Watch Trailer

Prison Break [S02 : E19] Sinhala Subtitles | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය…

සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්‍රේ රූපවාහිනියෙන් දකිනව. මේ නිසා සුක්‍රේ විශ්වාස කරනව මේ මුදල් ගුවන්තොටුපොලේ කොහේ හරි තියන බව. ඒ නිසා සුක්‍රේ මේ මුදල් බෑගය හොයන්න පිටත් වෙනව.

මේ වන විට මයිකල් ඇතුලු පිරිස හඬ පටය තමන් සතු කර ගැනීමත් සමඟ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට පියවර කීපයක් පමණයි පිටුපසින් සිටින්නේ. මෙවර මයිකල් උත්සහ දරන්නේ ජනාධිපතිතුමියව මුණ ගැසීමටයි. මොකද ඔහු ලඟ ජනාධිපතිතුමියට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් තිබෙනව. ඒ තමයි අර හඬ පටය. ඒ නිසා මයිකල් දැන් හදන්නෙ ජනාධිපතිතුමියට හිතාගන්නවත් බැරි ආකාරයේ අපූරු සැලැස්මක් ගහන්නයි.

සී-නෝට් අවසානයේ ජීවිතයෙන් සමුගනියිද? සුක්‍රේට මුදල් බෑගය සොයාගත හැකි වෙයිද? මයිකල් ජනාධිපතිතුමියට විරුද්ධව ගසන අපූරු සැලැස්ම කුමක්ද? පුරුද්දක් වශයෙන් මයිකල්ගේ සැලසුම් වලට බාධා පමුණුවන මහෝන් මෙවර මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද? අවසානයේ ජනාධිපතිතුමියගේ ඉරණම කෙසේ විසඳෙයිද?.. මේ හැමදේම ඔයාලට බලාගන්න පුලුවන් වෙයි මෙවර කොටසත් නැරඹුවොත්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

12,073 downloadsDownload Prison.Break_.S02E19.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගිහාන් මධුසංක

Subtitles

12,073 downloadsDownload Subtitles42 KB

58 comments

  1. jana

    Ela ela machan

  2. dilan

    Maxxxaa digatama demu

  3. amila

    Jayama wewa.....kollli

  4. chami

    Thnxxxxxxxxxxxxxxxxxx

  5. hh

    Pattta anith awath denna.

  6. naleen

    Elane machan

  7. pubudu

    Txz lot

  8. Buddhi

    Thanks කොල්ලෝ. ඉතිරි ටිකත් ඉක්මනට දීපන් හොදේ.

  9. lk

    Jaya wewa

  10. AROSHAN

    aww sappa me ada dila thiyenne....... thanx wewa........

  11. kanthaDLA

    thanks machan..anith kotas walatath ikmanata sub deepan kollo..full episode balanakam nindayanne nahae ban...

  12. Ranjan

    thankx saho balagena hitiye godak kal digatama denna

  13. Rishan

    hyre 19 sub avillo....thx mchn 20th ikmnta dpn

  14. hira

    ela machann thanks anith ewath ikmanta oni

  15. viraj

    ela ela...supiri mchn...

  16. Sahan

    fatta fata fata.. tnx a lot bro...

  17. ලිට්ල් ජෝන්

    උම්ම්මාආආආආආආආආ..... ඔන්න කොලුට උම්මා එකක් දුන්නා ස්තූතීයි.

  18. TDL

    good work mchn.anit ewat ikmanata damu....!

  19. Sam

    Ela Ela.............

  20. Lakshan

    ikmanta dipan machan

  21. shani

    thanks

  22. Gihan

    supiri kollo.mekata sathi 2 k thisse balan hitiye.anith ewwath ikmanata damu

  23. “චූටී මල්ලි”

    අම්මෝ........ හෙන කල් බලන් උන්නා මේක
    දෙනකම්
    එල එල අනික් කෑලි 3ත් ඉක්මනටම දිලා ඉවරයක් කම්මු නේ?
    ඔබට ජය.............

  24. Eranga

    බොහොම ස්තුති...!!! අනිත් ටිකත් ඉක්මනට දෙන්න බලන්න....

  25. වරුණ

    thanks machan..........

  26. charith

    thanks machan sub walata

  27. චතුර සුපුන්

    බොහොම ස්තුතියි සහෝ... දෙනකම් උන්නේ.. පුළුවන්තරම් ඉක්මනට අනික් ටිකත් දෙන්න බලන්න...
    ජයවේවා..!

  28. [chathura]

    ammooooo patta tnx. mokada macho mechchara parakku une.

  29. pradeep

    thanks

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ....
    දිගටම කරගෙන යමු...

  31. ganesh

    thanks

  32. දිනිඳු සම්පත්

    මේක සුපිරි ටීවී සීරීස් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  33. Sithija

    THANK YOU SOOOOO MUCH MACHAN

  34. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  35. senesh

    අනිත් ටිකත් ඉක්මනට දෙන්න ස්තූතීයි.

  36. indika

    after long time...!! thnx

  37. රොයිලි

    බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. mudiya / මුදියා

    නියමයි ගිහාන්.තව ටිකායි.ඒකත් ඔය යන විදිහටම දීල දාමු.ඊට පස්සෙ පටන් ගමු සීසන් 3.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  39. අබා

    ස්තූතියි ගිහාන් සහෝ..පරක්කු උනා වැඩියි වගේ..අපිට බලාගෙන ඉන්න ටිකක් අමාරුයි...ජය හෝ

  40. ශාන් විමුක්ති [වීමා] 〠

    සමාවෙයන් කොල්ලෝ අදහස් දක්වන්න පමා උනාට
    ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුනට ප්‍රතිචාර දැක්වීමනම් අවමයි :(
    මෙන්න එහෙනම් උපසිරස අරගත්ත සහෝ
    අනිත් එකත් අරන් වරෙ හොදේ
    ජය!

  41. c.v

    ela macho ela.... mn me comment eka danakota 440 k me sub file eka down karala a unata comment 40.... Ado sub down karagena kollata comment ekak dala palayalla....

  42. janaka wickramasinghe

    KOLLAGE KATAWATA MAL 5I MENNA APENUTH ...Thnxxxxxxxxxxxxxxxxxx

  43. Ranga

    thanks bro

  44. රාම් රාජ්

    ස්තූතියි

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. Achintha sameera

    ගිහාන්
    මදුශංක thanks macho sub ekata...

  47. lattalotta.info

    thnkz 4 da sub!!!

  48. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව...
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය...

  49. Kumara

    Thanks Bro !!!

  50. Ruwan rasanga

    Thanks machan

Load more comments