Rabhasa (2014) | සතුරව මරපු කෙනා වීරයා… [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්…….! ටික දවසක නිහැඩියාවකින් පසු මම අරගෙන ආවා තෛයි පොංගල් සමරන්නේ විශේෂයෙන් දෙමළ ජාතිකයන් දිනය වෙනුවෙන් තෙලිගු සලරුවක්. මෙම මේක දෙන්න නම් හිටියේ 2015.01.04 වෙනිද මට විශේෂ දවසක් ඒ මගේ උපන්දිනය දවස ඒත් පැවරී ඇති රාජකාරි ස්භාවය මත සබ් කිරීම ටිකක් අතපසු කරන්න උනා අකමැත්තෙන් හරි. ඉතින් මගේ සුපුරුදු යාළුවත් අල්ලගෙන මම මේ උපසිරැසිය බොහොම අමාරුවෙන් රාමු 1862 ක් නිර්මාණය කරමින් අසා ලිවීමක් කරල තියෙනව.
මේ සලරුව අධ්‍යක්‍ෂණය Santosh Srinivas, ප්‍රධාන රංගන දායකත්වයෙන් N. T. Rama Rao කවුරුත් දන්න NTR සහ Samantha Ruth Prabhu විසින් සපයනව. 2014 අගෝස්තු 29 වන දින ඉන්දියාවේ තිරගත වෙච්ච මෙම සලරුව IMDb අගය 4.7/10 ලබාගෙන තියෙනවා. රූගත කිරීම් හයිඩ්‍රාබාද් හිදී 2013 පෙබරවාරි 13 ආරම්භ කර ඇති අතර, විශාල වශයෙන් වෙඩි තැබීම් දර්ශණ Annapoorna Studios, Ramanaidu Studios, Ramoji Film City චිත්‍රාගාරයන් වල සිදු කර තියෙනවා.
කාර්තික් එක්සත් ජනපදය තුල ඔහුගේ උපාදිය සම්පුර්ණ කිරීමෙන් පසු නැවත ඉන්දියාවට පැමිනෙන්නේ ඔහුගේ මවගේ සහොදරයාගේ දියණිය වන ඉන්දු දනංජය විවාහ කර ගැනීමටයි. කාර්තික්ගේ පියා ඒ සදහා දනංජයගේ ගෙදරට යන විට ඔහුට අපහාස කරයි. දනංජය නගරාධිපති වීමට මාන බලමින් සිටින අතර, කාර්තික් ඔහුට පාඩමක් උගන්වන්න සහ ඔහුගේ දියණිය විවාහ කර ගැනීමට සැලසුම් කරනව. දනංජය නාගරාධිපති වෙන් ඇති හැකියාවන් සේරම කාර්තික් විසින් විනාශ කරල දානව.
කතාවනම් තව තියෙනව ඉතින් ඉතුරුටි කිව්වොත් සලරුව බැලිමේන් කිසිම කුතුහලයක් නැති වෙනව.
12118 downloads
openlood ma download damanna
Thanks
Thank You Very much….
Thank You.
thanks macho.. onna mamath banawa ehenam.
digatama sub denna. jaya wewa…!!!
sub a mage copyata galapenne na mchn mokada karanne.sub ekata thankz
thanks macho.. onna mamath bagaththa ehenam. jaya wewa…!!!
Thanks!!!
meke hoda rip ekak awilla saho. ekata ekmanata sub eka dannako
[ZippyMovieZ.Com] Rabhasa (2014) Telugu – HDRip – XviD – 1CDRip – ESubs – ZippyMovieZ.avi
torcache.net/torrent/2E17C0BBAD79AD994802D5456665F5B475820BD7.torrent?title=[kickass.to]zippymoviez.rabhasa.2014.telugu.hdrip.xvid.1cdrip.esubs.zippymoviez
ma dala tiyana rip akata sub danna pluwanda
ඔන්න දැනුයි ගත්තේ සහෝ…… පට්ට පට පට…… ජය වේවා….. !!!!
sub ekata thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you……..
බොහොම ස්තූතියි උපසිරැසියට…..ජය වේවා…..!
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති,
සබට තුති
එල මචන්
බැලුවා සබ අරන්
හොදට කරලා තිබ්බා
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
අනිවා, මේක නම් බලන්න ම ඕන. මං දැක්කා මේක දෙන්න කියලා අඩඩියේ කමෙන්ටුවකුත් දාලා තිබුනා කවුරුහරි. ස්තූතියි සහෝ උපසිරැසියට.
එල එල මචෝ මේකනම් සුපිරි එකක් වගේ…අනිවා බලන්න ඕනෙ….සබට බොහොම තුති…..ජය වේවා…..!
බොහොම ස්තූතියි
Rip එක ආව ගමන් දන්න තෙලුගු වලින් සැන්ඩි නොකර ඇදලා දැම්මා..
ඒත් අවුලක් නෑ සහෝ ආයෙත් බලනවා
කොහොම වුනත් කොමෙන්ටුවක් නොදා යන්න හිතන්නේ නෑ ඉතින්
මමත් මේකේ සම්පත් දායකයෙක් නිසා වෙලාවේ සහ කමෙන්ට් වල වටිනාකම හොඳට දන්නවා..
වැඩි වැඩියෙන් සබ් කරන්න වෙලාව ලැබෙන්න කියලා සුභ පතනවා
______෴ජය_වේවා෴________
බොහොම ස්තූතියි සඳුන් සිංහල උපසිරසට
එල එල හොද ප්‍රින්ට් එකක් එනකම්ම ඉදලා සබ් දුන්න එක හොදයි තැන්ක්ස් සබට බන් එල
ගොඩක් මහන්සිවෙලා බලා ලිවීමක් කරලා
Sabata Godak Thanks macho 😉
Thanks bro!
torrent page not available error massage comming
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
B9DC9401D76DCC63653D9CD8269538D24E4BC0A8E
https://kickass.so/rabhasa-2014-telugu-dthrip-x264-1cd-team-jaffa-t9950439.html
Hash eka kiyanne mokakda bro ?
thanks sadun ……thanks baiscope….
patta ahhhhhhhh…..aniwa bamak thama.telugu nm aye monada…Great work bro.subata thanks SADUN saho.thwa telugu film tikak bassamu.obata jaya…………….
thanks
ස්තුතියි සදුනා..
ජය වේවා!
තවත් අසා ලිවීමක්.
බොහොම ස්තූතියි සහෝ..
ඔබට ජය෴
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
ඔබට ජය….!!!!
MEGA POWE STAR RAM CHARAN inna new movie ekak daanako bro………………..
Mega Power Star RAM CHARAN inna new movie ekaka dannako bro………………………………
මම ආසම නළු නිළි දෙපලක් ඉන්නේ..
නියමයි මචා් නියමයි..
අසා ලිවීමක් නේ..
ලොකු කැප කිරීමක් ඔයා කරන ජොබ් එකත් එක්ක කරලා තියෙන්නේ..
ගොඩක්ම ස්තූතියි උපසිරැසියට..
ජයෙන් ජයම වේවා..!!!
thanks
මම අද 1st.
තෑන්ක්ස් සහෝ සිංහල සබට.
den ganna saba wal wadiya wada karanne ne mokada a kiyanawada