Revolution [S2E01 – Born in the U.S.A.] | නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා.
පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු වෙච්ච විදුලිය නැවත ලබා දීමෙන්. එහෙත් අවසානාවන්ත ලෙස නෝරා මිය ගියා. ඒ වගේම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් වෙච්ච රැන්ඩ්ල් සිය දිවි නසාගන්න කලින් ඇමරිකාව යළිත් පිහිටුවීම පිණිස දැනට ඇති රාජ්‍යන් විනාශ කරනු අටියෙන් ෆිලඩෙල්ෆියාවට හා ජෝර්ජියාවට මිසයිල දෙකක් ගුවන් ගත කරනු ලබනවා. ඒ වගේම මොන්රෝගේ පාලනය ගිලිහිලා ඒ වෙනුවට ටොම් නෙවිල් බලය අල්ලා ගන්නවා. ඔන්න ඔහොම තමා පෙර කතා මාලාව නිම වීම ගැන සැකවින් විස්තර කරන්න වෙන්නේ.
හොඳයි එහෙනම් වැඩියේ කතා නොකර හැමෝටම අද කොටස බලන්න ඉඩ දෙනවා. බලමුකෝ විදුලිය ලැබුන ගමන්ම මේ කඩා පාත් වෙච්ච මරාලයත් එක්ක කතාමාලාව ඉදිරියට යන හැටි දිහා. ඔන්න බාගත කරගන්න හැමෝම අදහසක් දක්වගෙනම යනවනම් හොඳයි.233
SInhala Subtitles
-- Count 13008 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro
බොහොම ස්තුතියි…
දෙවනි කතාවේ ආරම්භය..
හොඳට තියෙයි වගේ..
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
මමද කොහෙද මේක 2014 දී බලන්නේ කමක් නෑ බොහොම ස්තුතියි
පට්ටම සිරිස් එකක් මචන් …..
අද තම පලවෙනි සිරිස් එක බලලා ඉවර කලේ …
හෙට ඉදන් ඊලග එක බානවා,….
බොහොම පින් මචන් රොයීලි …..
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Amazing! You know I love your blog!!!
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Thanks !!!!!!!!!!!!!!!!
මචන් වැඩෙනම් එල එත් පොඩි අවුලක් වෙලා. මේකේ episode 1 කියලා දාල තියෙන්නෙ 2වෙනි episode 1 මචො…
මෙකේ 1වෙනි එකත් දාපන් මචෝ ….
නෑ මට වෙරදිලා මචො එල එල episode 3ත් ඇවිත් එකත් ඉක්මනට අපිට දියන් මචො. එල එල
එලzzz ඉස්සල්ලම දීල නියමයි රොයිලි සහෝ..
කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුනාට සමාවෙන්න.
රොයිලි අයියා අපි හිතපු විදිහටම එහෙනං දෙවනි සීසන් එකත් දෙනවා ඈ! බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු කතා මාලාවක්. දැන් ඉතිං මේකත් ඉවර වෙනකන් රොයිලි අයියටත් ඉවරෙයක් නෑ, අපිටත් ඉවරෙයක් නෑ.
මේ ලබා දෙන වින්දනයට රොයිලි අයියාට බොහෝම ස්තූතියි!
පළමු සීසන් එක දුන්නට නැවතත් ස්තූතියි!
ජයම වේවා!
ela kollo…
oyala hari quk ne..
අඩේ පලවෙනි සීසන් එකේ පට්ට ගේමක් දීල කරන්ට් එක දුන්න නේද? කෝ ඒ දීපු ලයිට්? සීසන් එපා වෙනවනේ අප්ප :/
niymai ayyee..thnkzz a lot..sesson 1 okkom baluwa mao.ela elaa sesion 2 okkoma denn shakthiy labewaaaa..jay wewaaaa..bs!!jp!!
patta matchan ela ela
2 1 dila danata satiyakuth pahuwelane.ay 2 2 parakku
මම මේක දැන් තමයි දැක්කේ…. කලින් දුන්න සීරීස් එකම බැලුවා…. රොයිලි ඔබට ජය වේවා………..
Thanks
100% good
ela macho.thanx
තැන්කියු වේවා!!!!
niyamai sahoooooooo mechchaera ekmanata dunnata thankssssssssssssssss…
thank you රොයිලි අයියා.
thanks
අඩේ මාස හයකට පස්සේ ඉදන් මේ පාර පටන් ගන්නේ 😀
කරකවල අතෑරියා වගේ …මේක නම් විප්ලවයක්ම තමයි …ගොඩක් ස්තුතියි අයියේ ..සබ් එකට
අම්මෝ එනකන් බලන් හිටියේ තැන්ක්ස් මචෝ
Nice we are waiting long time for this season thanks
thanks saho
චාලි විතරක් නෙවෙයි දැන් අපිත් කැඩිලා ගිහිල්ලා වගේ. ලයිට් තියල ලෝකෙ ඉඳන් කතාවේ ඉතුරු ටික බලන්න හිටපු අපිව ආයිත් කරුවලටම ඇදලා දැම්මා. ලයිට් එන්න තව සීසන් කීයක් විතර යයිද?
enakan hitiyeeee…..
onna ayath apita pana dunna roy. thanks a lot,great work
elakiri balagena hitiye enakan thanksssssss machoooooo
ඉස්තුතියි රොයිලි සහෝ,මේකනම් සැහෙන කාලෙක ඉඳලා බලාගෙන හිටපු කතාවක්
ඇහුවට තරහා වෙන්න එපා, කෝ මේ හෝම්ලෑන්ඩ්
Agili gana gana hitiye meka enakam.
Thanks roily aiya.
patta patta…..
නියමයි රොයිලි අයියෝ.මංසලේ ලිපියත් බලල කවදද දෙන්නෙ කියල බලන් හිටියෙ.අදම බානවා.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
රොයිලියා තමයි දවසකටවත් මිනිහා.
thanks kolla….
niyamai niyamai….
enakanma tama balan hitiye…….
bohoma stuti saho… .
adoo maga balagena hitiye meka enakam ban.. ela ela
Thanks
මෙතරම් ඉක්මනින් උපසිරස ලබා දීපු ඒක ගැන ස්තුතියි.
මෙන්න බොලේ රෙවලූෂන් දෙවෙනි අදියරත් ඇවිල්ලා. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
ජය වේවා, රොයිලි අයියට
අඩ්ඩඩ්ඩේ…….. පට්ටයි මචෝ…. මට හිතුනේ ඊලඟ එක බලන්න වෙන එකක් නැති වෙයි කියලා……. තැන්කූ වෙන්ඩ ඕනේ….
ela machan thanks.meka enakan hitiye macho…
S2 enakam hitiye,, thanks BRO
රොයිලි ප්රනාන්දු thanks macho sab ekata,ela ela
සහෝ ඔයානම් පට්ටම පොරක්..මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ…බොහොම පිං…දිගටම සබ් දෙන්න හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා..
හනේ ……දෙයියනෙ භාන්ඩේ ඇවිල්ලා
මාව ටෙලි කතා බලන්න ඇබ්බැහි කරපු කතාව නොවැ
ඉතින් නොබලා කෝමැයි
රජෝ……
සබට තුති
ඔබට ජය……………….
මග බලන් හිටියේ මේක එනකන්
thank you very much
Meka nam enakamma balan hitiye.
thank you very mach machaoo
Machan uba nam patta buwek bn…
mechchara ekmanata baiscope akatath dammane…
Ela Ela…
anith awath ekmanata dapan…
thanks
fattama fatta thankz bro…
බොහොම ඉස්තුතියි සහො 🙂 (y)
niyamai niyamai…….
එල එල මග බලන් හිටියේ මේ ,.. මොකෝ පරක්කු කියලා .තැන්කිවූ තැන්කිවූ
thanxxx…………..sehena dawasak balagena hitiya s2 reles karalanakam.karapu gaman sub dunna.akenma thank……..
හුරේ.
දෙවනි එක ඇවිත්.
අනිව බෑමක්.
ස්තූතියි රොයිලි අයියෙ.
ජයවේවා!
ගොඩක් ස්තුතියි !!! මම බලන් ඉදියේ කවදද දෙන්නේ කියල.
ඇති යන්තන් දීලා,කොච්චර කල් බලන් හිටියද,thanks රොයිලි අය්යේ
Thx u very much 🙂 මෙක ඒනකම් තමා මන් ඉදියෙ 😀
Thanks.
thanks
Thanks bro…………..
එළ එළ..එනකල් බලන් හිටියේ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බලාපල්ලකෝ මේකාගේ තරම..
මෙච්චර පට්ට, කවුරුත් බලන් උන්නු කතාව නිකම්ම නිකන් පොඩි ලිපි කෑල්ලක් ලියලා, නිකම් ගානක්වත් නැතිව ඉන්න හැටි…
අම්මපා මෙහෙමත් පොරවල් ඉන්නවා නේ..
ආරංචි හැටියටනම් අන්ගිරිසි සබ් එක ඇවිත් පැය තුනකට අඩු කාලයකදී සිංහල සබ දීලාලු නේ…
අනේද කියන්නේ…
මෙච්චර දේවල් කරන එකේ පොඩි පම්පොරියක් එහෙමත් ගහන්න එපයි මමනම් කියන්නේ…
ඔයතරම්ම නිහතමානි වෙන්න ඕනේ නැහැ…
බුදු අම්මේ පිං හොදේ…
දැන් කතා ගොඩ ගැහිලා..
මං දන්නවා, මේ දේවල් නිසා මගේ වැඩේට නම් කෙලවිලාම යයි වගේ…
පට්ට කතාව බන් මෙහෙම දෙයක් වෙන තැනක උනා නම් පෝස්ටරුත් ගහලා මෙලහකට හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
දෙනකල් මග බලන් හිටියෙ
රොම්බ තෑන්ක්ස්
අම්මෝ මේක එනකන් කොචරකල් බලන් හිටියද, පට්ටම තැන්ක්ස් 😀
enakan balan hitiye.pissu hadenawa bn. THANKS!!!!!
elama thamaiiiiiiiii……….
niymai saho….digatmam damu
අනේ මන්දා සහෝ මේ සබ් එක ඩවුන් වෙන්නේ නෑ. I explorer, Firefox, Chrome එකකින්වත්. අවුලක් නෑ. කොහොම උනත් ජය වේවා.
internet download manager akata gihin Download— option —- General
wala thiyena firefox aka ayin karala
balanna
පට්ට.. පට… පට… රොයිලි ප්‍රනාන්දු සහෝදරයා ගොඩාක් ස්තුතියි… උම්මා..ඈ…
ජයවේවා!! සබ් එක දෙනකන් හිටියේ.. තැන්ක්ස් රොයිලි සහෝ.. 🙂
ස්තුතියි රොයිලි සහෝ. අද ම බානවා.
enakan balan unne saho ela ela bohoma thankzzzzzz
ඔන්න එහෙනං දෙයියන් බුදුන් සහ සබ දීපු සහෝවත් මතක් කරගෙන රිවලූෂන් බාන්නයි හදන්නෙ….
thnku machoooooooooo 😀
ස්තූතියි රොයිලි සහෝ
මම සබ් නැතුව බලන්න හිටියේ හිතුවේ නෑ මෙච්චර ඉක්මණට සබ් එක දේවි කියලා
බොහොම ස්තූතියි උපසිරසට
දැන් සබ් එක්කම බැලුවැහැකි 😀
ජය වේවා !!!!
thax ………..
Thank Loily Ayya….
thxz
thank you very much.
wow pattaa thanks….
elazz thnxzzz
බොහොම ස්තුතියි
තෑන්ක්ස්.
නියමයි……
නියමයි………
නියමයි…………
macho 130 cp eka dan danawada
dala dan 🙂
Maxsa machan
මේක ඩවුන් කරලා හුස්මක් ගන්නවත් හම්බඋනෙත්නෑ
සබ් දීලා තියෙන්නෙ
ජයවේවා සහො
අපි සෑහෙන්ඩ ආඩම්බර වෙන්ඩ ඕනෙ ළමයි රොයිලි අයියා ගැන… මේක නම් නියම රෙවලූෂන් එකක් නැවතත් ස්තූතියි අයියෙ
එල එල. නියමයි ඈ!
thanks. royle again thanks.
අනිවා දැම්ම බලනව මචෝ
good work api baiscope aken thama subs ganne kohomath
bohoma pin hode
thanks macho………………..
jayen jaya!!!!
තැන්ක්ස් වේවා!!!
මේ තියෙන්නේ උණු උනුවෙන්ම ජය වේවා හුරේ,,,,,,,,,,,,,,,,,,,,,
ඇවිල්ලා………. ස්තූතියි අයියෙ
supirine baiscope aka dinewa
thanks
thanks
maxxa maxxa macho
නියමයි රෝයිලි අයියා! ජය වේවා!
wow,,,maru 😀
මේවා නම් පට්ටම වැඩ තමයි මාව කොරවෙලා ගියා
ලොවෙත් පට්ටම කතාව් සබ් වලට පින්
royli dunna kiyanne sub aka supirima thama
sub walata thx
ela ela ela
elazzzzzzzzzzz
thanks thanks a lot
මේක දෙනකම් උන්නේ සුපිරි
Thanks
Niyamai niyamai supiri
Maxxa ne ayye
niyamai……thankzzzzzzzz
thanks macho… enakan balan hitiye.niyamai
නියමයි සහො මග බලගෙන හිටියෙ මෙක එනකම්
පැය 3 වගේ ගියේ ඉංග්‍රීසි සබ් එක අන්තර්ජාලයට ඇවිදින්….
මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒ “KING” ටම තමා….
බොහොම ස්තුතියි, කියන්න වචන නැහැ…
මැක්සා මචං බොහොම ස්තුතියි
Thank You VVVVV much saho…. keep it up….
Wow Great!
mama eka
පාටියක් දීහන් එහෙනම්..
හා දෙන්නම් වරෙන්
උබත් මොකක් හරි අල්ලන් පාටියක් දාල දෙකක් දාගන්නමයි හදන්නෙ නේ