Watch Trailer

Revolution [S01 : E11] Sinhala Subtitles – The Stand | නැගී සිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු. කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සිය…

ඔන්න මේ කතා මාලාවේ නොවැම්බර් මාසේ 26 වෙනිදා විකාශය වෙච්ච පළමු අදියරේ 10 වෙනි කොටසෙන් පස්සේ එන එම අදියරේම 11 වෙනි කොටස. මුලින්ම අපි පළවෙනි කොටස් දහය ගැන ඉතාම සැකවින් මතක් කරගම්මු.

කතා මාලාවේ කාල රාමුව තමා මුළු ලෝකයේම විදුලිය අහිමිවී අවුරුදු පහළොවකට පසු කාලය. විදුලිබලයේ සිට කුඩා විදුලි කෝෂය දක්වා සියලුම බල ප්‍රභව අක්‍රීය වෙලා නිසා මිනිසුන්ට සිදුවෙනවා ඒ තත්වයට හැඩ ගැසෙන්න. දුබලයා හැම වෙලාවෙම ප්‍රබලයා අතින් විනාශ වෙන අතරම දිවි බේරගන්න ටික දෙනා ආපහු ගල් යුගයට ගමන් කරනවා. එලෙසම ආණ්ඩු බිඳවැටී කුඩා සමූහාණ්ඩු මගින් ජනතාව පාලනය කරනු ලබනවා. එහෙත් පිරිසිඳු විදුලි ව්‍යාපෘතියක් නිපදවන්න ගිහින් මේ විදුලිය නැතිවීමට හේතුවෙච්ච බෙන් මැතිසන් හා ඔහුගේ බිරිඳ ඇතුළු තම කාර්යමණ්ඩලයේ අය ගාව තියෙන පෙන්ඩන්ට් 12 කින් නැවත විදුලිය දීමට හැකියාව තිබෙනවා. මේ ගැන සැකයක් පමණක් තිබෙන මොන්රෝ සමූහාණ්ඩුවේ පාලක මොන්රෝ විසින් විදුලි බලය තමා යටතට ගෙන අසල්වැසි රාජ්‍ය යටත් කරගන්නා අභිලාෂය සිතේ තබාගෙන බෙන්ව අල්ලගෙන ඒමට හමුදා කණ්ඩායමක් යවනු ලබනවා. ඒත් එහිදි බෙන්ට වෙඩි වැදී මිය යන අතර ඔහුගේ පුතුව පැහැරගෙන යනවා. ඔහුව බේරා ගැනීමට බෙන්ගේ උපදෙස් අනුව ඔහුගේ දියණිය චාලි, තම මාමා හා මොන්රෝ සමූහාණ්ඩුවේ සම නිර්මාතෘ හා මොන්රෝගේ හිටපු යහළුවා වන මයිල්ස් ගේ උදව් ලබාගන්නවා.

එලෙසම මෙතෙක් කල් මිය ගියා යැයි සිතා සිටි බෙන් ගේ බිරිඳ මොන්රෝගේ හිර අඩස්සියේ සිටින අතර පැහැරගෙන එන තම පුතු මරා දමන බව කියා කෙසේ හෝ ඇය ලව්වා සීමිත දුරක යුද යානා ක්‍රියාත්මක කර ගැනීමට යන්ත්‍රයක් සාදාගනු ලබනවා. නමුත් අවසානයේ මයිල්ස්, චාලි, ඇරොන් හා නෝරා ගෙන් සමන්විත කණ්ඩායම විසින් රේචල් ව හා ඩැනි මැතිසන්ව බේරාගනු ලබනවා.

මුලින් කොටස් 22 ක් යෝජනා වී තිබුණත් දැන් එය කොටස් 20 ක් දක්වා අඩුවී තිබෙන බව ආරංචියි. ඒ කියන්නේ තව කොටස් දහයක් එන්න තියෙනවා. ඒ වගේම කලින් වගේ නැතුව ඉතාම ක්‍රියාදාම වලින් සපිරුණු කොටස් 10 කියලා තමා ආරංචිය තියෙන්නේ. බොරුනම් මෙතන බලන්නකෝ. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,749 downloadsDownload Revolution.2012.S1E11.Sinhala.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

7,749 downloadsDownload Subtitles73 KB

111 comments

  1. hh

    පට්ට

  2. දිනුර රන්සික

    ඔන්න සහෝ සබ් එක ගත්තා.බොහොම ස්තුතියි.

  3. lasidu

    සුපිරි දෙනකම් උන්නේ ජය වේවා!!!!

  4. සමීර කරුණාරත්න

    සුපිරි මේක කොයි වෙලාවෙ ලබා දේවිද කියල බලාගෙන උන්නෙ...
    බොහොම් ස්තුතියි සහෝ...

  5. naleen

    thnxxxx machan elama thama

  6. maleesha

    Waaaaaaaaaaaaaaaaaawwwwwwwwwwwwww ela ela thankzzzzzzzzzz man denakan bala bala hitiye

  7. geeth

    supiri machan

  8. wow

    wow... maru :D

  9. නවීන් ලක්ෂිත

    මේක දෙනකන් බලන් උන්නේ සහෝ , තැන්ක්ස්....!!!

  10. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඇවිල්ලා ඇවිල්ලා රෙවෝලුෂන් ආයේ ඇවිල්ලා....
    අලුත් අවුරුද්ද අද ලැබුවා වගේ තමයි ඉතින්.....
    අප්පා මැක්සාගේත් මැක්සා......

  11. උදාර

    බොහොම තුති සහෝ

  12. -HacKrisH-

    එල මචන්... එල...

  13. zumo man

    elazzz thnxzzz

  14. deshan

    thankx buddy..man.me dan.kathawa download kala vitharai..iwarawenakotama sub avith maru ah...thankx....

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    130 කොපිය ගන්න බැරියෝ.....

  16. vee

    maxxa machan

  17. ositha

    130 aka wada machan elata. thxxxxxx

  18. ශාන් විමුක්ති [වීමා]

    ඇවිල්ලා ඇවිල්ලා... :D :D :D
    හුර්ර්ර්ර්ර්ර්ර්...............රේ!!!!!!!!!!!
    එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ....
    සන්තෝසේ බැරුව ගියා මැසේජ් එක ආපු ගමන් පෝන් කට්ටට
    මල් කෝටියයි අFFa ;)
    ස්තුතියි රොයිලියෝ :)

  19. එරංග

    එලස් මේක නම් පට්ටම කතාව බොහොම තුති

  20. Bandula

    aawa agamn dunne ne jaya baiscope

  21. tharanga

    පට්ට එනකම් උන්නේ, මාත් ඔන්න ගත්තා, :)

  22. ganidu

    තෑන්ක්ස් වේවා

  23. quik

    thanks

  24. Fernando

    niyamai machan jaya

  25. pubudu

    ජයම වේවා කොල්ලන්ට

  26. shann

    රොයිලිගේ සබ් තාමා පට්ටම මේකට හරියන්නේ, මමත් ගන්නෝ. ජය :)

  27. Lasindu

    අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු කාලයක්, පට්ටම පට්ට තැන්ක්ස්

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩ නැ බං 130 කොපිය...

  29. h[A]s

    එළකිරි

  30. nilanka

    mama 11111111111

  31. “චූටී මල්ලි”

    බුදුඅම්මෝ බන් මේක එනකම් කොච්චර කල් බලන් උන්නද නේ?
    සුපිරි තමා මචන් ඇත්තටම කියනවනම් මන් මේක බලල තමා Tv Show බලන්න පටන් ගත්තෙ
    එහෙනම් රොයිලි සහෝ ඔක්කොටම දෙන්න ඔනි හොදද
    ඇත්තටම කියනවනම් ලංකාවෙ දැන් තියෙන ගොන් නාට්ටිවල කොටස් 100ක් බලනවට වඩා මේ වගෙ කතාවක එක කොටසක් බලන එක වටිනවා
    ආ... නැද්ද?

  32. සිංහලයා

    130 කොපිය තාමා මම දැන් බාන්න දැම්මේ ඒක නියමෙට වැඩ මචං .. පොඩ්ඩක් බ්‍රවුසරේ වෙනස් කරලා වෙන එකකින් ගනින්..

    ඔන්න මමත් බාන්න දැම්ම එහෙනම් නමෝ විත්තියෙන්. සබ් නම් බයිස්කෝප් තාමා

  33. chandima

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  34. Dilan-

    dwn wenna damma roylita thnx

  35. was

    පට්ට පට්ට මචං

  36. chamath cafe

    මේක එල කතාව බොහොම තුති

  37. පිස්සු පුසා

    ammo athi. ela ela thanks bro

  38. ශාන් විමුක්ති [වීමා]

    chrome නැතුව වෙන බ්‍රව්සර් එකක් පාවිච්චිකරන්න
    130 වැඩ කරනව :)

  39. Darshana

    Thanx

  40. ශාන් විමුක්ති [වීමා]

    සිරා සිරා චූටි මලේ.
    ඒකනම් ඇත්ත කතාව :)
    මල් මල් නාට්‍ය මෙලෝ රහක් නෑ බන්
    ගන්න කිසිම දෙයක් නෑ :/

  41. Rajitha

    Cant download :(.. 502 Bad Gateway

  42. හසන්ත වික්‍රමරත්න

    රොයිලි අයියා වැඩේ දීලා තියෙන්නේ එහෙනම් ඔක්කොටම කලින්. ඔන්න එහෙනම් මමත් ගත්තා. ස්තුතියි සබ් එකට. :D

  43. chanuka wijesundara

    meka enakammai hitiyee mama asama katha thank you machannnn

  44. NPDJs

    download link wada nane saho

  45. NPDJs

    meka enakan balagena unne machan awa gaman unu unu badu dunnata pin eye neda awe. thankz saho anith tikath ikmanata danna.. meke link tika hadanna wada na machan

  46. Shan ගමගේ

    ස්තුතියි රොයිලි අයියේ...මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ :D :D :D

  47. sameera

    අපොයි අතත් පිච්චුනා ඒ තරමට උනුයිනේ

  48. චතුර

    ඉක්මණටම සබ් එක දීලනෙ. ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක. ජය.

  49. Isuru Sandaruwan

    ela yaluva ela!

  50. hasithadn

    thankz.............

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.