හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටි කොටස තමයි අද මම අරගෙන ආවෙ. 11 වෙනි කොටස බලල බොහොම කුතුහලයෙන්නෙ හැමෝම ඉන්න ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියල. කලින් කොටස නම් මතක් කරන්න ඕනෙත් නෑ. ඒත් පුරුද්දට වගේ මතක් කරල ඉන්නම්කො. මයිකල් පැනයාමට සැලසුම් කරන්නේ ලින්කන් ලවා සෝනා වල විදුලිය විසන්ධි කිරීමෙන්. වැට ලඟට දිව යාමට පලාය…
හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටි කොටස තමයි අද මම අරගෙන ආවෙ. 11 වෙනි කොටස බලල බොහොම කුතුහලයෙන්නෙ හැමෝම ඉන්න ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියල. කලින් කොටස නම් මතක් කරන්න ඕනෙත් නෑ. ඒත් පුරුද්දට වගේ මතක් කරල ඉන්නම්කො.
මයිකල් පැනයාමට සැලසුම් කරන්නේ ලින්කන් ලවා සෝනා වල විදුලිය විසන්ධි කිරීමෙන්. වැට ලඟට දිව යාමට පලායන්නන් හත් දෙනාටම තියෙන්නෙ තත්පර 30යි.. මයිකල් මේ ගමනට මැක්ග්‍රේඩිවත් හවුල් කර ගත්ත. නමුත් මේකට අනිත් අය විරුද්ධයි. මේ නිසා එයාල ඉල්ලීමක් කරා මැක්ග්‍රේඩිත් එනව නම් එයාලට මුලින්ම උමගෙන් එලියට යන්න දෙන්න ඕනෙ කියල. ඔන්න දැන් හැමොම පෝලිමට සූදානමින් ඉන්නව. ඔන්න කරන්ට් එකත් ගියා. දැන් තියෙන්නෙ දුවන්න. එතනින් තමයි පසුගිය කොටස අවසන් වුනේ.
සහෝදරයන්ගේ සැලැස්ම වන්නේ සෝනා වලින් පලාගොස් කැලෑව හරහා වෙරළට ලඟා වී බෝට්ටුවකින් පලා යෑමටයි. මෙම බෝට්ටුව රැගෙන ඒමට නියමිතව තිබෙන්නේ සුක්‍රේටයි. ඉතින් අද කොටස ගැන මම විස්තර කරන්න යන්නෑ. මොකද හැම දර්ශනයක්ම කුතුහලය උපරිමයෙන් ඇති ඒවා නිසා. ඒ නිසා ඔයාලම බලන්න.
මේ කොටස ආරම්භ වීමට පෙර පසුගිය කොටස් වල වැදගත් සිදුවීම් කීපයක් ඔබට දැකගත හැකි වනවා. ඒ කොටස් සියල්ලම මයිකල්ගේ සහ ලින්කන්ගේ සැලැස්මේ පූර්වෝපායන් බව අවසානයේදී ඔබට වැටහෙයි..
එහෙනම් මම ගිහින් එන්නම්.. අවසන් කොටසත් රැගෙන යලිත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,941 downloadsDownload Prison.Break_.S03E12.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
72 comments
Akila
naleen
subs danakam unne thawa 1i :)
quik
thanks
vee
maxxa mey kotasa denakam unne tx didula
upali
ela ela ela ela
rusuru | රුසිරු
සබ් එකට තුති
indika
ela... sahoooo,. thnxx
ලිට්ල් ජෝන්
kollo boho kusal anubawasampanna labena punya karmayak meka nam sthuthti wewa!!!
hh
elaz macho
kalinga
පට්ටම කතාව දිගටම දෙමු
ccnp
Thanks
deshan
patta machan
than you very muchruchira sineth
thnks
ositha
baiscopelk best :)
chamath cafe
මේකේ සබ් එක සයිට් එකේ වැටෙනකම් තමා ඇගිලි ගන්නේ ජයයයයයය්
Buddhi
ඔයානම් දෙයියෙක් නෙමේ දේවාලයක්. ඔයාට තේරෙනවනේ අපි මේ දවස්වල පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ. අපි මේක ලැබෙනකන් ඉන්නේ හරියට මහෝන් drugs ලැබෙනකන් ඉන්නවා වගේ. ඉක්මනට අනිත් එකකත් දෙන්න හොදේ. thanks.
ganesh
ඔබ ට බොහෝම පිං
ns
thanx...
dilan
thanks machan
sachith
Thanks machan (y) season 4 sub me wagema oni
saman
niyamai machoooooooooooo
[chathura]
මෙහෙම සබ් දෙනවනම් පට්ටනෙ. දිදුල කොල්ල Prison Break එකට සබ් දෙන්න පටන් ගත්ත විතරයි වැඩේ නැගලම යනව. එල එල. සුභ පැතුම්.....!
Rukshan
I have watched all 13 episodes in season 3. wating for the season 4... patta.....
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
dedunu- yatalamatta,
ඉක්මනට අනිත් එකකත් දෙන්න..
බොහොම ස්තුතී…viraj
ela ela...... S-4 ubama diyan kollo..... P.B balana hamogema illeema eka thamai....
Gihan
Thankz mchn..good luck.ubnm niym pork bn
CJ
hammo athiyantham..bohoma amaruven hithahadagena hitiye..elakiri..
buwa
jaya wewa machan.
මැක්සා එල කිරි,
තැන්ක්ස් කොල්ලා.Anjana
thnks
sheharaka Dilshan
දිදුල සබ් මැශිමක්ද කොහෙද පට්ට ඉක්මනට සබ් දෙනවනේ. ජයවේවා එහෙනම් :)
danushka
ela kire machan ela kire,,jaya wewa!!!
Hasitha Virajith
ඔයාලගේ හැකියාව අගය කරමි,නියමට වැඩේ තියෙනවා,Prison Break ඔක්කොම කොටස් නැරබුවෙමි. නමුත් මම ඉල්ලා සිටින්නේ කතෘ ගේ නම විකාශනය ටිකක් අඩුකරන්න...a kiyanne Promotion tikak adukaroth Balanakota karadayak nea thanks
දිදුල Kd සිල්වා
මුල ඉදලම නම දාපු විදියට තමයි අපි දාන්නෙ. අමුතුවෙන් වෙනසක් කරල නෑ. .
janaka wickramasinghe
kisima wadiyak na saho okkoma niyameta tiyanawa.....
rajitha
ela mcn,tnx,jayawewa....!!!
“චූටී මල්ලි”
කලින් එකෙ කිව්වත් වගෙ නොබල ඉන්ඩ
හිතුනෙම නැහැ බන්
හැබැයි ඔන්න මම නම් බැලුවෙ නෑ...
සබ දෙනකම්
දැන්ම බලනවා මචන්
සබට තුති
ඔබට ජය....................nalaka
ammo denakam balan indala eas ridenawooooo thanks machooo
Ranga
nice wok bro
Sahan
supiri bro.. tnx a lot... last ekat ikmnata oneee....
dhanushka
thanks saha.tawa 1 kaiiiiiiiiiii.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගින්දර, පට්ට, ගොඩ, එල, මැක්සා...
Champath Dissanayaka
thanks thanks thanks bro
sadun
patta machan
sudantha
elaaaaaaaa kolloooooo
janaka wickramasinghe
didula digatama karagena yanna apu vidhatama yamu ehema hodai meka les wadak neme api dannawa api hamoama oyata suba pathanawa sub bana taram lesi na karanna 4 th denna malli oya vidihatama
රිෂ්
තව 1යි...
දිදුල ට ඡය... :D
Chathura Supun Wijayasiriwardhana
kd සහෝ... ප්රිසසන් බ්රේක් 12 පිස්සුවෙන් වගේ බලල ඉවර කළා.. ඇත්තටම මේ සීසන් එකේ අන්තිම ටිකේ නම් කෘතුහලයෙන් පිස්සු වැටෙනවා.. මන් හිතන්නේ මේ කතා මාලාවට ආවේනික ලක්ෂණයක්.. කොහොම වුනත් 13 ළඟදීම දෙන්නට හැකිවේවා කියල පතනවා.. සබ එකට බොහොම ස්තුතියි සහෝ... දෙය්යනේ කියල මේක ටක් ටක් ගාල බලන්නේ kd සහෝගේ පිහිටෙන්...
ජය..! janaka wickramasinghe
අපි මේක ලැබෙනකන් ඉන්නේ සබ එකට බොහොම ස්තුතියි සහෝ...
meka amaru wadak eth oya karanne api wenuwen....digatama denna malli.. dunna widiha uparimaiiii.. digatama ohmamma yamu kollo jaya wewaravi
go go go ,,,,,,,,,,thank
priyan chaminda
elaaaaaaaaaa,Last 1kat ikmanatama oneeee machoooooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

pattta