MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන්

Rattlesnake (2019) Sinhala Subtitle | ආත්මයට ආත්මයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 30 votes.
Please wait...

ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච තවත් Netflix චිත්‍රපටයක් සමගයි. දැන් නම් මාසයක් වගේ වෙනවා. තිබ්බ වැඩක් එක්ක ඒක පහු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. මේ වෙනකොට IMDb අගය 4.6 ක් සහ කුණු තක්කාලි අගය 29% ක් අරගනිමට සමත් වි තිබෙනවා. Horror l Mystery l Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 45 ක දාවන කාලයක් පවතිනවා. රංගනයෙන් Carmen Ejogo l Theo Rossi l Emma Greenwell l Debrianna Mansini l Joy Jacobson l Arianna Ortiz දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

සූසන් කියන්නෙ අලුතින් ජිවිතයක් ආරම්භ කරන්න සිතාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මෙයාලා ඒ කියන්නෙ මෙයාගෙ ලමයවත් අරගෙන යන අතරේ පාලු කාන්තාරයක් තුළදී මෙයාලගෙ වාහනෙ කැඩෙනවා. කොහොමහරි මෙතැනදී රැටල්ස්නේක් කෙනෙක් එහෙමත් නැත්තම් විසඝෝර සර්පයෙක් ඇවිත් ක්ලාරාට දෂ්ට කරනවා. මේ වෙලාවේ සුසන්ට කරකියාගන්න දෙයක් නැහැ. ෆෝන් එකට සිග්නල්වත් නැහැ. ඔන්න එතකොටම වගේ මෙයා දකිනවා එක්තරා කෙනෙක්. ඒ ගැහැණු කෙනා හරිම අත්භූතයි. හැබැයි සුසන්ට මේ ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් සුසන් මෙයාගෙන් උදව් පතනවා. ඒ ගැහැණු කෙනාද උදව් කරනවා. හැබැයි පස්සෙ ඒ හැමදෙයක්ම වගේ වෙනස් වෙනවා. මෙයාගෙ දුවගේ ආත්මය වෙනුවෙන් තව ආත්මයක් ඉල්ලනවා. මුලින් සුසන් හිතන්නෙ එය එක්තරා විහිළුවක් කියලා. නමුත් පස්සෙයි දැනගත්තෙ මෙය ඇත්තටම වෙනවා කියලා. ඒවගේම තමයි ඒ ආත්මය සත්ව ආත්මයක් වෙන්න බැහැ. මනුෂ්‍ය ආත්මයක්ම වෙන්නෝන. ඉතින් මෙයාට පුළුවන් වෙයිද ඒක කරගන්න? කවදාවත් මිනියක් මරල නැති කෙනෙක්ට? තමන්ගෙ දරුවා වෙනුවෙන්? එහෙනම් බලන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3837 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

20 thoughts on “Rattlesnake (2019) Sinhala Subtitle | ආත්මයට ආත්මයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • ruchiralakmal

    Thanks for the sub!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Pramukmili

    Thanxx bro…………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Malaka prasad

    තෑන්ක්ස් රවිදු සබට….
    අපේ රසාස්වාදයට උබල කරන නිහඩව සේවය මං අගය කරනව මචන් ගොඩක්….
    ජයවේවා බයිස්කෝප්….

    Reply
    • Tenali Ramakrishna BA.BL (2019)
      Munirathna Kurukshetra (2019)
      Bilalpur Police Station (2019)
      mw tike sub dannadda

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Lahiru Sandharuwan

    thanks machan….jayawewa

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • gihan perera

    නියමයි….පට්ට….ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Kantha_DLA

      specialty thanks for PSArips….

      Reply
  • බොහොම ස්තූතියි සහෝ! ❤✌
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Mr. Go 3D (2013)
    BuyBust (2018)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *