Watch Trailer

Revolution [S2E02 – There Will Be Blood] | ගැලීමට නියමිත රුධිරය….. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටසට මම හිතුවට වඩා ප්‍රතිචාර තිබ්බා. කොහොමත් ඔයාල මම හා බයිස්කෝප් සිංහලෙන් අඩවිය කෙරෙහි දක්වන ඒ විශ්වාසයට ගරු කරන හින්දම තමා මම වැඩක් හරියට කරන්න ඕනා කියන මතයේ ඉන්නේ. මතකයිනේ Homeland කතාව තෙවන අදියරෙන් පටන් ගන්නෙ නැතුව මුල ඉඳන්ම පටන් ගත්ත හැටි. ඒ වගේම තමා කරන දේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක. ඒ…

Revolution [S2E02
පළවෙනි කොටසට මම හිතුවට වඩා ප්‍රතිචාර තිබ්බා. කොහොමත් ඔයාල මම හා බයිස්කෝප් සිංහලෙන් අඩවිය කෙරෙහි දක්වන ඒ විශ්වාසයට ගරු කරන හින්දම තමා මම වැඩක් හරියට කරන්න ඕනා කියන මතයේ ඉන්නේ. මතකයිනේ Homeland කතාව තෙවන අදියරෙන් පටන් ගන්නෙ නැතුව මුල ඉඳන්ම පටන් ගත්ත හැටි. ඒ වගේම තමා කරන දේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක. ඒ හින්දම තමා Band of brothers සම්පූර්ණයෙන්ම දීලා ඉවරත් කරලා තව ඊට අනුබද්ධ වාර්තාමය චිත්‍රපටියකටත් උපසිරැසි දැම්මේ. ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා. මොකද මම වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවිය විදියට අපි මේ සේරම කරන්නේ ඔබගේ රසවින්දනයට බාධාවක්, කරදරයක් වධයක් නොවෙන්න හින්දාමයි.

හරි එහෙනම් මෙන්න කතාව පැත්තට හැරෙමු. ගිය පාර කතාව අපි ගොඩක් අයව පුදුම කළා කිව්වොත් වඩා නිවැරදියි. කතාව පටන් ගන්නේ පළමු අදියර නවත්තපු තැනෙන් මාස 6 කට පස්සේ. ඒ මාස 6 අස්සේ හරි හරි වැඩත් සිද්ධ වෙලා. විදුලිය දුන්න ගමන්ම රැන්ඩ්ල් යවන මිසයිල අක්‍රීය කරන්න ආපහු විදුලිය නැතිකරන්න වෙලා. ඒත් මිසයිල වැටන එක නවත්තන්න බැරිවෙනවා වගේම රැන්ඩ්ල් ගේ අපේක්ෂාව වෙච්ච නැගෙනහිර වෙරළතීරයේ බලවත් සමූහාණ්ඩු දෙක බිඳවට්ටලා හිටපු ජනාධිපතිට කියුබාවෙ ඉඳන් එන්න මාර්ගයක් විවර වෙනවා. බලවත්ම සමූහාණ්ඩු දෙකක් වෙච්ච මොන්රෝ සමූහාණ්ඩුව හා ජෝර්ජියා ෆෙඩරේෂණය සුන්නත්දූලි වෙලා. බලවත් හමුදාවන් දෙකක් දැන් ඇත්තෙ නෑ. මයිල්ස් ඇතුළු කණ්ඩායම රේචල්ගේ පියාගේ ගමට ගිහින්. ඇරොන් එහෙම පිළිවෙළක් වෙලා. ඒත් චාලි යන්න ගිහින්. (චාලි නම් ගොඩක් නරක් වෙලා කියලා තමා කථාවේ තද රසිකයෙක් වෙච්ච අපේ ශාන් කොළුවා නම් කියන්නේ. මූණූ පොතේ එහෙම ශෝකයත් ප්‍රකාශ කරලා තිබ්බා දැක්කා :P) ඒ මදිවට ඒ ගමටත් කොල්ලකාරයෝ/ඝාතකයෝ කණ්ඩායමක තර්ජනයක් එනවා. බලමුකෝ ඒක මොන අතක් ගනීද කියලා.

පණ බේරගත්තු මොන්රෝ දැන් සල්ලි වලට ගහගන්න කෙනෙක් වෙලා. හැබැයි පහුගිය වතාවෙදි එයාවත් පැහැරගන්නවා. එතකොට බිරිඳව හොයලා බැරිම තැන පණ නසාගන්න හදන නෙවිල්ට හා ජේසන්ට ඇමරිකානු හිටපු ජනාධිපතිගේ නියෝජිතයෙක්ගේ පැමීනීමත් එක්කම අලුත් අරමුණක් එහෙම ලැබෙනවා. තාව කතාව කොයි අතට යන්න යනවද කියන්න නම් ඔය හොඳටම මදි. බලමුකො අද කතාවත් නේද? 235

Revolution (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4aac7baead912e60c15a8b55efaf694af61c56c9

275 MB කොපිය මෙතනින් බාගන්න

294c885593caa52963058ee487ec38734ae92739

1.3 GB කොපිය මෙතනින් බාගන්න

c9c1d277a5f3726c15dd1aa0778df8aaafdbf97a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,967 downloadsDownload RevolutionS02E02.Sinhala.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

10,967 downloadsDownload Subtitles62 KB

93 comments

  1. Udana Udayanga

    Thank you very much !

  2. Udana Udayanga

    Thank you very much!

  3. දිෂාන්

    බෝම ස්තූතියි සහෝ.. ජය වේවා

  4. My Life as a Gaijin!

    එළ ....

  5. Keshan

    ගොඩක් ස්තුතියි අයියේ .. එනකම් උන්නේ .. :D

  6. vee

    maxxa ayye

  7. සමීර කරුණාරත්න

    වෙඩි වගේ නේ...
    කතාව බලනවට වඩා හැමදාම කොහොම මේ තරම් ඉක්මනට
    කරනවද කියලා හිතනවා, හැබැයි කොයිතරම් වේගෙන් කලත් ගුණය නම් වෙනදා වගේ. ඒ නිසා ඔයා තමා සුපිරිම. බොහොම ස්තුතියි සතියක් හිටියේ මේකටනේ.
    දැන්ම බානවා.

  8. isuru

    jaya wewa subs denakam balagena unne

  9. hh

    mamath gaththa ahenam saho ela

  10. dilan

    baiscope ake dena awa thama ganne api kawadath thanks

  11. ositha

    loweth na niyamai hode

  12. tharanga

    මේ තියෙන්නේ සබ් එක එල එල

  13. f_live

    අනිවා ඔයාල දෙන ඒවා බය නැතුව බලන්න අහ්කි අනිවා දෙනවා ඉස්පිඩ්

    ජය වේවා

  14. #ChalinduDeshan (කිනා)

    ඕං බෑවා ඈ.
    ස්තූතියි
    ජය!

  15. naleen

    good work bro

  16. sds

    respect baiscope teem

  17. zumo man

    elazz thnxzzz

  18. was

    මැක්සා අයියා

  19. උදාර

    මම බයිස්කෝප් එකේ මේක දානකම් බලාගෙන ඉන්නේ නියමයි

  20. shani

    තෑන්ක්ස්.
    අපි හැමදාමත් බයිස්කෝප් එක්ක.....

  21. ccnp

    Thanks

  22. jeewantha

    supiri oyalage subs

  23. Neranji Sulakkana

    නියමයි.... නියමයි..

  24. yasas

    aniwa danma balanawa agili gana gana hitiye

  25. quik

    thanks

  26. amilatk

    jayen jaya!!!

  27. “චූටී මල්ලි”

    එල එල
    සබ ගන්නෝ
    සබට තුති
    ඔබට ජය...............

  28. dana

    niyamai saho.......thanx.......

  29. sanjaya

    Thanks.

  30. deshan

    patta machan..thakx...

  31. Dhanushka

    Thankssssssssssss

  32. Kobin

    Ela machan .....

  33. sp පියමල්

    කිව්වත් වගේ කතාව වල් වැදිලා,පලවෙනි එකේ තරම් කට්ටිය හොඳ නෑ වගේ,කරන්ට් එක නැති කලාට ආපහු වැඩක් වෙලත් නෑ,මැරිච්ච උන්ට පනත් එනවා වගේ,මොනවා වෙලාද මන්දා,මෙච්චර කල් බලපු එක ඉතුරු ටික නොබලා බෑනේ,ඔන්න එහෙනම් ගන්නවා,thanks රොයිලි අයියේ

  34. හර්ෂ ලහිරු

    එලකිරි සහො ජයෙන් ජය

  35. upali

    ela ela ela

  36. harsha

    මම දෙවනි කොටස කලින්ම බා ගත්තා නමුත් බලන එක අමාරුවෙන් ටිකක් පමා කලා රොයිලි ගැන තිබුන විස්වාසය නිසා. අද හවස් වෙනකොට සබ් එක ලැබෙයි කියලා හිතුනා. එනිසා මම දැන්ම පටන් ගන්නවා බලන්න. ලියලා තියන දේවල් වලින් මම වඩා කැමති මේ කොටසට "ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා" ඉතින් මම හිතනවා ලබන බ්‍රහස්පතින්දටත් බඩු ෂුවර් කියලා

  37. mahesh KMM

    good

  38. Sujith

    ජයවෙවා රොයිලි සහෝ!! :)

  39. නලින්

    ස්තුතියි රොයිල් අයියා,

    ජය වේවා !

  40. ns

    thanx...

  41. කැලුම් ගුණසේකර

    මාත් දැක්ක රොයිලි සහෝ ශාන් මල්ලි ගේ වැඩ. පවු කොල්ලා නේ? :D. ස්තුතියි උපසිරැසියට.

    1. ශාන් විමුක්ති [ විමා]

      කුජීතයි :(

  42. ශාන් විමුක්ති [ විමා]

    කුජීත කොරනවා කියලා මෙහෙම කුජීත කොල එකනම් හොද මදි හැබැයි :(
    දෙයියෝ සාක්කි නමත් කියලා මගේ....
    හොද වෙලාවට ලින්කුව අහු නොවුනේ, නැත්තම් අත පුරවලා ලජ්ජාවෙන්ම බාල්දි දෙකයි

    මෙ දැන් මග බලන ගමන් ආයෙ කොමෙන්ට් එකක් දාන්නම් හොදේ ;)

    1. [email protected]

      ගනන් ගන්න එපා බන්. ගෑනුන්ගෙ හැටි ඔහොම තමයි.

  43. sandu

    thanks aiya

  44. sandun

    Thanks

  45. Sahan

    thankz a lot bro...

  46. සුනෙත්

    ඉස්තුතියි රොයිලි සහෝ,ජයවේවා

  47. dinu

    thanx macho ela

  48. charindu deemantha

    thanx machoo

  49. [chathura]

    නියමයි සනා එල එල.

Load more comments