අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ෂෙනාල් සිල්වාසිංහල උපසිරැසි

The Originals [S02 : E13] |‍ යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා.

ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනවා කියලා. ඒ සිද්ධිය මේ කොටසෙදි පෙන්නනවා බලලම හිතගන්න ෆින් හෝප්ව හොයාගන්නවද නැද්ද කියලා. අනික හොඳම වැඩේ තමා ෆ්රෙයා ෆින්ව හමුවෙන්නත් එනවා. ඇත්තම කිව්වොත් මං මේ කොටස කිව්වොත්, ඔයාල බලන එකෙන් වැඩක් නැති වෙනවා.

එහෙනම් අපි ගියා අදට 14වන කොටසින් හමුවෙනතුරු ඔබට ජය.ඕකත් බලලම පහළින් Comment එකකුත් දාගෙන යන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/USzyp7″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

46b352a6b48d4620c92a8bf379bf27e05f984704
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

26 thoughts on “The Originals [S02 : E13] |‍ යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

  • Mathew sheron

    Thank you ❣️

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • TNXXXXXXXXXXXXX,, wadi wadiyen sub daaana waasanawa labewaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හරී ඔන්න සබ් එක ගත්තා ස්තූතියි ජයවේවා

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • patta machn subs elakiri..

    Reply
  • බොහෝම ස්තූතියි!!!!!

    Reply
  • බොහෝම ස්තූතියි ෂෙනාල් සහෝ…!!
    දිගටම කරගෙන යමු. ඊලඟ එපි සබ් එකත් ඉක්මනට ගේන්න.
    පුලුවන් නම් Vampire Diaries එකටත් සබ් දෙන්න.
    ඔබට ජය…..!!!!!!

    Reply
  • patta machan thanks aaaa.. digatama demu

    Reply
  • සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යමු…

    ජය වේවා !!!

    Reply
  • බිනර කවිශ්ක

    Niyamayi Thanx. nawathwannam epaa. 720p (Hevc) ekatath subtitle file ekakauth pluuwannam elaga eke indala denna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *