Resident Evil: Extinction (2007) | බිහිසුණු වෛරයක් නිසා වුන විනාශය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මන් තවත් සබ් එකක් අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාළුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාළුවනේ. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ ටිකක් පරණ Action/Horror ගණයට අයිති වෙන සුපිරි ෆිලිම් එකක් ඒ තමයි හැමෝම දන්න Resident Evil කතා මාලාවේ තවත් කතාවක් ඒ තමයි Resident Evil Extinction(2007)කියන කතාව මේකට IMDb 6.3ක අගයක් හිමි වෙලා තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Russell Mulcahy විසින්…..
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද යාළුවනේ. මේ කථාවේ කතා නායිකාව කවුද කියලා යාළුවෝ දන්නවනේ ඒ තමා ඇලිස්. ඇලිස්ට මේ සැරෙත් මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ තවත් කට්ටියක් ඉන්නවා ඒ තමයි සෝම්බිස්ලගෙන් ජිවිත බේරගෙන සිටින අය. මේ අයට රේඩියෝ පණිවුඩයක් එනවා තැනක් තියනවා එතන කැමයි ආරක්ෂාවයි 2ම තියෙනවා කියලා මේ කට්ටිය යන්නේ ඒ තැන හොයාගෙන කොහොම හරි මගදි මෙයාලට ඇලිස්ව හම්බෙනවා ඒ හම්බෙන විධිය හරි පුදුමයි ඒ මොකද කියලා කතාව බලලම දැන ගන්නකෝ. ඔන්න මන් තැනින් තැනින් කථාවේ ටිකක් කිව්වා යාළුවනේ මේතනින් එහාට මන් කියන් නැ කතාව බලලම ඉතුරු ටික දැනගන්නකෝ යාළුවනේ. එහෙනම් මන් ගියා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු. යාළුවෝ හැමෝටම බුදු සරණයි!
Resident Evil (2002)
Resident Evil: Apocalypse (2004)
Resident Evil – Afterlife (2010)
Resident Evil Retribution (2012)
[button link=”http://tinyw.in/YTkK” type=”icon” “center” newwindow=”yes”] 549 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12614 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/SupunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks
thanks bro.
Mn me film 6ma balagena yanagaman. Balala kiyannam kohomada kiyala.
උපසිරැසියට ගොඩක් ස්තුතියි යාළුවා
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
උපසිරසියට බොහොමත්ම ස්තුතියි…
thanx bro….
thanx saho 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai…….subata thanks SUPUNsaho.ela ohoma yn hode.jaya wewa……
ela saho,supiri
ඇති යන්තම්… මේක එනකන් කොච්චර දවස් බලන් හිටියද…
තැන්කියු වේවා…..සබ් එක දුන්නට….!!!
පට්ට මචන්.මේකේ අර ලගදි ආපු එක ඇරෙන්න අනිත් ඔක්කම බලලා තියේ.සුපිරිම කතාවක්.දැන් ඉතිං සිංහල සබ් එක්ක ආයෙ බලනවා.එහෙනම් උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…. ඔබට ජයෙන් ජය…!
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහෝ, දැන් මේ මුවි කලෙක්සන් එකම සම්පුර්ණයි,ජයවේවා.
ela anikath deela jaya
ස්තුතියි සුපුනා
ජය වේවා!
එල එල බාගෙනම බලමු නෙද එහෙනම්