MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S03 : E10] | ලිචෙරෝට බලය අහිමි වෙයි…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 17 votes.
Please wait...

prisonඔන්න සුපිරි කතා මාලාවේ කුතුහලය සපිරි දස වැනි කොටසත් අද අරගෙන ආවා. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරල ඉන්නම්.

විස්ලර්ගෙන් සහ මයිකල්ගෙන් ලද තොරතුරු වලට අනුව ජෙනරල් සවාලා ග්‍රේචන්ව අත් අඩංගුවට ගත්තා. නමුත් අන්තිමේදි ජෙනරල් සවාලාට සිදුවුනේ ග්‍රේචන්ගේ කූට උපායකට හසුවී ජිවිතයෙන් සමු ගන්නයි. පසුව විස්ලර් සහ මයිකල් නැවතත් සොනා සිරගෙය තුලට යැව්වා. පසුගිය කොටස අවසානයේ ඔබ දකින්න ඇති සැමිට තුවක්කුවක් ලැබුනු බව. මේ කොටසෙදි තමයි ඒක ප්‍රයෝජනයට ගන්න ආකාරය පෙන්වන්නේ..

මෙවර කොටසේදී ලිචෙරෝගේ දකුණු අත ලෙස සිටි සැමී ලිචෙරෝට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සැරසෙනවා. කෙසේ හෝ ඔහුගේ උත්සාහය සෝනා සිරගෙදර පාලනය තමන් අතට ගැනීමටයි. කෙසේ හෝ ඔහු ලිචෙරෝව පන්නා දමා පාලනය අතට ගන්නවා. නමුත් මේ මොහොතේ ලිචෙරෝගේ නිවසේ පහත මාලයේ මයිකල් ඇතුලු පිරිස උමගක් හාරමිනුයි සිටින්නේ. උඩ මහලේ සැමී සිටින නිසා මොවුන්ට උමග හෑරීමට අවශ්‍ය ආයුධ සපයා ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරෙනවා. කෙසේ හෝ උමග තුල සිටින මයිකල් සහ පිරිස සැමීට හසු වෙනවා. මේ අවස්ථාවේදී සැමී තමන් හට ලැබුනු පිස්තෝලය පාවිච්චි කිරීමටයි සූදානම් වන්නේ…

කෙසේ හෝ මෙවර කොටසේදී මයිකල්ගේ සැලැස්මේ සාර්ථකත්වයට රුකුල් දෙන ආකාර‍යේ ප්‍රබල සිදුවීමක් සිදු වෙනවා. මේ අතර ලින්කන්ද සිරගෙයින් පිටත සිට සෑම දේටම සූදානම් වෙනවා…

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/SYeJE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න[/button]
7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
[button link=”http://goo.gl/7jwPU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න[/button]
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26288 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                              Next Episode >>

56 thoughts on “Prison Break [S03 : E10] | ලිචෙරෝට බලය අහිමි වෙයි…[සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Thilina max

    thanku sahoo jayawewa..

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • thank you very much saho..!!!

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • thankz………….

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machanla 11 kawadda enne?????????????????

    Reply
  • රිෂ්

    හුරේ හුරේ තව 3යි…තැංකු මතං

    Reply
  • priyan chaminda

    ilaga 1kat ikmanatama one broooo

    Reply
  • “චූටී මල්ලි”

    මේක දෙනකම් බන් බලන් උන්නේ
    දැන් නම් එකදිගටම බලාගෙන යන්ඩ හිතයි
    එ උනාට සබ් නැතිවනම් බලන්නෙ නෑ
    එල එල මචන් ඉක්මනට දුන්න එක
    ලොකු දෙයක් අනික් 3ත් දෙමු ඉක්මනට
    ඔබට ජය……………

    Reply
  • fatta tnx bro.. godak vatinavah…. fatta tnx…

    Reply
  • Dilan Sachinthaka

    Nice Work Brother………..

    Reply
  • patta mchn….. Thankz…..

    Reply
  • ohoma yan macho ela ela

    Reply
  • ela elama kiri machan…

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • ස්තුතියි..සහෝ……………………… 😀
    දෙනකම් උන්නේ…
    මේක කමෙන්ට් එක නෙවෙයි…. 😉

    බලල කොමෙන්ටුවක් දාන්නම්..:)

    Reply
  • ලිට්ල් ජෝන්

    තැන්කු තැන්කූ සහෝ මේක දාලා කියලා දැක්ක ගමන් පට්ට සතුටක් දැනෙනවා

    Reply
  • dedunu- yatalamatta,

    ස්තුතියි දිදුල සහෝ
    අපි වෙනුවෙන් මෙ වෙන මහාන්සියට..

    Reply
  • පට්ට මචං සබ් දෙනකම් මාත් උන්නේ

    Reply
  • thanks machan ,,,jaya wewa!!!

    Reply
  • mamath meyka dena dawasa wenakam agili gana gana unne thxz

    Reply
  • patta denakm unne meyka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *