ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි.. ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්රතිවිපාකත් ඒ මොහොතේම…
ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි..
ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. මේ වන විට කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන් ඝාතනය කිරීම සඳහා එවූ ඝාතකයා වන වයට් සිටින්නේ මයිකල් ඇතුල පිරිස භාරයේ. ඔහුට අත් වන ඉරණමත් හැමෝටම අද දැක බලා ගන්න පුලුවන්.
දැන් මයිකල් ඇතුලු පිරිස ටීබෑග් සමඟ GATE ආයතනයට යනවා. ඒ සිල්ලා වෙත පිවිසීමේ මාර්ගය ඇත්තේ ඇත්තේ ටීබෑග්ගේ කාර්යාලය යටින් නිසා. සිතියමට අනුව මයිකල් ඇතුලු පිරිස ගමන් කරනවා. නමුත් මෙහිදී ඔවුන් එක් ගමනාන්තයකට ලඟා වෙනවා. ඒ තප්පරයට ගැලුම් 30,000 ක ජල කඳක් ගලා යන ලොස් ඇන්ජලීස් වල ප්රධාන ජල සැපයුම් ගෙන යන නලය වෙත. ඔවුන්ට සිල්ලා වෙත පිවිසීමට නම් මේ හරහා ගමන් කළ යුතුයි. නලයට උඩින් හෝ යටින් උමගක් හාරා ගෙන යාම සිදු කළ නොහැක. එකම ක්රමය මේ හරහා ගමන් කිරීමයි. මේ අතර මයිකල්ගේ රෝගයද උත්සන්න වනවා.
මේ බාධක සියල්ල සමඟ ඔවුන් මේ මාරාන්තික අභියෝගය කෙසේ ජය ගනිද? නලය හරයා ගමන් කිරීමට මයිකල් කුමන පියවරක් ගනීද? .. එහෙනම් මෙවර කොටසත් හැමෝම නරඹන්න. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,140 downloadsDownload Prison.Break_.S04E09.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
68 comments
hh
vee
thanks saho maxxxa
lk
bohoma thanks saho :)
ganidu
තැන්ක්ස් වේවා !!!
wow
wow,,maru :D
tharanga
බොහොම පින් මචං
quik
thanks
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
fd
maru machan :) digtama denna
dilan
niymama kathawa :)
was
එල එල ඔහොම දිගටම දෙන්න
ccnp
Thanks
මයිකල් ස්කොෆිල්ඩි
කොල්ලා ඉක්මණට ඉක්මණට sub ටික දේනවා නේ...
එළ කිරි...එකේන් ම..!!
:D :D :D
sp පියමල්
thanks
indikaaaaaaaaaa
maxxxxxxxxxxxxxxxxa
Hira
Ela
danushka
thanks machan,,,,jaya wewa!!!
viraj
Madras cafe ekatath cmnt ekak dala athi..... Sub ekata thnz... Ela ela....
සoජය
බොහොම ස්තුතියි දිදුල සහෝ.
waruna
එල එල නියමයි සහෝ
Dananjaya prabath
ඉක්මනට දීලා..බොහොම ස්තුතියි......
ganesh
tikak parakui ath aulak na aneth tikath ikmanata demu
Chathura Supun Wijayasiriwardhana
බොහොම ස්තුතියි.. සහෝ... ඔයා වගේ සබ මාස්ටර් කෙනෙක් මේ කතා මාලාවට සබ දාන එක අපි ලබපු වාසනාවක්...
Ushantha
පංකාදු පහයි....
පට්ට පට්ට...Randy
Seasons 4 dima balapu godak upset yana episode eka thama matanam meka...
Thx saho..............kavinda
බොහොම ස්තුතී.... ඔහොම දිගටම දෙන්න!!!
“චූටී මල්ලි”
දෙනකම් මඟ බලන් උන්නේ සහෝ
සබට තුති
ඔබට ජය................dushman
Thank you thank you
sub 1 ta gdak pinthushara
issaroma 101 weni sub ekata apen subapethum...sub danakan peyen peyata web eka balanaa....ithuru sub tika ikmanatama danda...thaaaaaaaaaaaaaaaaaanks.....patta kolloooooooooooooooo
[chathura]
මේක නම් එන්න එන්නම සුපිරි වෙනව. එල එල දිදුලයෝ..ඔහොම යං.
Champath Dissanayaka
thanks bro
saman
100ta suba pathum...............
indika
thnxx...
shani
thanks
niro98
ela kiri dear jaya wewa
chandima
thaz ... pattai a
nalaka
අම්මෝ ගොඩක් පින් මචෝ
mudiya / මුදියා
නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
දිදුලයොඅ එල ආ
සුපිරි වේගයක් නොව බොලාට තියෙන්නේSahan
thankz a lot brooo...
Häçkrïşh Måŋ
බොහොම පින් මචං
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Anjana
thanks...
Chathu
thanx
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thishan Eranga
ela mchn elaaaaa.anit ekat ikmanatama dipan.good luck !
eraa
thanka bro..............
suresh
thanks bro...Ongole Gittha film ake sub aka denna puluwanda
Sandun Jayasinghe
Thanks machan sub ekata. ohoma yan
Lahiru
thanks sahoooooooooo.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta machan