්න උත්සාහයක් දරනවා. ඒ අතරේ සේරා කොහොමහරි මිනීමරුවන්ගෙන් පැනලා ගිහින් කඩදාසි කොක්කුන්ගෙ ලියලා තිබ්බ තැන හෝටලේ නවාතැන් ගන්නවා. එතනට සේරාට තව අළුත් පණිවිඩයක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ ෆැක්ස් එකක් මාර්ගයෙන්. ඒ අතරේ සේරගෙයි මයිකල්ගෙයි පස්සෙන් ඇලෙක්සැන්ඩර් මාහෝන් පන්නනවා. සූක්රේ එයාගෙ පෙම්වතිය වන මේරිකෘස් ට ඇමතුමක් අරගෙන ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා.
පොලිස් රථයට පහර දෙන නාඳුනන රථය කාට අයිති එකක්ද? ලින්කන්වයි පුතාවයි බේරගන්නද නැත්නම් ඉවරයක් කරන්නද එහෙම පහර දෙන්නේ? ටී-බෑග් සල්ලි හංගපු තැන අර දෙන්නා හොයා ගනීවිද? සේරාට ලැබෙන අළුත් පණිවිඩේ මොකක්ද?කාගෙන්ද ඒ පණිඩිඩේ ලැබෙන්නේ? ඇලෙක්සැන්ඩර් මාහෝන්ට සේරවයි මයිකල්වයි අල්ලගන්න ලැබේවිද?. සූක්රේට තම පෙම්වතිය සම්බන්ධ කරගන්න පුළුවන් වේවිද කියලා මේ කොටස බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා හැමෝටම!

Due to copyright issues, we do not provide any torrent link.
13,320 downloadsDownload Prison.Break_.S02E10.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
65 comments
chandana
quik
thanks
elakiri
එල දෙනකම් උන්නේ සහෝ සීසන් 3 නෙත් කොටස් කිහිපයකට දාලා වැඩේ ඉක්මන් කරලා දෙන්න
chami
thnxxxxxxxxxxxxxxxxxxx
kalinga
පට්ට හොදේ තවත් කතා කිහිපයකට හරි දාලා දෙන්න බලන්න සහෝ
wow
wow,,, maru :D
ishara
gr8 work bro
lasidu
ජයෙන් ජයම වේවා.. මෙහෙම දෙනවා නම් වටිනවා
naleen
elakiri hode thawath subs denna
chandana
bohoma thxz
geeth
supiri hode dwn karanwa sub aka
tharanga
ජය වේවා මාත් ගන්නවා. එහෙනම් තවත් කොටස් ටිකක් කරන්න සප් එකක් දෙන්න හොදේ...
ositha
aniwa balawa. Thanks lot
ccnp
Thanks
zumo man
elazzz thnxzzzz
hh
ikmanata deelane ela
Dilan-
meyka denakm unne. thx
AROSHAN
wow.......... thanx sub 1ta.............
nilupa
jaya :D
මාලින්ද
super thamai.
Chathura
thaankx sahoo..
පිස්සු පුසා
Thanks Bro
wimukthi
patta machan... ikmanata okkoma sub tika denna... thanks....!
Anushka
patta paduru neh,
awruddata niyama thagga
thankz soooo muchmujaT
ala ala
අබා
10 වෙනි කොටස දක්වා රසවිදීමට අවස්තාව ලබා දුන් ඔබට ස්තූතියි....එ වගේම දිනිදු සහෝ ට සුභ අලුත් අව්රුද්දක් වේවා කියා පතනවා
“චූටී මල්ලි”
එල එල
ඉකමන්ටම දුන්නට තෑන්ක්ස්
ඒ ඊට පස්සෙ දෙන්නෙ කවුද?ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල දිනිදු...දුකේ බෑ අදින් පස්සසේ ඔයා සබ් එක ගේන්නේ නැ කිව්වාම නම්...කාරියක් නැ...ඔයා කරපු කොටස් පහ එලටම තිබ්බා...... ජය වේවා....
eranga
thank you... ^_^
sachith
Thanks bro
ශාන් විමුක්ති [වීමා]
එලකිරි කොල්ලෝඅ උබේ වගකීම ඉවරෛ එහෙනම් අහ් :)
නියමෙටම වැඩේ ඇදගෙන ආව
ජය වේවා මචෝ!
උපසිරසියට බොහොම තුතිAnura
ela mata godak watina job eke karala awith me dawaswala mama digatama balanava ewara wenaturuma denna subata txxxxxxxxxxxxx
manula
elaz ituru tikkath dapan
katha kolla
ela machan oya gammata ituru tikath denna barida bn........... (Y)
D.Chamara
niyamai niyamai !
Ishan
ela machan. sub eka tikak ikmanin ply wenawa video ekata wada. eka poddak blnna. thanx sub walata.
shani
thanks a lot
kalindu
ela wadak thamay...Prison Break - S02 - E11 (Bolshoi Booze) ekath ikmanata denawa nam pattay....
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයි දිනිඳු.භාර ගත්ත වැඩේ සුපිරියටම ඉවර කරාට අපේ උපහාරය.ඉතිරි කොටස් 5 ගන්න සහෝත් මේ වගේම වැඩේ දෙයි කියල හිතනවා.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Dushan
patta machan
Uraj Deemantha
එල එල ස්තූති ස්තූති....... :)
Dushan
patta machooo
kinzly
prison break seson 2 wala ithuru subtitle daanne nedda.. magula mechchara kal ala thambanawada
රාම් රාජ්
ස්තූතියි සබ් වලට.
Achintha sameera
දිනිඳු
සම්පත් thanks macho sub ekata...Thisal
tkuuu
Jeewantha
Thanks,
sanath
ජයම වේවා!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Prison Break [S02 : E10] Sinhala Subtitles | රහස් හමුව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/09/Prison-Break-S02.jpg)


patta patta machna