කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු. මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් ඔහු…

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු.
මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් ඔහුව හා ජේසන් ව යවනු ලබනවා විලොබි ගමට, මොන්රෝව අල්ලා දීමේ මෙහෙයුමකට. තම බිරිඳ ජූලියාව ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. ඒ වගේම ඔහු සාර්ථකව මයිල්ස් ඉන්නා තැන සොයාගෙන ඔහුට බොරුවකුත් කියා ඔහුට එකතු වෙනවා. මේ අතර දේශප්‍රේමීන් හා සටන් කිරීමට කුලී හේවායන් හොයන්න ගිය මොන්රෝ ගේ සැලැස්ම අවසන් මොහොතේ අවුල් වී මොන්රෝව හා ඔහුගේ පුතාව අල්ලාගනු ලබනවා. මේ අතර ඇරොන්ව හා ප්‍රිසිලාව නැනයිට් විසින් පීටර් වෙත යොමු කළත්, මේ වෙද්දි ඒ පිහිටෙන් ලෙස සුව කරමින් සිටින පීටර් විසින් ඔවුන් දෙදෙනාව හිර කරගන්නවා. ඒ ඔවුන් නැනයිට් ගැන ඇත්ත කතාව ඔහුට පැහැදිලි කළ නිසයි.
ඉතින් අද කොටසෙන් බලමු මේ කට්ටියට මොනායින් මොනා වෙයිද කියලා. හදිසියෙන් ලියපු නිසා වැඩි යමක් ලියන්න ගියේ නෑ. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය…..283
e367a20fe5f913827da8fab86a1711d3a97bc4fe 3c3cefdf3c1f44aa6d1a859591215dd368c63920 b49f5c4c36dee2e5c35c4262c5a6487bd001e1cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,456 downloadsDownload RevolutionS02E14.Sinhala.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
62 comments
Keshan Wasala
tiron
හුරේ මේ පාරත් මුලින්ම බෑවේ මම.. තැන්ක්ස් සහෝ
Krish
Thank You VVVV much bro...!!!
harsha
අප්පා ඇති යාන්තම් මාසයක්ම බලා ඉන්න උනා එහෙනම්. රොයිලි ඔයාට ගොඩක් ස්තූතියි ආවා දුන්නා
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)deshan
elaz macho...thankz
Lahiru
thank you
Achintha Sameera
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට,මේක දෙනකම්මයි බලන් හිට්යේ..
sheharaka Dilshan
ටිකක් පරක්කු උනානේ සබ් එක දෙන්න එකට කමක් නැ ගොඩක් ස්තුතියි සබ් එකට ඊලග එක ඉක්මනට දෙන්න :D
Sashika pramith
Na saho... sathi ganakata passe thama eka awe... roil saho awa gaman sab dunna... thnx...
shani
wow...thanks
Ravin
මට කියන්නකෝ ඇයි සමහර වෙලාවට බයිස්කෝප් එකේ මෙහෙම එන්නේ කියල
nuwan
olympic hinda NBC eke ewa pennanawa,ekai arrow ekai blacklist ekai revolution ekai parakku,suddo plympic walata kunuharupen bana bana innawa fb eke........
Asitha
thanks Bro....
Tharindu Udayanga Perera
Torrent eke dala thiyenava dakkaa...menn site ekata log una gaman sub ekath ekkama dalaa....me kotasa enakan sathi 3 k balan hitiye harima amaruvenn..oya nam deiyek roili sahoo payen deken denavata sub eka ekkamaa..danma bava danma baluvaa..thankss sahoo sub ekatahh..
Ishan
Thanks saho .....
ලක්ෂාන්
මේක එනකන්හිටිෙය.....ආපුගමන්ම සබ්දුන්නට රොයිලිසහෝට බොහොම ස්තූතියි.....!
lahiru
superb bro thnx
Sujith
Thanx bro!! :D
Geethma Dilpahan
මන් මේක එනකන් හිටියේ...
තුති සහෝ....හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D ජය
සම්පත්
බොහොම ස්තුතියි රොයිලි
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...ආපු ගමන්ම සබ් එක දුන්න එක නම් ගොඩක් වටිනවා.දිගටම දෙමු.ජය! :P :P :P
nuwan
enakan balan hitiye thanks saho....
mandi
niyamai royly aiya
Ushantha
Thanks saho..
dulaj|දුලාජ්
බොහෝම ස්තූතියි..සහෝ...
වරුණ රංගජිත්
ගොඩක් ස්තුතියි අයියේ
මේක දෙනකම්මයි බලන් හිට්යේ..dev
bohoma stutti saho... .
Neranji Sulakkana
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි රොයිලි අයියේ...
VisH
thanks machan : ) (y)
Oshi
Thanks Bro :)
KproX
රොයිලි අයියනම් සබ් එක ආපු සැනින් දෙනව, ඒත් මුන් කොටස දෙන්න පරක්කු කරනවනෙ. දැන්නම් කතාව බෝරින් වෙලා තියෙන්නෙ. :(
KproX
රොයිලි අයියා, බැරිද Elementary දෙවනි සීසන් එකට සබ් දෙන්න? සුපිරි කතාව අප්පා, පලවෙනි සීසන් එකෙන් නැවතුන එකනම් හරිම අපරාදයක් :(
dushman
thanks royli ayya
onna eahenam gaththa sub 1 ta thnksSam
thnkzz ikmantama dunnata..enakn balan hitiyee..
sarath
thanka royli.
sadu
THANKS ANE AYANAM MECHCHARA PARAKKUWENNA EPA KIYALA API KAWURU KAWURUTH PRARTHANA KARANAWA SAHO.kohomada prathichara kiyala penawa neda?gedarata hari hoyan enawa hode. jaya
“චූටී මල්ලි”
අද නම් ඉක්මන්ටම දුන්නා නේ
මන් දවල් දැක්කා දිලා තිබ්බා
දැනුයි කමෙන්ට් කොරන්නෙ
එලස් රොයිලි
සබට තුති
ඔබට ජය.....bathiya
aelaaaaaaaaaaaaaa
bathiya
elaaaaaaazz
maduranga
very good & all the best
SanjeewA
tnz bro
Supun Udayanga
Thanks Saho... next ekath ikmanta danna.
Manoj
අනේ මචෝ... පුළුවන් නම් Direct Download ලින්ක් හොයල දාන්නකෝ... ලොකු උදවුවක්...!
LAKSHAN
ජයවේව
උපසිරැසියට තුතිMx
Thankssssssssssss sub ekata
sampath
මමත් බල බලා හිටියෙ මේක එනකම්. ගොඩක් ස්තුතියි රොයිලි.....
Oshan
thanxxxxx
me
Thanks
Nuwan Balasooriya
Thanks aiye...
Dulan
Thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි අයියේ :D :D