අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revenant [S01 : E04] Sinhala Subtitles | විසි එක.එකසිය හැත්තැ හය. [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

කොරියානු ටෙලි කතා ඉතිහාසය උඩු යටිගුරු කරපු තවත් එක් ටෙලි කතා මාලාවක හතරවන කතාංගයට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නෙ. මීට පෙර නිකුත් වූ කතාංවලට වඩා ගොඩක් කුතුහලාත්මක කතාංගයක් තමයි මේක.

ප්‍රොෆෙසර් යොම් කියල කියන්නෙ පුරාණ ජනකතා එහෙමත් නැත්නම් ජනප්‍රවාද අද්‍යනය කරන ප්‍රොෆෙසර් වරයෙක්. එයාගෙ අම්මට අත්වුනු ඉරණමක සුලමුල සොයන්න තමා එයා ඒ දේවල් ගැන අද්‍යනය අරබන්නෙ කියන කාරනය දැන් ඔයාල හැමෝම දන්නව. ඉතින් මේ කතාංගය ඇතුලත වෙන්නෙ,අර පුංචි කෙල්ලගෙ තාත්තත් මේ හා සම්බන්ධ ජනප්‍රවාද පරීක්ෂක වරයෙක් කියල දැනගන්න ලැබෙනව වගේම කෙල්ලට ආපහු වතාවත් නපුරු ආත්මයක් ආවේශ වෙනව. ඒ වෙලාවෙ ඇයගෙ කටින් “විසි එක. එකසිය හැත්තැ හය” කියන වචන ඉබේම වගේ පිටවෙනව. ඒත් සමඟම ප්‍රොෆෙසර් වරයා සහ පුංචි කෙල්ල මේ අභිරහසේ තවත් ගැඹුරට යන්නේ ඒ ඉලක්කම සැබෑ අරුත සොයාගැනීමට වෙර දරමින්.

එමෙන් ම මේ අභිරහස ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට වෙර දරන පොලිස් පරීක්ෂක වරු දෙදෙනා ද මේ කතාංගයේ දී කරුණු රැසක් අණාවරණය කරගන්නා අතර,මෙම කතාවේ මුලාරම්භය සිදුවූ “බක්චගුල්” නැමැති ගම්මානයක් කරා ද අර ප්‍රොෆෙසර් වරයා සහ පුංචි කෙල්ල ගමන් කරනවා.එහිදී ඔවුන්ට මුහුන දීමට වෙන සිද්ධියක් සමගම මේ කතාංගය අවසන් වෙනවා. ජනතාව අතරට කතාංගය එන්නෙ ජූලි මාසයේ මුල් සතිය ඇතුළත.එහෙනම් මේ කතාංගයත් නරඹා කුතුහලයෙන් තවත් තීව්‍ර වෙමින් මීළ‍‍‍ඟ කතාංගය සදහා සූදා වෙන්න.අදට ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

3 thoughts on “Revenant [S01 : E04] Sinhala Subtitles | විසි එක.එකසිය හැත්තැ හය. [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *