අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චාමික ඉසුරුවන්චිත්‍රපටිනාට්‍යමයසිංහල උපසිරැසි

Book Club (2018) Sinhala Subtitles | පොත් සංගමය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා.

චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන්නේ Drama/Romance කියන ගණයට. IMDb වෙබ් අඩවියෙන් මේ චිත්‍රපටිය 6.1/10 අගයක් දෙනකොට rotten tomatoes වෙබ් අඩවියෙන් 53% අගයක් ලබාදෙනවා ඒ වගේම google පරිශීලකයින් 83%ත් මේ චිත්‍රපටියට කැමැත්ත පලකරලා තියනව. ප්‍රධාන චරිත රගපාන්නේ Dine keaton, Jane fonda, Mary Steenburgen,Candice Bergen කියන අය. චිත්‍රපටියේ ධාවනකාලය පැයයි මිනිත්තු හතලිස් හතරයි.

දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කතාව යන්නේ හොදම යාළුවො හතරදෙනෙක් ගැන. මේ හැමෝම ජිවිතයේ සැදෑ සමය ගතකරනඅය. නම් වලින් කියනවා නම් විවියන්, ඩයෑන්, ශරෝල්,කැරොල් මේ හතරදෙනාම එකතුවෙලා පොත් සංගමයක් හදාගෙන තියනව. විවියන් කියන්නේ ව්‍යපාරික කාන්තාවක්. කැරොල් කියන්නේ අවන්හලක අයිතිකාරියක් එතකොට ශරෝන් විනිසුරු තුමියක් ඩයෑන් කියන්නේ ගෘහනික්. මෙයාලට මොන වැඩ තිබුනත් හැම මාසෙම යාළුවො හතරදෙනා එයාලගේ පොත් සංගමයට නොවරදවාම සහභාගී වෙනව. හැමදේම වෙනස් වෙන්න ගන්නේ විවියන් ගෙ මාසේ ආවම එයා ගේන පොත නිසා ඒ වෙන මොනවත් නෙමෙයි fifty shades trilogy එකේ පලවෙනි පොත Fifty Shades of Grey. මුලින් කට්ටිය අදිමදි කරත් පස්සේ පස්සේ පොත කියවන්න ගන්නවා. මේ පොතත් එක්ක මෙයාල ජිවිතේ අත ඇරලා දාපු කොටසක් ආපහු පිබිදෙනවා වගේ වෙනවා .ෆිල්ම් එකේ මුලිකවම තියෙන්නේ මේ පොත් තුන නිසා මෙයාලගේ ජීවිත වල සිද්දවෙන සිදුවීම් දාමයක්, ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ඔයාල කතාව බල්ලන්කෝ.

ආපහු උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

12 thoughts on “Book Club (2018) Sinhala Subtitles | පොත් සංගමය [සිංහල උපසිරසි සමඟ]

  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • ricadodamien

    Thank u Chamika brother & baiscope team for the sub, all the best to baiscope team……….

    Reply
  • බොබී

    වෙනස් විදියක කතාවක්. ස්තූතියි සහෝ සබ් එකට.

    Reply
  • chandika1975

    thank you for sub

    Reply
  • Udara Damith Dissanayaka

    elane

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • flash s5 e1 sub eka den nadda?uththarayak ona

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *