MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසි

Ralph Breaks the Internet (2018) Sinhala Subtitles | අන්තර්ජාලෙ ජංජාලයක්… [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 117 votes.
Please wait...

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි  චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන්න පුළුවන්. අපේ හසා අයියා කරන්න ගත්තු උපසිරසියක් මම මේ අමාරුවෙන් ඉල්ලා ගත්තෙ. ඒ නිසා හසා අයියාට ස්තූති කරන ගමන්ම මේකත් කියන්න ඕන. මේක අරන් එන්න පොඩ්ඩක් පරක්කු උනා මට. දැන් වැඩිය උපසිරසි කරන්නෙ නැති නිසා  ටයිප් කරන වේගය අඩාල වෙලා. ඒ නිසා සෑහෙන්න වෙලාවක්/දවසක් ගියා ඉවර කරන්න. අන්තිම ලයින් 400 කරේ නිකන් හපුතලේ කන්ද බඩගානවා වගේ. හෙ හේ.

හරි වැල්වටාරම් ඇති. කතාවට හැරෙමුකො. පළවෙනි චිත්‍රපටිය බැලුව අය නම් රැල්ෆ් කවුද වෙනෝලොපි කවුද කියලා දන්නවා. නොදන්න අය වෙනුවෙන් මම මෙහෙම කියන්නම් කො. මෙයාලා වීඩියෝ ගේම් චරිත. වීඩියෝ ගේම් ඇතුලෙ එයාලගෙ ජීවිතේ මොන වගේද බලපු එක තමයි අපි කලින් චිත්‍රපටියෙදි කරේ. මේ වතාවෙ වෙනෝලොපිට පොඩි අකරතැබ්බයක් සිද්ද වෙනවා. මේකට ඉතින් සුපුරුදු පරිදි රැල්ෆ් වගකියන්නත් ඕන. මේ වෙච්චර ප්‍රශ්ණෙට විසඳුමක් හොයාගෙන දෙන්නා එක්ක අන්තර්ජාලයට යනවා. දැන් පටලැවිලි ගොඩයි. ඔය කිව්වෙ වෙන දේ කෙටියෙන්. ඔයාලා කතාව බලලාම රස විඳින්න. කතාව කිව්වාම වැඩක් නෑනෙ. ඒත් මේ ටික කියන්න ඕන. අන්තර්ජාලයට මේ දෙන්නා ගියාම, මේ දෙන්නා යනවා එක එක වෙබ් අඩවි වලට. මේ යද්දි අයන්මෑන්, ගෘට් වගේම අපේ  ස්ටැන් ලී සීයා වත් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා. ආයතේ පොඩ්ඩක් අනේ ස්ටැන් ලී දැන් නෑනෙ කියලා මතක් කරගන්න පුළුවන් ඒක දැකලා. 

ඉතින් මේ චිත්‍රපටියට IMDb අගය දහයෙන් 7.3 ක් ලැබිලා තියනවා. කටහඬින් දායක වෙලා ඉන්නෙ John C. Reilly, Sarah Silverman, Gal Gadot වගේ අය. 

එහෙනම් බලන්නකො රැල්ෆ් මේ පාර මොකක්ද කරන්නෙ කියලා. තව උපසිරසියක් අරන් ඉක්මනට එන්නම්. එතෙක් ජය…….

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21992 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

107 thoughts on “Ralph Breaks the Internet (2018) Sinhala Subtitles | අන්තර්ජාලෙ ජංජාලයක්… [සිංහල උපසිරැසි සමග]

  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • සංජන චමෝද්

    ස්තූතියි අක්කේ සබ් එකට….

    Reply
  • hariyata sync wenne na sub eka

    Reply
  • Kalanacosta

    Thank you sub ekata

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි සොයුරිය ඔබට මේ නිර්මාණය වෙනුවෙන්…ඉදිරියටත් ජය…ජයවේවා !!

    Reply
  • mee sub ekata hariyana film eka nene. kaa laga hari torrent link ekak thiyenava nm dennako please

    Reply
  • kavindu2000

    thank you for the subtitle

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා……………!

    Reply
  • pasindumanawadu

    bluray walata update krala sub eka danna

    Reply
  • Thanks for the sub..

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා dr!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • thanks sub 1ta. puluwan nam vampire diaries 1ke sub dannako.

    Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks…

    Reply
  • Dasunjayasinghe

    Thnx machii….

    Reply
  • chandika1975

    thank you so much for the subtitle.good work

    Reply
  • umesh dilshan

    අනේ බo BluRay ඉක්මනට දියන්කෝ…
    බලන්න විදියක් නෑ..
    සබ් එකට thnx අහා…❤❤

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • bluray 720p walata hariyata weda karanne naha.subtitle time ekata kalin ynawa. resync karata hariyanneth nahane.puluwan nan update karannako.

    Reply
  • Kasunabayasekara

    Thanks machiii….

    Reply
  • chanuka_rox

    Thanx Sinhala subtitles ekata

    Reply
  • AsithaDilruwan

    Ela sahi thanks

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි

    Reply
  • ආ ඇනී හෙන කාලෙකින් ඇනියක් ගෙනල්ලනේ තැන්ක්ස් සබ් එකට 😀

    Reply
  • Madhawa_Rajapaksha

    Please update sub for web rip tooo. Great job.
    Thank you.

    Reply
  • umesh dilshan

    blu Ray update krnnkoo…plzzz

    Reply
  • prasad sanjeewa

    720p walata sub eka set wenne nene eka poddak hadala denawada.sub ekata tnx

    Reply
  • viraj nipun

    Meke download wen na nee

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට.ජයමවේවා

    Reply
  • tnxq akke..sub ekata…

    Reply
  • tnxq akke…sub ekata .suba pathanawa..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරසියට

    Reply
  • bohoma sthuthi sis … jaya ….

    Reply
  • thanks nirmani. Ela jaya weva Digatama yamu

    Reply
  • Bhawantha Chamod

    Thank you Nirmani..

    Reply
  • Chulender kasun

    Thanks so much…….

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata

    Reply
  • ආ.. නිර්මාණි අක්කේ, බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. 😉
    ඔන්න 60වෙනි vote එක මගෙන්. ❤
    ජයවේවා!

    Reply
  • savidikadinush

    Feeling Awesome bro

    Reply
  • chamikachasadun

    ❤️tnq❤️

    Reply
  • Madhawa_Rajapaksha

    Great job.
    Please update sub for webrip,
    Thank you.

    Reply
  • Gayan ranga

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Ralph Breaks the Internet (2018) [WEBRip] [720p] [YTS.AM]
    Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS.AM]
    sub update plezz….

    Reply
  • Pasindu Akalpa

    Thanks Sub Ekata!!!
    WEB-Rip ekatath SUB eka Danna….

    Reply
  • sathyajith

    Thanks for the sub
    Web rip update karanna

    Reply
  • ShariAllen

    Meke sub krpu nangith nikn ara nethumi nangi wge..

    Reply
  • HummerDanu

    webrip update please

    Reply
  • thanks lot…. Good Luck..

    Reply
  • dilshan samarveera

    web rip akta sub aka danko plz

    Reply
  • Kantha_DLA

    web rip awilla. update plzzzzzz..

    Reply
  • Thanks …………….good luck ………………colony season 03 valata sub denna …………………………

    Reply
  • Manujaya kasthuri

    Thank u so.. much

    Reply
  • M.W. Dilhani

    Thank you so much

    Reply
  • ස්තූතියි…ජයවේවා

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේකට සබ් දෙනකම් හිටියේ….
    පට්ට කතාවක් මේක…
    දිගටම සබ් දෙමු….

    Reply
  • Aruna Chinthaka

    Thanks……………..

    Reply
  • THhanks for my chid is favroite baidcop.lk sub crew

    Reply
  • Amal_indika

    thank for sub…
    ela…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට..ගොඩ කාලෙකින් නේද..BR එකක් ආවම අප්ඩේට් එකක් දාලා දෙන්න..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dsdkavishka

    Thenks for sub sis

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Charith Eranga Munasinghe

    Thanks

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස් නිර්මාණි අක්කී,බ්ලුරේ ආවහම අනිවා බෑමක්

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…

    Reply
  • Thank sis. Good luck!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • MOSTWANTED

    film eka download karaganna link eka dala nahane bn……..thanks sub ta…download karagnna ikmnata link eka demma nm thawath hodai

    Reply
    • Baiscopedownloads site eke tynwa

      Reply
  • Thank god finaly !!!!! Thank u so much

    Reply
  • පැතුම් ඉෂාර

    Thanks For Sub ❤️

    Reply

Leave a Reply to celron Cancel reply

Your email address will not be published. Required fields are marked *