එහෙනම් මෙන්න මම ආපහු ඔයාලට අරගෙන ආව කතාවේ 13 වෙනි කොටසත්. දැන්නම් එන්න එන්නම් කතාවට තියෙන කුතුහලය වැඩි වෙනවා. මොකද මතක ඇතිනේ ගිය සැරේ කතාව ඉවර වුනේ සහෝදරයෝ දෙන්නව මහෝන්ට අහුවෙලා කියලා. ඒ නිසා හැමෝම ඇත්තේ මොකද වෙන්න කියල දැනගන්න නොඉවසිල්ලෙන් නේ. හරි මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ, කෙටියෙන් අද කතාවේ…

එහෙනම් මෙන්න මම ආපහු ඔයාලට අරගෙන ආව කතාවේ 13 වෙනි කොටසත්. දැන්නම් එන්න එන්නම් කතාවට තියෙන කුතුහලය වැඩි වෙනවා. මොකද මතක ඇතිනේ ගිය සැරේ කතාව ඉවර වුනේ සහෝදරයෝ දෙන්නව මහෝන්ට අහුවෙලා කියලා. ඒ නිසා හැමෝම ඇත්තේ මොකද වෙන්න කියල දැනගන්න නොඉවසිල්ලෙන් නේ. හරි මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ, කෙටියෙන් අද කතාවේ සාරාංශයත් ටිකක් කියන්නම්.
12 වෙනි කොටස අන්තිමට සහෝදරයන්ව අහුවුනාට මහෝන්ට එයාලව මරන්න බැරි වෙනවා. මොකද එතනට හදිසියෙන්ම වගේ දේශසීමා ආරක්ෂකයෝ එනවා. ඉතින් මේ සෙට් එකම එයාලගේ අත්අඩංගුවට පත් වෙනවා. කොහොමහරි ප්ලේන් ඒකෙන් පැනල ගියාට සූක්රේගේ පස්සෙනුත් ගුවන් හමුදාවෙන් පන්නනවා. ඒ වගේම අද කතාවේදී මේ සෙට් එකේ ඉන්න එපාම කරපු හාදය ටී-බෑග් ටත් කෙල්ලෙක් සෙට් වෙනවා. අද කතාවෙ තවත් මෙහෙයුමක් සිද්ධ වෙනවා සහෝදරයන් දෙන්නව ආපහු හිරගෙදරට අරගෙන එන්න කලින් මරලා දාන්න.
ඉතින්, මොකක්ද මේ මෙහෙයුම, ඒ වගේම ඔයාලට මතක ඇතිනේ බෙලික්ව සකකාරයෙක් විදියට අත්අඩංගුවට ගත්ත කියලාත්, ඉතින් බෙලික්ට මොකද වෙන්නේ, කවුද ටී-බෑග්ට සෙට් වෙන කෙල්ල, ඒ මොකටද, සූක්රේට මොකද වෙන්නේ කියල දැනගන්න නම් අද කොටසත් බලන්න වෙනවා.
ජය වේවා හැමෝටම….!!!

Due to copyright issues, we do not provide any torrent link.
12,666 downloadsDownload Prison.Break_.S02E13.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
67 comments
tharanga
lasidu
ජය වේවා!
naleen
thnxz saho :D
p.a.t.h.u
bohoma pin machan..... elazzz
ganidu
බොහෝ තුති සහෝ..... දිගටම සබ්
upali
loweth pattttttaaaa machan....
quik
thanks
Ishan
Thanx saho,,,,puluwan nam tikak ikmanin sub diyan,,,
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
naleen
thnxzzzz sahota hugakma
mihin ලංකා
මාත් බාන්න දැම්ම. මේක නම් අනිවා බලන කතාවක්
kalinga
එලස් බොහෝ තුති සහෝට
elakiri
එළකිරි සහෝ.. දිගටම දෙමු
අසංක
සේරම බාලා තියෙන්නේ දෙන දෙන සබ් එක බලනවා,,
ජයkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........
eraNga
පට්ට හොදේ මේ කතාව නම් සුපිරි
AMA
නියමයි අනික් ඒවත් ඉක්මනට දෙන්නකෝ
ganesh
ala machan digata ma denna puluvan nam boho ma pin
Anushka
බොහොම ස්තූතියි මග බල බල හිටියේ
Ranga
පට්ට පට්ට තැන්ස් සහෝ
kanthaDLA
sub download unata winRAR walin extract karata error ekaka enawa... Rebuild karath eka sub ekai thiyenne..poddak balanna plz......
Sameera Park
thanks........
Lahiru
Thanks a lot bro....
ccnp
Thanks
chathura
mama 1.
චතුර
ගොඩක් ස්තූතියි නවීන් සබ් එකට. අනෙත් කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. ජය.
ශාන් විමුක්ති [වීමා] 〠
එලකිරි බන් එලකිරි
එනකම් ඉවසන්න බැරුව ඉදියෙ
උපසිරසියට බොහොම තුති ජයවේවා සහෝ!! :DDushan
thankz sahoooooo
katha kolla
ela kollo digatama sub dipan...poddak vitara speed kalata nm api bainne na hode ;) ubata jaya.. :D
indika
sub akata thnq kiwwa..!!
aroshan
patta.... thanx...
D.Chamara
niyamai niyami aniwa balanawa api
DoRA
Superb..!! Thanks Machan
Asanka hansamal
thanks brother ithuru tikath ikmanata danna
kanthaDLA
Prison Break (2x13 The Killing Box) XviD-mE.srt sub eka extract karanna behe...upload again plz....
mudiya / මුදියා
නියමයි නවීන්.ඉතිරි ටිකත් දෙමු වෙඩි වගේ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
Eranga
thank you!!!!!!!!!!!
pradeep
thanks
“චූටී මල්ලි”
එල එල සහෝ
මේ වගෙ ලස්සන නිර්මානයක්
අපට සමීප කලාට බෝම තුති
සබට තැන්ක්ස්
ඔබට ජය.........jina
patta
DoRA
Ithiri ewath Dennako Brother,,Thanks Much..!!
Sinhala Mp3
පුලුව ඉක්මනින් මේකේ අනිත් ටිකත් දෙන්නෝ, බොහොම ස්තුතී මචන්.
kanthaDLA
Prison Break (2×13 The Killing Box) XviD-mE.srt sub eka extract karanna behe…upload again plz….
hiru
good story
රොයිලි
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pissu pusa
meaaa tag gala elaga sub ekadanna koooooooooooo puluwan ekmain danna balanna
kasun
niyamai saho,ep 13k sinhalen beluwa,etthatama niyamai,sub dena vede digatama idiriyata karagena yanda shakthiya lebenda kiyala pathanawa,knight rider 1982 kathawatath sub denna puluwan nam loku pinak saho,
Uraj Deemantha
පට්ටයි ආ..... ස්තූති ස්තූති..... :)
Sandaruwan
Thank you lot!
දිනිඳු සම්පත්
යකෝ ටී බැග්ටත් කෙල්ලො සෙට් වෙනවද?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම පින් මචං :)