Prison Break [S04 : E17] | අම්මලා දුක් ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]
අම්මලා දුක් ගන්නේ පුතුන් මරන්ටා !! වැරදුනාද ???
හම්මේ කස්ටියව දැක්ක කල්. ඉතිං ඉතිං කොහොමද කස්ටියට. මාස ගානකින්නේ මේ පැත්තට ආවේ. මාව අමතක වෙලා නැතුව ඇති නේද සෙට් එකට. හිහි මතක තියාගන්නම මිනිහා නේද ?? හනේ අප්පේ බලන්නකෝ.. මන් නැති කාලෙට බයිස්කොප් එක ගිහිල්ලා තියෙන දුර. පට්ට ආඩම්බරයි ඈ. කී දෙනෙක් නම් කකුලෙන් ඇද්දට මේක වට්ටන්න. අද මොකෑ ඒ මහත්තරුන්ට වෙලා තියෙන්නේ. රෑන්ක් එක දැක්කම පට්ට සතුටුයි ඈ. අවංකවම සතුටුයි. කෙටියෙන් ස්වීට් කරලා කියන්නම් පට්ටම සතුටුයි බයිස්කෝප් එක තියෙන තැන දැක්කම.
හරි දැන් ඒ කතාව නවත්තලා බලමු අද ගෙනාවේ මොකක්ද කියලා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ආරම්බේ ලබාදුන්නට මොකද මගදි මං හැලුනා නොවෑ. එහෙනම් දැන් ආයෙමත් ට්‍රැක් එකට පනින්න තමයි මේ ලෑස්තිය.
පසුගිය කොටසේ මොකෝ උනේ කියලා මතක ඇතිනේ. එහෙනම් අද කොටස ගැන ටිකක් කියන්නම්කෝ. අපේ කම්පැනි එකේ ලොක්කා ඒ කියන්නේ ජෙනරල්ව මරන්න කෙනෙක් ප්ලෑන් කරනවා, එයා එයාගේ ප්ලෑන් එකක් මේ කොටසේ දියත් කරනවා. බලමු ජෙනරල් මැරෙයිද කියලා , තව මයිකල් එනවා අයියව ඒ කියන්නේ ලින්කන් වැටෙන්න යන අමාරුවෙන් ගලවගන්න. ඒත් මයිකල්ට ලේසියෙන් එන්න වෙන්නේ නැහැ. කරදර ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඒ අතරේ ලින්කන්ගේ සෙට් එක යනවා සිල්ලා එක හොයාගෙන. ලගටම යලං වෙලා දැන් කට්ටිය ඉන්නේ, හොයාගනීද ? අයිය මලෝ ගේ අම්මා තවම ජීවතුන් අතර, අම්මා කෙනෙක්ට කරන්න පුලුවන් දේවල්ද එයා කරන්නේ ? මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටසත් බලන්නම වෙනවා. ඉතිං තවත් කොටසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා එහෙනම්.
අහිංසක හිත්නේ. 😀
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22320 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/ධනුෂ්ක-ලක්මාල්-.ධනා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
ela
බොහෝම ස්තූතියි
thanks broooooo
ස්තූතිය සහෝ
Ela Ela machan
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Tnx Brother
supirima tv series eka machn, thnkz 4 da sub!!
ellla
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks macho.anikwa ikmanatama denakan api balan inne. digatama sub denna. bohoma pin yaluwa…!!!
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද ආපහු? ජය෴෴ 😛 😛
අහිංසක හිත|ධනා මට සෑහෙන්න පටලුනු නමක් තමයි බොලාගෙ නම
හිටපු පරන පොරක්
නැවතත් කරලියට
අයෙ ඉතින් මොනා කියන්නද
පටන් ගත්තු වැඩේ එලටම කරන් යමු එහෙනම් අවසනයක් වෙනකම්
අපෙත් ඉතින් අහිංසක හිත්නෙ 😉
ගොඩා….ක් ස්‍තුතීයි මචෝ….
ela ela..thanks bro.
බොහොම ස්තුතියි ධනුෂ්ක අයියේ,,
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න හොදේ.
නියමයි සහෝ..
තෑන්ක්ස් වේවා….!!
ammata vativa dana saho.. thankz a lot…
Thanx Dhana,,,,,meka patan gatta wage Lost series ekath patan ganinko 🙂
මෙන්න මේක ආයත් ඇවිත්.නියමයි මචෝ.උඹ මේක දෙන්න පටන් ගත්තු හින්දනෙ දැන් කෙල හල හලා බලන්නෙ අපි.එලකිරි හොඳේ.වෙලාව තියෙන විදිහට තව සබ් අරන් වරෙන් පුතෝ.එලකිරි ධනා.
ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
thanks bro, ithuru sub tikath ikmanatama denna.
prison break කතා මාලාවේ පලවෙනි කොටස් කිහිපයේදී දැක්ක ධනාගෙ නම ආයෙමත් අන්තිම කොටස් වලදී දකින්න ලැබීම සතුටක්. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.
ධනා, වැඩේට ආපහු අත ගහපු එකනම් ඇත්තටම සතුටුයි.
තවත් කොටසක් දෙනව කිව්ව නේද?!
එල ඈ.
ස්තූතියි.
ජයවේවා!
Maru Maru …
බොහොම ස්තූතියි සහෝ
thnx machan.habai dan me sub eka denna nam tikak parakku wenawa saho..ikmanata denawanam godak hodai
welcome back dana..
ithuru tika ikmanata dapan mage wasthuwe..
iwasaganna baruwa dan inne..
ධනා කොල්ලා ගේමට බැහැලා.එල ඈ (y)
දිගටම දේයි කියලා හිතනවා. 😀
බොහොම ස්තුතීයි.
අපි කවදත් බයිස්කෝප් එක්ක තමයි.
thnq
ස්තුතියි 🙂
ධනුෂ්ක ලක්මාල් | ධනා thanks macho sab ekata…..
well come back machan,,,,degatama karagena yamu,,,ela jaya wewa!!!
thnks bro
thanks සබ් එකට,දිගටම දෙන්න,මුල් කොටස් වගේම අග කොටසිනුත් මේකට සබ් දාන්න එකතු වෙච්ච එක ගැන සතුටුයි,ඉක්මනට දෙන්න එහෙනම්
fala athi gahata thamai bn gal gahanne…… Ela ela thankz
thanks a lot
thanks dana
එල ආ………….
මචන් සබ් 1 ඉක්මනට දුන්නට තැන්ක්ස්………….
ඉතිරි සබ් ටිකත් ඉක්මනට දාමු…….
අපි කවදත් බයිස්කෝප් එක්ක තමා.ජයෙන් ජය…….
thanks…
ධනා නැවත පැමිණිම ගැන බොහොමත්ම සතුටුයි..
බයිස්කෝප් එකෙන් ෆිල්ම් ගන්න පටන්ගත්ත කාලෙ මතක හිටිය නමක්. 🙂
ආයෙත් ඉතින් දිගටම එහෙනම් උපසිරැසි දෙමු නේද..?
එල එල මචෝ..එල වැඩකාරයෙක් ආපහු කරලියට ඇවිත්…
දැන් නම් ආයේ දිගටම හම්බෙයි නේද?
මැක්සා මචෝ…
dana……awa eka gana bohoma sathutui….
subs denakam unne anith awath wigahata demu
අඩේ ධනා
එල එල
ආයෙ දෙමු දිගටම
සබට තුති
ඔබට ජය……..
sub akata tx yaluwa
ගිහිපු දුර කියන්නේ මේ දෙන දීමට අපි ෆුල් හොල්මන් බලල ඉවර කරන්න බෑ ඒ ගැන නම් අනිවා අපිට හුගක් සතුටුයි හැමදාම වගේ සබ් දෙමු ධනා එහෙනම්
බොහොම ස්තුතී…!!! ^_^
පරණ සෙට් එකත් එනවා කියන්නේ ගොඩ තමා 🙂 ජය!
jayawewa saho!! digatama demu 🙂
baiscope akata jaya tx kiwwuwa macho
ela films ahemath demu macho
සබ් දෙනකම් උන්නේ එල
wow,, maru 😀
welcome dhano 😀 subs demu issra wage
thanz
මචන් කවුරු අනං මනං දැම්මත් අපි කවදත් මේකේ තමා 🙂 මුල අමතක උනාම ඔහොම වෙනවා 🙂 සබ් දෙන්න ආයේ ආව එක එල
jaya wewa dhana ela
loweth api baiscope akka thama machan hamadama , digatama subs hindi awath demu ne
Thanks
thanks bro.