Raja Ranguski (2018) Sinhala Subtitles | රාජා සහ රන්ගුස්කි, මේරිගේ අභිරහස් ඝාතනය [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න වෙනද වගේම අදත් පුදුම හිතෙන දමිල ෆිලුමකට සබ් අරගෙන ආව. අපේ දවස ගෙවනකොටත් සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි සිද්ද වෙන්නෙ. අන්න ඒ වගේ ඊළග මොහොතෙ මොකක් වෙයිද කියල හිතාගන්න බැරි විදිහෙ ෆිල්ම් එකක් තමයි මේක.
IMDb අගය මේ වෙනකොට 7.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2018 සැප්තැම්බර් මාසෙ 21වෙනිද. මේක Mystery ෆිල්ම් එකක් විදිහට තමයි වර්ග කරල තියෙන්නෙ. හොද කොපියක් ආපු ගමන් මට මේක කරන්න කියල බාර දුන්නෙ හසන්ත වික්‍රමරත්න සහෝදරය. මට මේක බාර දීපු එකට එයාට ස්තූති කරන්න ඕනෙ. එච්චරටම සුපිරි ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂනය කරන්නෙ Dharani Dharan කියන අධ්‍යක්ෂකවරය. ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Shirish සහ Chandini Tamilarasan විසින්. හරි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.
රාජ පොලිස් කොස්තාපල්වරයෙක්.රාජට රන්ගුස්කිව මුන ගැහෙනව. මෙයා රන්ගුස්කිට ආදරය කරන්න පටන් ගන්නව. රාජා නිතර නිතර යනව මරිය කියන වයසක ගෑනු කෙනාව හම්බවෙන්න. මොකද කිව්වොත් එයා පරණ බඩු එකතු කරන කෙනෙක් නිසා පොලිස් ආරක්ෂාව ඉල්ලලයි තියෙන්නෙ.මරියයි රන්ගුස්කියී දෙන්නම ඉන්නෙ එකම විලා එකේ. රාජ රන්ගුස්කිට අදුරන්නෙ නැති කෙනෙක් වගේ වෙන අංකයකින් කෝල් අරගෙන එයාව කැමති කරගන්න උත්සහ කරනව. ඒක නිසාම රන්ගුස්කි රාජට කැමති වෙනව. රන්ගුස්කි රාජට කැමති වුනාගෙන් පස්සෙත් අර අදුරන්නෙ නැති නම්බර් එකෙන් ඇමතුම් එන්න පටන් ගන්නව, රාජ ඒකට පුදුම වෙනව, මොකද රන්ගුස්කිට බොරුවට කතා කරේ එයා බව එයා දන්න නිසා. රන්ගුස්කිට කතා කරන එක්කෙනා දවසක් රාජටත් කතාකරල රන්ගුස්කිව මරනව කියල තර්ජනය කරනව, එතනින් එහාට තමයි ෆිල්ම් එකේ හිතාගන්න බැරි සිද්දි කිහිපයක් වෙන්නෙ. අර පුද්ගලය රන්ගුස්කිව මරයිද, රන්ගුස්කිව බේරගන්න රාජ මොනව කරයිද කියල බලාගන්න ඔයාල ෆිල්ම් එක බලන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6489 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks bro
ස්තුතියි බොහෝම.
THanks brother ✨
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි, ජය වේවා!
ජය වේවා
උපසිරැසියට බොහොම තුති සහෝ…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks saho sub ekata.. 🙂
Thanks.
බොහොම ඉස්තුති ඔබට ජයවේවා
ස්තුතියි උපසිරැසියට..
ජයෙන් ජය..!!!
Thanks bro
බොහොම ස්තූතියි
Thanks Chanaka saho….
මම හැමදාමත් ෆිලුම බලලා කොමෙන්ට් කරන කෙනා.. පට්ටම ෆිලුමක් අනෙක් අයත් බය නැතුව බාගන්න.. තැන්ක් යූ වේවා…
Thanks mcn sub ekta
bohoma sthuthi sahooo jaya ..
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
ඔන්න බාගත්තා හොඳේ. තැන්කු වේවා කිව්වා
Elama saho
Thanks saho sub 1ta.
බොහොමත්ම ස්තූතියි ඉඳුනිල් සහෝ, ජය!!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Romba nandri,,,wanakkam
Godaaak thanks
sthuthi saho
thanks…..
Sub1ta Gdaaak thankz!!
THANKZ SAHO
Sub ekata thanks bro
Godak sththuthi bro sub ekata jaya wewa…!
Thanks saho
subata thanks saho…..
supiri wadak jayawewa
Thank You
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..නියමයි කතාව…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
Thanks baiscope