Watch Trailer

Remember Me (2010) with Sinhala Subtitles | කළයුතු දේ කරන්න. නැතහොත් එය කිරීමට කෙනෙක් නොමැත. [සිංහල උපසිරැසි සමඟ]

මම ශානිකා දිසානායක. මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේ වගේ දෙයක් කරන්න මට අදහස ආවෙ මේ චිත්‍රපටයට කවුරුත් මේ වෙනකන් උපසිරැසි දීලා නැති නිසායි. ඉතින් රොයිලි ප්‍රනාන්දු සහෝදරයා ගොඩාක් වටිනා ලිපියක් මේ චිත්‍රපටය ගැන ඔයාලාට දීලා තියෙනවා. මට තේරුණු විදියට නම් මේකෙ ගොඩාක් දේවල් අංග චලන වලින් එහෙම පෙන්නනව…

Remember me (2010)

මම ශානිකා දිසානායක. මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේ වගේ දෙයක් කරන්න මට අදහස ආවෙ මේ චිත්‍රපටයට කවුරුත් මේ වෙනකන් උපසිරැසි දීලා නැති නිසායි. ඉතින් රොයිලි ප්‍රනාන්දු සහෝදරයා ගොඩාක් වටිනා ලිපියක් මේ චිත්‍රපටය ගැන ඔයාලාට දීලා තියෙනවා. මට තේරුණු විදියට නම් මේකෙ ගොඩාක් දේවල් අංග චලන වලින් එහෙම පෙන්නනවා. ටිකක් පරන වුනත් හරිම ලස්සන නිර්මානයක්. මගේ පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. මේ උපසිරැසිය පලකරන්න මට ඉඩ ලබාදුන්න ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙන ගමන්ම මාව දිරිමත් කරපු මගේ ආදරණීය මහත්තයා සජිත් කඩුපිටිගේ ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඔයාලගේ අදහස් මට ගොඩක් වටින නිසා කමෙන්ට් එකක් දාගෙනම යන්න.ඔබට ජය වේවා !

මීට පෙර පළවූ ලිපිය 

උමං දුම්රිය මාර්ගයක මිනිසුන් ගෙන් තොර වූ වෙලාවක මව සමඟ සිටිනා කුඩා දියණියක්. ඇයගේ පියා පොලිස් නිලධාරියෙක්. නමුත් හදිස්සියේම කොල්ලකරුවන් දෙදෙනෙකුට හසුවී ඇය ඉදිරියේම තම මව මිය යන සැටි දකින්න තරම් අවාසනාවන්ත කුඩා දියණියක්. දැන් ඇය ජීවත්වන්නෙ තම පොලිස් නිලධාරී පියා සමඟයි. ඇය නමින් ඇලී.

ටේලර් කියන්නෙ අමුතු ගති පැවතුම් ඇති තරුණයෙක්. ඔහුගේ මව හා පියා වෙන් වෙන්ව ජීවත් වන්නන්. ඔහුගේ සහෝදරයා ගෙලවැලලා ගෙන මියගොසින්. එකම සහෝදරිය ජීවත් වන්නේ ධනවත් ව්‍යාපාරික පියා සමඟයි. එහෙත් ඇයට සිතෙනා පරිදි තම පියා ඇය කෙරෙහි ආදරයක් නැහැ. ඇය වැඩිපුරම සිටීමට කැමති තම අයියා වන ටේලර් සමඟයි. නැඟනිය චිත්‍ර විෂයට දක්ෂ වුවත් ඇයට පංතියේ යහළුවන් පිස්සු යැයි විහිළු කරනවා. ටේලර් යනු අසමතෙකු බව ව්‍යාපාරික පියා විශ්වාස කරනවා.

මේ තරුණියගේ හා තරුණයාගේ හමුව අහඹු ලෙස සිදුවන සිද්ධියක් මත සිදුවන අතරම ඒ හමුව මතින් සෑහෙන දෙනෙකුගේ ජීවිත වෙනස් කරනු ලබනවා. නිකන්ම නිකන් ආදර කතාවක් නොව ටිකක් වෙනස් ආකාරයට ගලාගෙන යෑමක් දකින නිසාම IMDB ශ්‍රේණිගත කිරීම් වල 7/10 ලබා ගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්. ඉතින් බාගෙන බලමු නේද?

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Remember Me (2010) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

595B6D125F384324D7B0C6BE344DC5D82B810B2E

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BE974172429402A8729D5D9A2CE3C3E32BE4FB5C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,270 downloadsDownload Remember-Me-2010.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශානිකා දිසානායක” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශානිකා දිසානායක

Subtitles

2,270 downloadsDownload Subtitles93 KB

67 comments

  1. Thilina

    ela ela balama balanawa.thank u wewa

  2. මනියා

    gud one

  3. chamila

    ඉතින් බාගෙන බලමු නේද?

  4. dinu

    onna banawooo....

  5. Praසන්ன

    ඔන්න මාත් බාන්න දැම්ම....

  6. chamath

    onn matah banna dama.man tikak adara kathawa walata kamthith na kamak na onna mbanna damma.thnks saho

  7. චරිත

    තවත් ආදර කතාවක්.....! අනේ මන්දා...

  8. udaya

    maxxa macha..

  9. සහන්

    ම් ම් ම් බාලම බලමු නේ... ;)

  10. Dhanuka Pathinayake

    ගොඩක් ස්තූතියි රොයිලි අයියට අපිට මෙහෙම ආදර කතා දෙනවට.........

  11. meth

    onna baanna damma

  12. kathu

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද...
    අඅඅඅඅඅඅඅාාදරය කරනු මිස..!!

  13. änthräX

    මාරම ලස්සන storyline එකක් තියන කතාවක්.

  14. shakz

    oka ela..but kolla marnawa....9/11 attack ekan :)

  15. Nirmal

    Film ekanam ela wage
    Baalama balamuko neda
    Awlakne Twilight eka passe baanawa
    n thanx Royli ayya for this one...

  16. R & B

    ela kiri

  17. Asitha

    එල love story යක් වගේ... තෑන්ක්ස් මචන් ...

  18. මහතුන්

    balamuko baaagen....isthuuthi....

  19. ruwan

    thanks bro.........

  20. ashan kandy

    ane man da..... hodai kiyala hitala danwa රොයිලිya genam ithin hoda athi ne... :D

  21. pasiya

    onna baanna damma :) thx

  22. chamila

    රොයිලියා දරුණු වෙයි.... මර්ඩර් වලට සැරසෙයි....

  23. susantha

    thnxxxx bro...... :cool:

  24. mewi

    baami baami.. stuthi :)

  25. ~RaසිකYa~

    අනිවා බාමි...මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් දැනගන්න ලැබුනා.කොර ලු...බලන්න ආසාවෙන් හිටියේ...
    තැන්කූ වේවා රොයිලි සහෝ...
    ආ අමතක වුනා බලාගෙන රොයිලි සහෝ ආපහු ආදර කතාවල පැටලෙන්නද දන්නැ හදන්නේ...!!! :) :)

  26. Namila

    menna mata hoda copies tikak hambuna.. oyalath download karaganna :D :D

    ◘Prince Of Persia [2010] 720p BRRip x264 - KickASS (MicroStar RG)
    ◘Prince Of Persia [2010] 720p BRRip x264 - KickASS (MicroStar RG)

    uparima quality film 2k :D :D

    thankz..danma meka baganna ba..ara film 2ma dl wenawa :(

  27. AL1717

    Hodai Wage Hitinawa. :)
    Onna Mekath Bewenna Danawa....
    Jaya Wewaaaaaa!!!

  28. Dean

    Thanx Bro

  29. Nishan

    තැන්කූ වේවා රොයිලි සහෝ…

  30. Ramraj

    මේකත් බලන් බැරි වෙච්ච එකක්නේ. බලන්න ඕන.

  31. winu

    Thanks dear..!
    mamath me film eka balanna godak asaven hitiye.. a unata meke Sub nane....... :(

  32. Deezter

    elakiri

  33. Asin

    thanks a lot :)

  34. RU

    pita maka sinhala sub ona.... patta film aka... plz ...

  35. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට මාත් මේවගේ ෆිල්ම් ටිකක් හොය හොයම තමයි හිටියෙ මේක නම් අනිවා බාගන්නව ඒ වගේම සුබ පැතුම් පලමු උපසිරැසි නිර්මානයට

    1. shanika dissanayake

      ස්තූතියි සහෝ ..පිලිතුරක් එවන්න පරක්කු වුනාට සමාවෙන්න

  36. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  37. Sanath Indika

    thx sahoo & sis

  38. NilangaDilru

    Thanks

  39. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks SHANIKA sis.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  40. Soori

    ආදර කතා නම් නොබලා ඉදියිද අපි......
    උපසිරැසිය ගත්තා, බොහොම ස්තුතියි ශානිකා සොයුරී...
    ඉදිරියටත් මේ වගේ ඒවා දෙමු.....

  41. නිරෝෂ්

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

  42. kelum

    thanks

  43. anuhas

    supiri film eakak thiyenawa puluwannam suba danna Southpaw (2015)

    1. shanika dissanayake

      මම ටිකක් කාර්‍යබහුල නිසා පොඩි ප්‍රමාදයක් ඇතිවෙයි උපසිරසි දෙනකොට. නමුත් ඒ පිලිබද මුකුත් හිතන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා .ඒ වගේම මම මේ චිත්‍රපටයත් දෙන්න බලන්නම්

  44. DiනුකNuවන්

    sub walata tnx machan

  45. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව ශානිකා සහෝදරි
    ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
    පරණයි කියල නෑ, මේව ඒ කාලේ ආසාවෙන් බලාපු ආයේ බලන්න හිතෙන ජාතියේ නියම ෆිල්ම්
    ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව
    ජය

    1. shanika dissanayake

      ඔයාලාටත් ගොඩාක් ස්තූතියි ..අපි වගේ ආධුනිකයන්ට ඔයාලගේ සහයෝගය ගොඩක් වටිනවා

  46. රොයිලි

    බොහොම ස්තූතියි ශානිකා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. shanika dissanayake

      ඔයාලාටත් ගොඩාක් ස්තූතියි ..අපි වගේ ආධුනිකයන්ට ඔයාලගේ සහයෝගය ගොඩක් වටිනවා

  47. Ras

    ගොඩක් ස්තූතියි

  48. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ශානිකා අක්කා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටත් දිගටම නිර්මාණ අරන් එන්නඩ. ජය වේවා!෴

    1. shanika dissanayake

      ඔයාලාගේ කමෙන්ට් මට ගොඩක් වටිනවා.ඉතින් තවත් උපසිරසියකින් අපි හමුවෙමු

  49. yasas sri bandara

    thank yoy very much shanika & baiscope team.all the best

    1. Shanika dissanayake

      you are welcome !!!

  50. nidi

    ශානිකා, එකෙන්ම හති වැටිලාද?
    පළමු වෑයම වුණාට මට නම් අඩුපාඩු පෙනුනේ නැහැ, ආසාවෙන් චිත්රපටය නැරඹූ නිසා වෙන්නැති.
    තව දිග කාලයක් අප වෙනුවෙන් සබ්ස් දෙන්නට ඔබට වරම් ලැබේවා!
    ස්තුතියි!

    1. Shanika dissanayake

      ane na..mata time eka harima adui..ekai awula.ikmanata twa ekak dennam

Load more comments