අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revenant [S01 : E03] Sinhala Subtitles | තට්ටු කළත් දොර අරිනු එපා [සිංහල උපසිරසි]

Rating: 7.7/10. From 9 votes.
Please wait...

ඉතින් අලුත්ම K Drama එකක් වෙන Revenant නොහොත් Akgwi එක්කයි මේ දවස් වල ඔයාලා එකතු වෙලා ඉන්නේ. Horror|Thriller|Mystery ගණයන් වලට වැටෙන මේ කතාව 8.0ක දැවැන්ත IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් හොල්මන් කතා වලට ආස අයට බලන්න වටිනා කතාවක් තමයි මේක. කොටස් 12කින් යුක්ත Revenaant කතාමාලාවේ මේ අරන් ආපු 3වෙනි කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

සන්යොන් මේ වෙද්දි හිටියේ ටිකෙන් ටික අමනුෂ්‍ය බලවේගයට යටත් වෙන ගමන්. කලින් කොටසෙදි මහාචාර්ය යොම් එක්ක එක අවතාර ගැටළුවක් විසඳූවත් කිසි සහනයක් ලැබුණේ නම් නැහැ. ගැටලුව ඔඩු දිව්වේ ආච්චි අම්මගේ සිද්ධියෙන්. ඔව් ආච්චි අම්මගේ ගෙදර දොරට කවුදෝ තට්ටු කරා. එයාගේ අවසානයත් එතනින් සිද්ධ වුණා. මහාචාර්ය යොම්ට සන්යොන්ගේ මේ වෙනස දැනිලයි තිබ්බේ. එයා හැදුවේ කොහොමහරි මේ අමනුෂ්‍ය බලවේගය පරාජය කරන්නයි.

බලමු මොකද වෙන්නේ කියලා..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

4 thoughts on “Revenant [S01 : E03] Sinhala Subtitles | තට්ටු කළත් දොර අරිනු එපා [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • උපසිරසියට තුති මයුර සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *