Prison Break [S02 : E10] Sinhala Subtitles | රහස් හමුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 10 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කතා මාලාවේ මම උපසිරැසි දාන අන්තිම කොටස තමයි මේක.
ඔයාලට මතකයිනේ පහුගිය කොටසේ ලින්කන් බරෝස් සහ ඔහුගෙ පුතාව පොලිසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට ටී-බෑග්වත් අර පස්සෙන් පන්නපු දෙන්නා අල්ලගන්නවා. බෙන්ජමින් හෙවත් සී-නෝට් කොහොමහරි බිරිඳවයි ලමයවයි පොලිසියෙන් බේරගන්නවා. ඒ අතරේ සේරා වගේම ඇලෙක්සැන්ඩර් මාහෝනුත් අර කඩදාසි කොක්කුන්ගේ රහස සෑහෙන්න දුරට විසඳනවා.
මේ සතියේ ලින්කන්වයි පුතාවයි පොලිසියෙන් අරගෙන යනකොට නාඳුනන වාහනයකින් ඇවිත් ඒ පොලිස් රථයට පහර දෙනවා. ටී-බෑග්ව අල්ලගත්ත දෙන්නා ටී-බෑග් සල්ලි හංගපු තැන දැනගන්න සෑහෙන්න උත්සාහයක් දරනවා. ඒ අතරේ සේරා කොහොමහරි මිනීමරුවන්ගෙන් පැනලා ගිහින් කඩදාසි කොක්කුන්ගෙ ලියලා තිබ්බ තැන හෝටලේ නවාතැන් ගන්නවා. එතනට සේරාට තව අළුත් පණිවිඩයක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ ෆැක්ස් එකක් මාර්ගයෙන්. ඒ අතරේ සේරගෙයි මයිකල්ගෙයි පස්සෙන් ඇලෙක්සැන්ඩර් මාහෝන් පන්නනවා. සූක්රේ එයාගෙ පෙම්වතිය වන මේරිකෘස් ට ඇමතුමක් අරගෙන ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා.
පොලිස් රථයට පහර දෙන නාඳුනන රථය කාට අයිති එකක්ද? ලින්කන්වයි පුතාවයි බේරගන්නද නැත්නම් ඉවරයක් කරන්නද එහෙම පහර දෙන්නේ? ටී-බෑග් සල්ලි හංගපු තැන අර දෙන්නා හොයා ගනීවිද? සේරාට ලැබෙන අළුත් පණිවිඩේ මොකක්ද?කාගෙන්ද ඒ පණිඩිඩේ ලැබෙන්නේ? ඇලෙක්සැන්ඩර් මාහෝන්ට සේරවයි මයිකල්වයි අල්ලගන්න ලැබේවිද?. සූක්රේට තම පෙම්වතිය සම්බන්ධ කරගන්න පුළුවන් වේවිද කියලා මේ කොටස බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30608 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thanks
Thanks sahooo….
Sub kalin yanwa
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you…
බොහෝම ස්තූතියි
ela thanks
thanks brooooo
බොහොම ස්තූතියි සහෝ
Thanks machan
Thanks Bro !!!
සුපිරි කතා මාලාව…තැන්කු
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
**බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.**
ජයම වේවා!!!!
Thanks,
tkuuu
දිනිඳු
සම්පත් thanks macho sub ekata…
ස්තූතියි සබ් වලට.
prison break seson 2 wala ithuru subtitle daanne nedda.. magula mechchara kal ala thambanawada
patta machooo
එල එල ස්තූති ස්තූති……. 🙂
patta machan
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි දිනිඳු.භාර ගත්ත වැඩේ සුපිරියටම ඉවර කරාට අපේ උපහාරය.ඉතිරි කොටස් 5 ගන්න සහෝත් මේ වගේම වැඩේ දෙයි කියල හිතනවා.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela wadak thamay…Prison Break – S02 – E11 (Bolshoi Booze) ekath ikmanata denawa nam pattay….
thanks a lot
ela machan. sub eka tikak ikmanin ply wenawa video ekata wada. eka poddak blnna. thanx sub walata.
niyamai niyamai !
ela machan oya gammata ituru tikath denna barida bn……….. (Y)
elaz ituru tikkath dapan
ela mata godak watina job eke karala awith me dawaswala mama digatama balanava ewara wenaturuma denna subata txxxxxxxxxxxxx
එලකිරි කොල්ලෝඅ උබේ වගකීම ඉවරෛ එහෙනම් අහ් 🙂
නියමෙටම වැඩේ ඇදගෙන ආව
ජය වේවා මචෝ!
උපසිරසියට බොහොම තුති
Thanks bro
thank you… ^_^
එල එල දිනිදු…දුකේ බෑ අදින් පස්සසේ ඔයා සබ් එක ගේන්නේ නැ කිව්වාම නම්…කාරියක් නැ…ඔයා කරපු කොටස් පහ එලටම තිබ්බා…… ජය වේවා….
එල එල
ඉකමන්ටම දුන්නට තෑන්ක්ස්
ඒ ඊට පස්සෙ දෙන්නෙ කවුද?
10 වෙනි කොටස දක්වා රසවිදීමට අවස්තාව ලබා දුන් ඔබට ස්තූතියි….එ වගේම දිනිදු සහෝ ට සුභ අලුත් අව්රුද්දක් වේවා කියා පතනවා
ala ala
patta paduru neh,
awruddata niyama thagga
thankz soooo much
patta machan… ikmanata okkoma sub tika denna… thanks….!
Thanks Bro
thaankx sahoo..
super thamai.
jaya 😀
wow………. thanx sub 1ta………….
meyka denakm unne. thx
ikmanata deelane ela
elazzz thnxzzzz
Thanks
aniwa balawa. Thanks lot
ජය වේවා මාත් ගන්නවා. එහෙනම් තවත් කොටස් ටිකක් කරන්න සප් එකක් දෙන්න හොදේ…
supiri hode dwn karanwa sub aka
bohoma thxz
elakiri hode thawath subs denna
ජයෙන් ජයම වේවා.. මෙහෙම දෙනවා නම් වටිනවා
gr8 work bro
wow,,, maru 😀
පට්ට හොදේ තවත් කතා කිහිපයකට හරි දාලා දෙන්න බලන්න සහෝ
thnxxxxxxxxxxxxxxxxxxx
එල දෙනකම් උන්නේ සහෝ සීසන් 3 නෙත් කොටස් කිහිපයකට දාලා වැඩේ ඉක්මන් කරලා දෙන්න
thanks
patta patta machna