Prison Break [S04 : E15] | සිල්ලාව විකුණනවද? [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට ගෙනත් දෙන එක කියලා ලින්ක්ට කියනවනේ. ඉතිං අද කොටස එතන ඉදන්.
ලින්ක් මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා මේ සිල්ලාව හොයන්න ගන්නවා. ඔය අතරතුර මයිකල්ව ශල්‍යකර්මයට ලක් කරනවා. ඒත් වෛද්‍යවරු කියන විදිහට මේ ශල්‍ය කර්මය යම් සිඳුවීමක් සිද්ධ වුනොත් හැමදෙයක්ම අමතක වෙනවා කියලා. ඉතිං ඒ වගේම මේ ශල්‍ය කර්මට සිඳු කරද්දී මයිකල් සිහින වගයක් දකිනවා. ඒ සිල්ලා ගැන. මයිකල් ඇතුලු පිරිස සිල්ලා ගැන හිතන්නේ කම්පැනියේ අතීතය ගැන තියෙන දේවල් කියලනේ. ඒත් ඇත්තටම සිල්ලා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඇයි මේ සිල්ලා කියන කොටස හැමෝම මිලියන සිය ගනං ගෙවලා එයාලගෙ අතට ගන්න හදන්නේ කියන හේතුව අද කොටසින් විස්තර කෙරෙනවා. ඒ වගේම ග්‍රේචන් සහ ඩන් ෂෙල්ෆ් සිල්ලාව විකුණන්න උත්සාහ කරනවා. ඒ අතර එයාල සිල්ලාව විකුණනවද? නැත්නම් සිල්ලාට එයාලයි, ගණුදෙනු කාරයයි අතර මොනවහරි වෙයිද? මයිකල්ගේ ශල්‍යකර්මයට මොකක් වෙයිද? සිල්ලා ගැන මයිකල් ඇතුලු පිරිස නොදත්, මයිකල් හීනෙන් දැකලා ඒ පිළිබඳව තේරුම් ගත්ත දේ මොකක්ද? අද කොටසින් බලාගන්න පුලුවන්!
එහෙනම් ඉක්මනටම අනික් කොටසින් හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 24113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks Bro
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thax sahooo…math ba gaththa
oyage mahansiyata sthuthuyi
ගොඩක් ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තෑන්ක්ස් කිනා…
ane macho mawa pissuwattanne nathuwa prison break eke ithuru sinhala sub tika dapanko 16-23 hoyalama epawela
මචං ලා මේක අමතකම වෙලාදෝ………………..
patta pata pata
Good Job…!!
Waiting For Next. (Y)
ela machoo…
ikmanata dennkoooooooooooooooooooo.
Thanks macho…ithuru sub tikath ikmanata dunnanam hodai.obata jaya…
මචෝ පරක්කුකරන්න එපා.අපි බලන් ඉන්නවා.ඉක්මනට දාමු………….
sagathe hitiya ekekta wathura hambuna wage
thanks bro…..
thAnks Saho
පුළුවන්නම් prison break වල XviD-mE වර්ගයේ පිටපත් වලටත් සබ් දෙන්නකෝ. ගොඩක් ය ළඟ තියෙන්නේ මේ වර්ගයේ පිටපත්.
Season 01 walata thama neththe
macham ai sub down.karanna beri??? mama dwn manager eken dwn karanne
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
next please
tnxxxx machan….anit eka danakam balan inne
patta machan thanx..anikath ikmanta dapan machan..
බොහොම ස්තූතියි සහෝ…
නියමයි ආ ඉතුරු සබ් ටිකත්………..ඉක්මනට දෙන්න හොදෙ….
thnks mchn anik tikath ikmanata dendoo..api balagena inne
ඔය දීල තියෙන්නෙ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
Thanx machan….thawa tikai
ela kiri machan, godak parakku una neda danna, elanga ikmanata dapan saho. thanks
thanks machan,,jaya wewa!!!
තෑන්ක්ස්.
පරක්කු උනත් දුන්නි.
ඒ මදැයි…..
මොකද බොල මගදී ට්‍රැෆික් එකට අහු උනාද පරක්කු,කමක් නෑ කොහොම හරි ආවනේ,ඔන්න එහෙනම් ගත්තා,thanks
me para subs denna saahena parakku unane…… api anatha una…. he he….
Thankz……………..
ලගදිත් මන් ඔහොම කේස්
එකක් ගැන කොහෙදිහරි ඇහුවා වගෙ මතකයි
සබට තුති
ඔබට ජය…………………..
හුටා…
අනිකට ගහපු කොමෙන්ට් එක මේකටත් වැටිලා සොරි ඈ…………
එල එල
සබට තුති
ඔබට ජය…………..
සුපිරි මචෝ……. දිගටම දීපං!!!!!!!!!!
thanks chalindu.
thanks sahooooooo
maru machn ela
elaaaaaaaaa mchn.anith kotasath ikmanatama dipan machooooooo
thankz a lot bro…
elakiri macho
tikak parakku una ne… Aulak na kollaa…. Ube wadath karaganna epai… Ela ela sub ekata thankz…
හුරේ හුරේ දාල දාල 😀
ජයෙන් ජයම වේවා සහෝ..
thanks wewa!!!!!!!
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ළඟයි නේද? ජය෴෴ 😛 😛
ela ela
අම්මෝ යන්තන් ඇති ……
කොච්චර දවසක් බලන් හිටියද any way thanx
thanks
අඩේ බන් මේක දෙනකන් බලාගෙන හිටියේ ඇයි පරක්කු උනේ අනික ඉක්මනින් දියන් බන්
Thanx machooo!! 🙂
Thanks Machan
Thanks Bro………
thnx…macho
niyamai machan
ජය වේවා සබ් එක ගත්තා
ikmanata diyan kollo meyka denakam balagena inne api thanks
very good macho
බොහොම පින් මචං
patta subs denakam unne
Thank u very much machan
thanks
maruuuuuu
maxxa sub aka denakam unne
thanks hode
patta denakm unne eth baluwa parakku mokda kiyala
thanq machan machan lost tv sho ekata sub dennawada
mama 1st