Watch Trailer

Revolution [S01 : E04] Sinhala Subtitles |රෝග කාරක සුනඛයින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හතරවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. තෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී නෝරා මුලින්ම තම සොරාගත් රයිෆලය කැරලි කණ්ඩායමට භාර දීමට ගියත් ඒ වන විට එදා උදේ ඇතිවූ සටනක් හේතුවෙන් එම කැරලි කණ්ඩායමේ සාමාජිකයින් කොටසක් තුවාල ල…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හතරවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. තෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී නෝරා මුලින්ම තම සොරාගත් රයිෆලය කැරලි කණ්ඩායමට භාර දීමට ගියත් ඒ වන විට එදා උදේ ඇතිවූ සටනක් හේතුවෙන් එම කැරලි කණ්ඩායමේ සාමාජිකයින් කොටසක් තුවාල ලබා සිටිනවා. ඔවුන්ව එතැනින් පිටමන් කරන තුරු සිටීමට නෝරා අදහස් කිරීම ගැන මයිල්ස් අකමැත්ත ප්‍රකාශ කළත් චාලි ගේ ඉල්ලීම පිට ඔවුන් සිටිනා විටම ජනහමුදාව මඟින් ඔවුන්ට සිටිනා ස්ථානය වටකොට පහර දෙනු ලබනවා. කෙසේ හෝ ඔවුන් එහි නායකයාව අල්ලාගනු ලබන අතර ඔහු කාලයකට ඉහත මයිල්ස් විසින් පණබේරා දෙනු ලබන්නෙක්. ඔහු එළිකරන කාරණාව චාලිව පුදුමයකට පතරනු ලබනවා. එනම් මයිල්ස් හා මොන්රෝ එක්ව සමූහාණ්ඩුව පිහිටුවන ලැබූ බවත් මයිල්ස් එහි ප්‍රධාන අණදෙන නායකයාව කටයුතු කර ඇති බවයි.

කෙසේ හෝ මයිල්ස් විසින් අනික් අය වෙනුවෙන් ජන හමුදාවට භාරවීමට තීරණය කරන අතර අතර ඔහුව රැගෙන අයන අතරමඟදී නෝරා හා චාලි එක්ව බේරාගනු ලබනවා. මේ අතර ග්‍රේස් නිවසෙහි නොමැති අතර ඇයගේ අටවා ගත් පරිගණකය ද කැබලි කොට තිබෙනවා. එය නැවත සෑදීම ට කලින් ගූගල් හී සේවය කළ ඇරොන් දරනා උත්සහාය අසාර්ථක වූවත් හදිසියේම බෙන් ගේ ලොකට් එක ආලෝකමත් වී ග්‍රේස්ගේ නිවසහි තිබෙන සංගීත ධාවකය හා මැගී ගේ ජංගම දුරකථනය ස්වල්ප වෙලාවකට වැඩ කරනු ලබනවා. මේ අතර ඩැනීට විඳින්නට සිදුවන ගැහැට මැදින් ඔහු තවමත් නෙවිල්ගේ සිරකරුවෙක් ලෙස මොන්රෝ වෙත යමින් තිබෙනවා.

අද එතැන් සිට…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,190 downloadsDownload Revolution-S01E04-SinhalaSubs-Baiscopelk.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,190 downloadsDownload Subtitles54 KB

106 comments

  1. imalka

    tnx machan..good work..

  2. Chanaka

    ස්තුතියි සහෝ..

  3. buddhika

    thanks..

    නියමයි….බොහෝම ස්තුතියි……

  4. dedunu- yatalamatta,

    බොහොම ස්තූතී සහෝට..

  5. sampath

    Patta pattttttaaaa

  6. rohan

    බොහෝම ස්තුතියී සිංහල උපසිරැසි වලට.

  7. Dhanushka

    නියමයි...........................

  8. කැලුම් ගුණසේකර

    කොයි වෙලාවේ දෙයිද කියලා බලන් හිටියේ මේක. ස්තුතියි රොයිලි සහෝ.

  9. Harsha Pradeep

    Niyamai Digatama Karagena Ynna.

  10. samith

    පට්ට ටි වී සීසන් එක

  11. darshana

    Thxxxxxxx

  12. gihan

    Ela ela debakm unne

  13. rasika

    Banna damma..maru tv s akak.txz macho

  14. tharanga

    සුපිරි කතාවක්.තුති

  15. sumudu

    Good good

  16. chamal

    ela ela

  17. elakiri

    එල එල එල කිරි මචෝ :)

  18. ganidu

    මේක නම් එනකම් බලාගෙන උන්නේ..පට්ට රොයිලි

  19. උදාර

    ශා එල එල මේක බලන්නම උන්නේ

  20. උදාර

    සුපිරි කියන්නේ කියන්න දෙයක් නෑ එලම තමා

  21. උදාර

    moko cmt watenne naththe...ip maru kola

  22. akila

    මමත් අද රෑම බලනවා

  23. quik

    maxxama macho

  24. rss

    THanks meyka elama kathawa

  25. sameera

    Maxxa macho ada meyka.sub aka.denakamma unne

  26. gaya

    Niyamai .

  27. හොට්ටා

    පට්ට රොයිලි... මේක නම් සුපිරි කතාව

  28. vee

    මේක නම් අනිවා බලන එකක් වෙලා. :) නොබලාම බෑ දැන් නම්

  29. kalinga

    සබ් එක එනකම් උන්නේ අරගන්න..ගෙදර ගොහින් බලනවා.ජයම වේවා

  30. rusuru | රුසිරු

    වැඩිය කියන්න දෙයක් නෑ පට්ටම කතාව,,උපසිරස වලට ජයම වේවා

  31. f_live

    මේක නම් පහරක් තමා රොයිලිගේ සබ් එක්ක කතාව නැගලම යනවා

  32. dj

    බයිස්කෝප් දිනේවා !!!!

  33. lasidu

    රොයිලි දුන්න නම් පට්ට :)

  34. වෙනුර

    හ්හ්හ් මචෝ පට්ට පට්ට

  35. samaith4

    මේක නම් එලම පහරක් තමා අපේ බයිස්කෝප් සයිට් ඒකට ජයම වේවා

  36. mudiya / මුදියා

    මේක එනකං තමයි බලං උන්නෙ.නියමයි රොයිලි සහෝ වැඩේ.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!

  37. wall e

    ජය වේවා :)

  38. Isuru

    මරේ මරු රොයිලි ඔයා නම් පට්ට

  39. වා.මු.නිලන්ත පියසිරි

    මම එන එන කොටස බානවා. ඒත් බලන්න පටන් ගන්න බයයි. මොකද ඊලඟ කොටස කොයි වෙලාවේ ඒවිද කියලා තැවි තැවී ඉන්න වේවි කියලා. මොකද මම විදු පබැඳුම් පිස්සෙක් නිසා.

  40. chamath cafe

    වැඩේ අනර්ගයි අයිතිහාසිගතයි

  41. g-a-n-d-u

    මමත් බානව පොඩි කොපිය .තැන්ක්ස්

  42. naleen

    Thank u royli

  43. bandula

    whoooo sub deelllaaaa maxxaaa

  44. gayan lakmal

    නියමයි sub එක එනකන් හිටියේ මේ episode එක බලන්න ස්තුතියි ,

  45. පහන් තාරක

    පට්ටනේ 4 වෙනි එපිසෝඩ් එකටත් සබ් එක දීල රොයිලි අයියා. ස්තූතියි 5ත් ආපු ගමන් දෙන්න :)

  46. wataraka

    downloading :)

  47. udara kaushalya

    ...කැතයි ෙහාෙද්.....

  48. dinura

    maru.onna banna damma.thanx roily saho

  49. පැතුම්

    නියමයි සහෝ බොහෝ තුති :)

  50. ymail

    aelaz saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.