Rating: 8.5/10. From 62 votes.
Please wait...

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. මොකද නිකුත් වී තිබෙන උපසිරැසි ගොනුවෙ ඉංග්රීසි දෙබස් සඳහා උපසිරැසි නිර්මාණය නොකර තිබීමයි. ඒ නිසා බලන අයගෙ රසවින්දනයට බාධාවක් නොවෙන්න ඕන නිසාත් උපරිම රසවින්දනය සඳහා තමයි මම එසේ සිදුකරෙ. ඒ නිසා වැරැද්දක් සිදුවී තිබුණොත් සමාවෙන්න ඕන…
අපි බලමු මෙහි කතා සාරංශය මොනවගේද කියලා. ආසියානු රටවල් කිහිපයක් එකතු වෙලා වෙන්කරගත් දරුණුම ගනයේ මිනීමරු සිර කරුවන් සඳහා හුදකලාවූ දූපතක් තිබෙනවා. එහි කුහ්න් කියන දරුණුම මිනීමරුවා තමයි ප්රධානිය වෙලා ඉන්නෙ. මොහුගේ විනෝදංශය තමයි ඔහුගෙ හෙන්චයියන් සමග එකතු වෙලා අනිත් මිනිස්සු විනෝදය සඳහා මරා දැමීම. ඒනිසා එම දූපතෙ අනෙක් සිරකරුවන් ඉතාමත් භීතියෙන් කුහ්න්ට සොයාගත නොහැකි ස්ථානයක සැඟව සිටිනවා. මේ අතර වාරයෙ කිම් යුල් (Bruce khan) නම් හිටපු ඉන්ටපෝල් පොලිස් නියෝජිතයා සිරකරුවකු ලෙස මෙම දූපතට පැම්ණෙනවා.
මේ ඇතිවෙවී මෙහි සිදුවන්නෙ කුමක්ද කියල තේරුම් ගැනීමට. එසේ නම් කිම් යුල් ඇයි දූපතට පැමිණෙන්නෙ? ඔහු පමිණි පසු කුමක් සිදුවේද? කුහ්න්ට කුමක් සිදුවේද කියා බලන්න ඔයලට මේක බලන්නම වෙනවා. එසේනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.




Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10666 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
[/box]
Thank you
Thank you so much️
Thank you ️
patta
THANK U BRO
උපසිරිසියට බොහොම ස්තුති
sub ekata thanx film eka download karanna direct link ekak denna plz ayye……
Thanks machn
එලම
THANK YOU!!!
film eka hoyaganna natho…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thank sab ekata
Ela bn thanks
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
thanks sub ekata
Thnkz brooo…
Thanks bro
බුදුසරණයි king baiscope
Thanks Sahodaraya..bs
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.
Thank you machan
ගොඩක් ස්තුතියි..
ජයවේවා
link 1 denawada
Thanks mchn
උපසිරැසියට බොහෝම ස්තුතියි
katawa gena meeta wada wistarayak daanna imdb agaya film eke budgat eka meke sartakatwaya ehama ohee ahulagatta film walata sub daanna epa eken wenne obey magey dekama kaalaya winasa weema.mona de unat sub karanawa kiyanne lesi deyak neme obata suba patanawa
Thanks brother
උපසිරැසට බොහොම ස්තූතියි.. ජයවේවා…!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Good work friend, Thanks!!
Tu සහෝ
Thank you
subata thanks saho…..
Thank you very much Athula
ස්තූතියි සහෝ
Thanks bro sub ekata..
බොහෝම ස්තූතියි උපසිරැසියට …… ජයවේවා…
Thank You
තුති වේවා සහෝ
thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu.
thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu bro
niyamai
Thank you broo sub ekata
ela saho thanks
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
good luck bro.. digatama sub demu
Thanks bro…puluwann nam POLAR (2019) movie ekatath sub denna…. jayawewa…!!!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thenks for sub bro