Rendagam (2022) Sinhala Subtitles | ඩේවිඩ් කවුද ? දාවූද් කවුද ? [සිංහල උපසිරසි]
ආයුබෝවන් මගෙ යාළුවනේ ඔන්න ඉතින් ඉක්මනටම ආයෙත් චිත්‍රපට උපසිරැසියකින් ඔයගොල්ලො හම්බවෙන්න ආවා. දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නළුවෙක් වන Kunchacko Boban ද, කලක් හින්දි සිනමාවේ පතාක යෝදයෙක් වුණ Jackie Shroff ද තෙළුගු සිනමාවේ සුන්දර නිළියෙක් වුණ Eesha Rebba ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.
ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Fellini T.P.වන අතර නිෂ්පාදනය කරන ලද්දේ දමිළ ජනප්‍රිය නළු Arya විසින්. 2022 සැප්තැම්බර් මස 23 වන දින සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරන ලද අතර ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.3ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. පැයකුත් විනාඩි 44 ක් පුරා දිවෙන චිත්‍රපටය Action, Thriller වර්ගීකරණය යටතටයි ගැනෙන්නෙ. කතාව ගැන කෙටි හැදින්වීමක් කළොත් එහෙම,
මතකය නැතිවුණ පුද්ගලයෙක්ගෙන් ඒ පුද්ගලයා සමග මිතුරුවෙලා අතුරුදහන් වුණ රත්තරන් බඩු තොගයක් ගැන දැනගන්න කිච්චුට පැවරුමක් ලැබෙනවා. ඒ කිච්චුට ස්වීඩන් යන්න තියෙන සිහිනය සැබෑ කරගන්න ඕන කරන සල්ලි හොයාගන්න තියෙන එකම අවස්ථාව නිසා තම පෙම්වතිය වන කල්‍යාණිගෙ අකමැත්ත මැද්දෙ වුණත් එම කොන්ත්‍රාත්තුව කරන්න භාර ගන්නව. ප්‍රධාන මැර කල්ලියක දෙන්නෙක් වන ඩේවිඩ් හා අසෙයිනාර් එයාලගෙ රත්තරන් බඩු වගයක් අරගෙන යන අවස්ථාවක වුණ පහරදිමක් හේතුවෙන් එම ස්ථානයේදීම අසෙයිනාර් මිය ගිය බවත් ඩේවිඩ්ගේ මතකය නැතිවෙලා ගිහින් කියලත් එම රැගෙන යමින් තිබුණ කෝටි 30 කට ආසන්න රත්තරන් බඩු තොගයට වුණ දෙයක් තාම අභිරහසක් බවත් ඩේවිඩ් සමග මිත්‍ර වෙලා ඔහුගේ මතකය ආපහු අරගෙන රත්තරන් බඩු තොගයට වුණ දේ දැනගන්න එක තමයි කොන්ත්‍රාත්තුව දුන්න කණ්ඩායමේ අරමුණ වුණේ.
ඉතින් මේ කොන්ත්‍රාත්තුව බාරගන්න කිච්චු කොහොම හරි ඩේවිඩ් කියන තැනැත්තව හොයාගෙන ඔහු සමග සිතවත් වෙනව. ටික දවසකින් මේ හිතවත් කම දියුණු වෙලා කොන්ත්‍රාත්තුව දුන්නු අයගෙ වුවමනාවට වෙඩි තැබීම සිද්ධ වුණ තැනට ඩේවිඩ්ව අරගෙන යන්න කටයුතු කරනව. යන අතරමගදි හවස බීච් එකක නවත්තල දෙන්න පොඩ්ඩක් විනෝද වෙන්න කියල අඩියක් ගහන්න ගන්නව. එතනදි දෙන්න හොදටම බොනව, බිව්වට පස්සෙ කිච්චු අතින් වෙරිමතේ කියවෙන දෙයකින් මේ කතාව උඩු යටිකුරු වෙන්න ගන්නව. ඉතින් එතනින් එහාට කොහොමද වෙන්නෙ ? කවුද ඩේවිඩ් ? කවුද දාවූද් ? අසෙයිනාර් කවුද ? කියන්න හොයාගන්න එක ඔයාලටම බාරයි.
අලුත් චිත්‍රපටයකින් ආයෙත් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි. අදහස පහළින් පළ කරන්න අමතක කරන්නත් එපා.
Due to copyright issues,
we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4051 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks..
Thanks brother
Ottu ekta me sub eka setwenwada
tamil ekata kare… ekata set wenne ne brother
තැන්ක්ස් සහෝ
Vendhu Thanindhathu Kaadu sub plz
Thanks brother
Keep it up
තෑම්ක්ස් බොම්ක❤️
karthikeya 2 ekata kauruth sub dila nehane
ekata ikmanin dei. karana gaman ape kenek
මලයාලම් හොද ෆිල්ම් සෙට් එකක්ම ඩිජිටල් රිලීස් වෙලා තියෙන්නේ ඒවටත් සබ් දෙන්න පුලුවන් නම් වටිනවා
Bro laal singh chaddha ekata sub eka dennako
ape sahodharayek karana gaman. ikmanata dei sahoo
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
subtitle update ekata thanks…….
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks brother
Thanx බ්‍රෝ
Me sub eka malayalam version ekta setwenwda?
Theerpu sub plz
උපසිරසියට තුති
700mb copy ekata sub gelapenne nehe saho..
hadala denna puluwanda..plzzzzzzzzz….
Thanks buddy
උබවත් මලයාලම් දෙන එකනම් ලොකු දෙයක් බන්
දැන් මලයාලම් දෙන්න කස්ටිය නෑ
තැන්ක්ස් බන් දිගටම මලයාලම් දෙමු
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
තෑන්ක්ස් සබ් එකට
House of the dragon ඉක්මනට දාපන් බන්. රෙද්ද
thnq so mush brother… Budu Saranai.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට මේක එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්
උපසිරැසියට ස්තූතියි සහෝදරයා!
Thanks brother
Theerppu 1tath sub denna puluwanda
ස්තුතියි ඔෂධ…
ස්තුතියි බයිස්කෝප්…
Sub akta thanks
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
සබට තැන්කු ධනා. මේ සබ මලයාලම් වල Ottu movie එකට ගැලපෙන්න හදලා දාන්න.ලොකු දෙයක්
thanks machi