Watch Trailer

Revolution [S2E13 – Happy Endings] | සුබ අවසානයක්? [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ 13 වෙනි කොටස. එන්න එන්නම උණුසුම් වෙන මේ කතාමාලාවේ ඊලඟ කොටස එන්න සමහර විට පෙබරවාරි අන්තිම විතර වෙයි. කොහොමවුණත් කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි දේශප්‍රේමින්ගේ ලෙඩුන් වඳකිරීමේ උපාය අවසානයේ ජීන් දැනගන්න කොට ජීනුත් අසනීප…

Revolution [S2E02

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ 13 වෙනි කොටස. එන්න එන්නම උණුසුම් වෙන මේ කතාමාලාවේ ඊලඟ කොටස එන්න සමහර විට පෙබරවාරි අන්තිම විතර වෙයි. කොහොමවුණත් කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසෙදි දේශප්‍රේමින්ගේ ලෙඩුන් වඳකිරීමේ උපාය අවසානයේ ජීන් දැනගන්න කොට ජීනුත් අසනීපවෙලා අවසානයි. ඒත් ඔහුගේ උපායකට අනුව එම බෙහෙත ගැනීමට මොන්රෝ ගේ පුතා එඩ් ටෲමන්ව රැගෙන ගියත් අවසානයේ මුරකරුවෝ දෙදෙනෙක් අවි අමෝරාගෙන ඔවුන්ව වටකරනවා. ජීන් සිටින්නේ දැන් අවසාන අඩියේ. මේ අතර ඇරොන් තම බිරිඳ හා සමඟ ටෙක්සාස් බලා පිටත් වෙනවා. බලන්නකෝ එහෙදි මොකද වෙන්නේ කියලා. මේ අතර සියල්ල නියමෙටම වෙච්ච ටොම්ට සෑහෙන පසුබෑමකට ලක්වෙන්න සිදුවුණා. දේශප්‍රේමින් දැන් ඔහු ගැන වගේම ජූලීයා ගැන හා ජේසන් ගැන සියල්ල දන්නවා. ඒ වගේම ජේසන් උන්නද මළාද නොදන්නවා වුණත් ටොම් ගෙන් හා ජූලියාගෙන් ප්‍රශ්න කිරීමට ලක්වීමට නියමිතයි.

හොඳයි එහෙනම් අද කතාව දැන් බාගෙන බලමු මේ කට්ටියට අද මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ සිදුවීම් වලටද කියලා. වෙනදා දෙන පොඩි ටොරන්ට් කොපිය තවම නැති නිසා එතකන් ඩිරෙක්ට් බාගන්න 130 පොඩි කොපියක් දීලා තියෙනවා. 279

Revolution (2012) on IMDb

 

 

130 MB කොපිය (Direct Download)

250 MB කොපිය මෙතනින් බාගන්න

d1618e406c94702a75a0e287b9969405a8f006e6

0.99GB කොපිය මෙතනින් බාගන්න

63274f5c096085c783bdc7b3e94b996dd06a3e33 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,860 downloadsDownload RevolutionS02E13.Sinhala.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles

7,860 downloadsDownload Subtitles67 KB

71 comments

  1. tiron

    ඔන්න මම මුලින්ම බෑවේ .. තැන්ක්ස් සහෝ

  2. nuwan

    manda issella awe,ada parakkui royly aiye...any way thanks....

  3. f_live

    thanks

  4. Sanath Indika

    Thx u sahooo :)

  5. tharanga

    බොහොම තුති

  6. tiron

    හෙයි හෙයි.. මමයි මුලින්ම බෑවේ.. මේක එනකම් මම බලාගෙන හිටියේ :p

  7. chami

    thnxxxxxxxxx

  8. tharindu

    Mn hithuva ada dena ekak na kiyala....mee dila thiyennee...elazz sahooo ikmanatama genavataaa...onna danma banna danavaa..thanks roili sahoo sub ekatahh...

  9. Ravindu

    Sub eka denakal balaaagena hitiya godak wela.ad den nethi weida kiyalath hithuna.parakku wela hari sub eka dunnata bohoma sthuthi........

  10. nuwan

    ado man mulin baawe,thaama yanawa ban....

  11. indika

    thanks

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල රොයිලි අය්යේ...මැක්සා...
    ඔන්න ගත්තා..
    ජය වේවා..

  13. සංජීව

    Thanka royly saho

  14. #Rishan

    #ඔය දිලා තියෙන්නේ ගින්දර වගේ (y)

  15. Keshan Wasala

    එල එල අයියේ ගොඩක් ස්තුතියි !!

  16. ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ...
    ඔන්න දැන් බලන්නයි හදන්නේ...

  17. Supun Sudaraka

    Oh yeah....... I downloaded the Sub 1st. Thank you v much for subs bro...!

  18. “චූටී මල්ලි”

    එල එල මැක්සා
    ආයිත් කල් දාන්නද යන්නේ මුන් මේක?
    සබට තුති
    ඔබට ජය.....

  19. VisH

    උපසිරසට බොහොම ඉස්තුතියි : ) පොඩි සයිස් එකක් නෑති බාන්නෙ නෑතුව හිටියෙ, සබ් එක දුන්න කියල මෑසෙජ් එක ජංගමයට ආව ගමන් ඈවිත් බෑලුව මෙන්නෙ සහො 130 ඩිරෙක්ට් ලින්ක් එකක්ම දීල (y)

  20. VisH

    උපසිරසට බොහොම ඉස්තුතියි : ) පොඩි සයිස් එකක් නෑති නිසා බාන්නෙ නෑතුව හිටියෙ, සබ් එක දුන්න කියල මෑසෙජ් එක ජංගමයට ආව ගමන් ඈවිත් බෑලුව මෙන්නෙ සහො 130 ඩිරෙක්ට් ලින්ක් එකක්ම දීල (y)

  21. Laz

    Shit adat tkak mn parakkui neh..........any way thnxxxxx bro....

  22. Lucky

    Thanksssssssssssssss

  23. Sujith

    Thank you bro!! :)

  24. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  25. SanjeewA

    Direct dow wenne nene

  26. Nilanka

    maxxa machan. thanks sub ekata.

  27. me

    Thanks

  28. ASHAN

    Thanks bro.. I'm crazy on this tv series. thanks again,,..

  29. Chrishan

    Thanks

  30. shani

    thanks

  31. විමුක්ති

    130 Direct කොපිය download කරන්න බෑ .....

  32. dev

    bohoma stuti saho.. .

  33. අසෙල්

    Thanx saho

  34. Sam

    thankzz sahoo..

  35. ishan

    තැන්ක්ස් සහෝ

  36. mudiya / මුදියා

    හාහා රොයිලි පින්තූරෙ එහෙම වෙනස් කරල ඉන්නෙ නළුව වගේ.
    නියමයි හොඳේ.
    අපි හැමෝම ආසම කතාව ඉතිං රෙවලූෂන් තමයි ඉතිං.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  37. chandima

    ela thaz....suba patum

  38. හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලි සහො :D ජය

  39. sadaruwan

    maru apith bagaththa ahenam.ane ithin echchara parakku karanna epa.anith ewath ikmanatama denna.api balan innawa hode.kohoma unath 13 dunnata thaaaaaaaaaaaaaankssssssssssssssssssssssssssssssssssssssssssss oyalata jaya

  40. ලසික

    thanks saho.. anith kotasath apu gaman denna...

  41. LAKSHAN

    thnxxxxxxxxx

  42. Dhanushka

    thanksssssssss

  43. Dilruwan

    thanks affa,man maga balagena hitiye,man enne qatar wala,suba anagatayak mewa danawata

  44. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  45. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks sab ekata macho

  46. harsha

    ස්තූතියි සහෝ. මොකෑ මේ 1GB කොපියක්. පෙබරවාරි අන්තිම ශික් එචචර කල් ඉන්නේ කොහොමද? බයිස්කෝප් ටීම් එකේ නැද්ද චාලි කෙල්ල, මයිල්ස්, රෙචල්, මොන්රො වගේ සෙට් එකක් ඉන්නවනම් යවලා ඉතුරු කොටස් ටික පන්න ගන්න බලනවාද මේ අපි වෙනුවෙන්

  47. DANANJAYA

    thanx sahooooooooooooooo

  48. Geethma Dilpahan

    thankzzzzz saho

  49. Nuwan Balasooriya

    අත්තටම ඔයාට ගොඩක් ස්තුති... මෙක මාර ගති කතාවක්...

  50. Jayan Chamal

    patta

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.