MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදහරා මුතුඅමානාට්‍යමයබලන්නවික්‍රමාන්විතසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Raid (2018) with Sinhala Subtitles | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 75 votes.
Please wait...

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..?
බදු ගෙවීම පැහැර හැරියාද..?
ජනතාවගේ මුදල් සොරා ගත්තේද..?
ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..?
පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..?
වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..?
සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..?
මිදුල පුරාම සල්ලි වලලලද..?
ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..?

එහෙනම් ටිකක් ප්‍රවේශම් වෙන්න. කවදා හරි දවසක මෙහෙම වැඩකුත් වෙන්න පුලුවන්..!

අමේයි පට්නායික් කියන්නෙ 80 දශකයේ ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු දේශපාලන පලිගැනීම් වලට නිතර ලක් වුනු නිසාම වසර හතක් ඇතුලත හතලිස් නම වරක් ස්ථාන මාරුවීම් ලැබූ බොහොම අවංක නීතිගරුක නිලධාරියෙක්. දවසක් මෙයාට මනුස්සයෙක් ෆෝන් එකෙන් කතා කරල කියනවා සීතාගර් වල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන රාමේශ්වර් සිං ගේ ගෙදර කළු සල්ලි හංගලා තියෙනවා කියලා. ඉතින් අමේයි එයාගෙ කණ්ඩායමත් එක්ක ඒ ගෙදරට යනවා. කොච්චර හෙව්වත් මේගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නෙ නම් නෑ. ටික වෙලාවකට පස්සෙ අමේට අර ඔත්තුකාරයගෙන්ම ලියුමක් ලැබෙනවා සල්ලි හංගපු තැන් තියෙන සිතියමකුත් එක්කම.

ඔත්තුව ලැබුනු විදිහට ගෙදර හංගල තියෙන සල්ලි දවස් ගානක් පුරාවටම හොයන ආකාරය තමයි කතාව පුරාම දිවෙන්නෙ. 2018 මාර්තු මාසෙ 16 වෙනිදා තිරගත වීම ආරම්භ කල Action, Crime, Drama වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටිය 80 දශකයේ සිද්ද වුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිපදවූවක්. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Aamir (2008), No One Killed Jessica (2011) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta කියන අධ්‍යක්ෂකවරයා Ajay Devgan, Ileana D’Cruz, Saurabh Shukla, Saanand Verma, Sulagna Panigrahi ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

ආදායම් වාර්තා අතරින් පලමු වන දින කෝටි 10.04 ක ආදායමක් ලබනවා. දෙවෙනි දිනයේ කෝටි 23.90 ක ආදායම් ලබා ගන්නවා. දැනට ආදායම කෝටි 142.51 ක් ලෙසට සටහන් වෙනවා. මේ චිත්‍රපටිය විචාරකයින්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.

සංගීත අධ්‍යක්ශනය Tanishk Bagchi සහ Amit Trivedi ගෙන්. ගීත රචනය Manoj Muntashir ගෙන්. ලස්සන සිංදු හතරකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා. කාලෙකට පස්සේ M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා එක්ක දහාරා මුතු අමා වෙන මට මේ චිත්‍රපටයට උපසිරැසිගන්වලා බයිස්කෝප් සහෘදයින්වන ඔබට තිලිණ කරන්න අවස්ථාව ලැබුනා. ඉතින් සිසිල මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ අපි දෙන්නට මේ චිත්‍රපටිය කරන්න බාර දුන්නට. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමේන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22359 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

109 thoughts on “Raid (2018) with Sinhala Subtitles | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

  • blueray sub add karanna please

    Reply
  • Godak sthuthi. Jaya wewa!

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ ❤️
    ❤️
    ❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨

    Reply
  • YTS BRRIP Update karanna plzzz

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • Thanks …………………Good Luck …………………….

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sachiku koojana

    එළ සහෝ.

    Reply
  • amil_tharanga

    Please Shahooo.. Filem eka download karaganne kohomada kiyala kiyanna puluwanda?

    Reply
  • wasantha senadheera

    yts bluray update karanna………….

    Reply
  • BRay ekata support na

    Reply
  • chanakaRuwan

    BR ekata update karana pluwanda… 🙂

    Reply
  • BR ekata up ekak dethakida?

    Reply
  • harshana912

    Raid 2018 Yts 720p Blurey Update Eka danna.

    Reply
  • bhanukarasanga

    thank u bro & sis

    Reply
  • Pradeepmadusanka913

    Thanx saho..

    Reply
  • Great Assasing

    Thanx dennatama

    Reply
  • supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න සිස්

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • ShashikaMadushan007

    Thada bro…

    Reply
  • walpola1234

    බොහොම ස්තූතියි..

    Reply
  • ado sub eka ganna bane bn page not found kiyala watenawa

    Reply
  • Pad man 2018 film ekatath ikmanata sub eka daanna.. tnx

    Reply
  • Film ekanam niyamai.. sub ekath niyamai.. tnx

    Reply
  • Chathukandy

    Thanks brother sub ekata..

    Reply
  • samitha1987

    A Wrinkle in Time film ekata sub denna.yts eke bluray tiyenawa.

    Reply
  • Tharindu_Vidusha

    Sub eka maru……jaya wewa…!!!! Digtama sub karamu.

    Reply
  • sub download karanna be

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Amilperera

    Thanks bro.. wadi wadiyen sub krna wasanwa shakthiya labewa

    Reply
  • brilliant work dear thanks a lot more

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • boba depalatama bohoma sthuthi jaya…

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • kusal lakindu

    ස්තූතියි.

    Reply
  • Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • tharaka karunanayaka

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Kaalakaandi (2018)Downloadhub
    Padman (2018) Hindi 720p HDRip x264 AAC – Downloadhub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Padman (2018) Hindi 720p HDRip x264 Sub plzzzzzzz

    Reply
  • Lasantharathnasirirox

    Tnx tnx tnxxx saho….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • rukshan456

    Aynabaji (2016) me film ekata sub denna puluwanda? 9.4 ratings

    Reply
  • “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තුතිය වේවා

    Reply
  • thnkz brooo…me wage thawa supiri filumak demuu!!!!!!!!!!!

    Reply
  • Thanx machn sub ekata..

    Reply
  • TharakaWAS

    Subta Thanks.
    jaya wewa…!!!

    Reply
  • gihan perera

    Thanks so much both of you….good luck and god bless you…keep continue it…

    Reply
  • futureomega

    thanks both of u…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොන ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • flyingpenguin

    සිංහල උපසිරැසියට ස්තූතියි.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Bandaramudiyansi

    Thanks…… asawan balanna puluwan .satutuii

    Reply
  • Kapila4499

    Thanks for sub……

    Reply
  • Thanks machn sub ekata. niyama wedak.

    Reply
  • Kaushan Herath

    සබට තෑන්ක්ස්

    Reply
  • Wow Thank you so much පිං We all waiting for this movies sub

    Reply
  • Thanks machn sub ekata. niyama wedak.

    Reply

Leave a Reply to Nilush Angana Cancel reply

Your email address will not be published. Required fields are marked *