Revolution [S01 : E12] Sinhala Subtitles – Ghosts | හොල්මන්….. [සිංහල උපසිරැසි සමඟ]
හැමෝම මේ කතාමාලාවේ 11 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියපු විදියට ක්‍රියාදාම සපිරි බවක් නම් පේන්න තිබ්බා. බලමුකෝ ඉදිරි කොටස් කොහොමද කියලා. මුලින්ම අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු.
අපේ 007 ජේම්ස් බොන්ඩ් හාදයා වෙච්ච සමීර සහෝ කෙමෙන්ට් එකකින් කිව්වා වගේ පළමු කොටස් දහයෙම තිබ්බ අරමුණ වෙච්ච ඩැනීව බේරාගැනීමේ ප්‍රයත්නය, නව ආරම්භයක් ලබා දෙමින්ම වුවත් වතුරේ ගියා වගේ දෙයක් තමා සිද්ධ වුණේ. මොන්රෝ හට රේචල් සාදා දුන් විස්තාරකය භාවිතයෙන් හෙලිකොප්ටර් යොදාගෙන කැරලිකරුවන්ට පහර දීමේදී අවාසනාවන්ත ලෙස ඩැනී මිය යනවා. එලෙසම විස්තාරකය විනාශ වීම හා ඩැනීගේ මරණයේ පලිය ගැනීමට රේචල්, චාලි, මයිල්ස් ඇතුළු පිරිවර කැරලිකාරයන්ට සහය දෙන්න පටන් ගන්නවා. එහෙත් ඔවුන් නොදන්නා දෙයක් තමයි විස්තාරකය අහිමි වන මොන්රෝගේ උදව්වට කලින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරමින් මේ සියලුම අවුල් වලට හේතුවෙච්ච විදුලි ව්‍යාපෘතිය අධීක්ෂණය කල රැන්ඩ්ල් ගේ සහය මොන්රෝ හට ලැබීම. ඔහු දැනටත් බෙන් කලින් කී ග්‍රේස් ව හිර අඩස්සියේ තබාගෙන කිසියම් පැවරුමක් ඇය ලව්වා කර ගනු ලබනවා. ඒ වගේම කුඩා කල ඩැනී මත තැන්පත් කල යම් කිසි උපකරණයක් රේචල් විසින් ඩැනීගේ මලසිරුර තුලින් ඉවතටගනු ලබනවා .
හොඳයි අද කොටසේ සිට ඉදිරි කොටස් වලින් අපි බලමුකෝ නිෂ්පාදකයන් පොරොන්දු වූ කතාව ඉක්මනින් ගලාගෙන යාම ඉටු වේවිද කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8513 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks kollo
සුපර්ර්ර්ර්ර්ර්ර්ර්ර්…………….
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක් වගේ…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තුතියි
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
thankuuuu machan….
මට හිතෙන විදියට 13ට දෙන් සබ් එක හැදෙනව :p
එහෙනම් රොයිලි මෙන්න මගේ කමෙන්ටිය.මම මේ ඔක්කොම එකතු කරලා තමා බලන්නේ.නැත්තං ඊලගඑක එනකන් ඉවසන්න බෑ.
ane sahoo elaga kotasath ikmanata …..
ane pin sidda weno…. enakan balan unne 🙂
paata
roy uba ela kolek gindara wage…thanks macho………
thanks a lot
වැඩේ මරු සහෝ ඔන්න අපිත් ගත්තා
බොහොමත්ම ස්තුතියි රොයිලි සහෝ සබ් එකට. 😀
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
අලෝ අලෝ රොයිලියා…… 🙂 කොහොමැයි….. 😀
thanks
patta pata pata
Thanks
නියමයි රොයිලි අය්යේ
ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම වගේ පටස් ගාලා මගේ ආසම කතා මාලාවේ සබ් ගේනවට
ජයෙන් ජය
Thanks ayya
ela.
thnks 🙂
ela
බොහොම ස්තූතියි රොයිලි සහෝ. මේක මම හරිම ආසාවෙන් බලන කතාවක්..!!
අඩේ පහුගිය කොටසෙදි ඩැනියට නම් උනේ පවු වැඩේ
කමක් නෑ මොනාහරි වෙන්නත් එපැයි විශෙෂ දෙයක්
එල එල
ඉස්සරහට එන එව්වත් එන පරක්කුවට දෙමු
ඔබට ජය….
එල එල මැක්සා….. දුක සීන් එක තමයි, මම මේකේ හැම කොටසක්ම ගත්තේ මගේ පැකේජ් ඒකෙන්, ඒ වගේම මේක සයිට් එකට දාපු දවසෙම වගේ බැලුවා,,, ඒත් අද එක කරන්න වෙන්නේ නැ….ලිමිට් පැනල ස්පීඩ් කොච්චර අඩුද කියනවනම් දැන් මගේ ඉන්ටෙර්නෙට් එකේ…කොහොම කියන්නද කියල තේරෙන්නේ නැ…ඒ නිසා හෙට මේක මම ඔෆිසියෙන් බාගෙන…හෙට රෑට බලනවා…. ජය වේවා….
thanks
ala kiri machan onna download venna damma
හප්පේ මේක දෙනකම් නේ බලං ඉන්නේ ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks a lot… brother……
niyamai niyamai saho…
den enna ennama katawa maxxxa wenawa.
bohoma stuti saho… .
maxxama thama
බොහොම ස්තුතියි සහෝ උපසිරැස ඉක්මනට අපේ අතට ලැබෙන්න සැලැස්සුවට…
130MB ටොරන්ට් කොපිය නං මසුරන්….! 😀
බලමුකෝ අද මොනව වෙයිද කියල…
Thanks
pattaine roylige subs thama patta
maxxama maxxa machan
උපසිරැසියයි ටොරන්ට් එකයි දෙක ම ගත්තා. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ. ස්තුතියි සහෝ. අපේ කොල්ලෝ මේක බලලා පිස්සු වැටිලා ඉන්නේ. ඩැනී ගේ අඩුව පුරවන්න නේට් වත් එකතුවේවි ද කියලා අපි බලමු නේ?
මේ විකියා හරි නරකයි රොයිලි අයියෙ.. කවදාවත් හරියට පණිවිඩේ දෙන්නෙ නෑ… බලන්න.. අදත් මම පරක්කුයි…
තෑන්ක්ස් වේවා
පට්ට මේක අද දෙනකම් උන්නේ… ජයම වේවා !!!!
wow.. maru 😀
thanks
එලස් බාන්න දැම්ම 🙂
පට්ට මචං එනකම් උන්නේ ජය
Bohoma pin
thanx machan….
jaya weva saho.. dan ithin hana sathiyakama balanna puluwan neda….
බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට
thank you very much..
elaaaaaa machan degathma karagana yamu …………….
නියමයි රොයිලි අයියා.අද ගෙදරින් එනකොට හිතුන මේක නම් අද කොහොම හරි දෙයි කියල.මේ දීල තියෙන්නෙ ගෙඩි පිටින්ම.චුට්ටන්ම කොපිය බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
the big bang theory අනේ පුලුවන් කෙනෙක් ඉන්නවානමි අපිට
මෙක ලබා දෙන්න . නියමයි එල වැඩක්
thanx….
ada mama 1st thanks machan jayawewa
ella ella niyamai machan
Tx lot
elakiri mama 1
අනෙ අම්මෝOOOOOOOOOOOOOO
දෙනකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ
බොහොම ස්තුතියි රොයිලි අයියා අපි වෙනුවෙන් වෙන මහන්සියට 🙂
ජය වේවා!!
මම downlode කරන කොට 0 තිබ්බේ දැන් බලනකොට 84 අරන් ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්හ් අදත් එක වෙන්න බැරි unaa
Ela bro
පට්ට මම අද පළවෙනියා නියම කථාව එල මචන් දිගටම සබ් ඕනි
බොහොම පින් ඓයේ මම 1st
Niyamai.saho…….
Thankssss
Elakiri hode royli
Maxxxxaaa
Thnxxxxx ela
wow ada mamada koheda 1st
jayawewa Roily sagoo