Revolution [S2E14 – Fear and Loathing] | සැකය හා තීරණ…… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු.
මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් ඔහුව හා ජේසන් ව යවනු ලබනවා විලොබි ගමට, මොන්රෝව අල්ලා දීමේ මෙහෙයුමකට. තම බිරිඳ ජූලියාව ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. ඒ වගේම ඔහු සාර්ථකව මයිල්ස් ඉන්නා තැන සොයාගෙන ඔහුට බොරුවකුත් කියා ඔහුට එකතු වෙනවා. මේ අතර දේශප්‍රේමීන් හා සටන් කිරීමට කුලී හේවායන් හොයන්න ගිය මොන්රෝ ගේ සැලැස්ම අවසන් මොහොතේ අවුල් වී මොන්රෝව හා ඔහුගේ පුතාව අල්ලාගනු ලබනවා. මේ අතර ඇරොන්ව හා ප්‍රිසිලාව නැනයිට් විසින් පීටර් වෙත යොමු කළත්, මේ වෙද්දි ඒ පිහිටෙන් ලෙස සුව කරමින් සිටින පීටර් විසින් ඔවුන් දෙදෙනාව හිර කරගන්නවා. ඒ ඔවුන් නැනයිට් ගැන ඇත්ත කතාව ඔහුට පැහැදිලි කළ නිසයි.
ඉතින් අද කොටසෙන් බලමු මේ කට්ටියට මොනායින් මොනා වෙයිද කියලා. හදිසියෙන් ලියපු නිසා වැඩි යමක් ලියන්න ගියේ නෑ. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය…..283
[button link=”http://tinyw.in/jRMN” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Dt0X” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/OhZS” type=”icon” “center” newwindow=”yes”] 1.32 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11601 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
good job friend, thanks!
thank you
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….
godak sthuthiy sub 1ta,puluwan unoth relic hunter tv series eke sub denna puluwanda ,asawen balan inne.parana unath eka hugak lassanai.
thank you !
නියමයි රොයිලි සහෝ… අපි ඔන්න ගත්තා… ජයවේවා….!!!
Thanks saho
Thanks aiye…
Thanks
thanxxxxx
මමත් බල බලා හිටියෙ මේක එනකම්. ගොඩක් ස්තුතියි රොයිලි…..
Thankssssssssssss sub ekata
ජයවේව
උපසිරැසියට තුති
අනේ මචෝ… පුළුවන් නම් Direct Download ලින්ක් හොයල දාන්නකෝ… ලොකු උදවුවක්…!
Thanks Saho… next ekath ikmanta danna.
tnz bro
very good & all the best
elaaaaaaazz
aelaaaaaaaaaaaaaa
අද නම් ඉක්මන්ටම දුන්නා නේ
මන් දවල් දැක්කා දිලා තිබ්බා
දැනුයි කමෙන්ට් කොරන්නෙ
එලස් රොයිලි
සබට තුති
ඔබට ජය…..
THANKS ANE AYANAM MECHCHARA PARAKKUWENNA EPA KIYALA API KAWURU KAWURUTH PRARTHANA KARANAWA SAHO.kohomada prathichara kiyala penawa neda?gedarata hari hoyan enawa hode. jaya
thanka royli.
thnkzz ikmantama dunnata..enakn balan hitiyee..
thanks royli ayya
onna eahenam gaththa sub 1 ta thnks
රොයිලි අයියා, බැරිද Elementary දෙවනි සීසන් එකට සබ් දෙන්න? සුපිරි කතාව අප්පා, පලවෙනි සීසන් එකෙන් නැවතුන එකනම් හරිම අපරාදයක් 🙁
රොයිලි අයියනම් සබ් එක ආපු සැනින් දෙනව, ඒත් මුන් කොටස දෙන්න පරක්කු කරනවනෙ. දැන්නම් කතාව බෝරින් වෙලා තියෙන්නෙ. 🙁
Thanks Bro 🙂
thanks machan : ) (y)
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි රොයිලි අයියේ…
bohoma stutti saho… .
ගොඩක් ස්තුතියි අයියේ
මේක දෙනකම්මයි බලන් හිට්යේ..
බොහෝම ස්තූතියි..සහෝ…
Thanks saho..
niyamai royly aiya
enakan balan hitiye thanks saho….
ස්තුතියි සහෝ උපසිරැසියට…ආපු ගමන්ම සබ් එක දුන්න එක නම් ගොඩක් වටිනවා.දිගටම දෙමු.ජය! 😛 😛 😛
බොහොම ස්තුතියි රොයිලි
බොහොම ස්තුතියි රොයිලි සහො 😀 ජය
මන් මේක එනකන් හිටියේ…
තුති සහෝ….
Thanx bro!! 😀
superb bro thnx
මේක එනකන්හිටිෙය…..ආපුගමන්ම සබ්දුන්නට රොයිලිසහෝට බොහොම ස්තූතියි…..!
Thanks saho …..
Torrent eke dala thiyenava dakkaa…menn site ekata log una gaman sub ekath ekkama dalaa….me kotasa enakan sathi 3 k balan hitiye harima amaruvenn..oya nam deiyek roili sahoo payen deken denavata sub eka ekkamaa..danma bava danma baluvaa..thankss sahoo sub ekatahh..
thanks Bro….
මට කියන්නකෝ ඇයි සමහර වෙලාවට බයිස්කෝප් එකේ මෙහෙම එන්නේ කියල
olympic hinda NBC eke ewa pennanawa,ekai arrow ekai blacklist ekai revolution ekai parakku,suddo plympic walata kunuharupen bana bana innawa fb eke……..
wow…thanks
ටිකක් පරක්කු උනානේ සබ් එක දෙන්න එකට කමක් නැ ගොඩක් ස්තුතියි සබ් එකට ඊලග එක ඉක්මනට දෙන්න 😀
Na saho… sathi ganakata passe thama eka awe… roil saho awa gaman sab dunna… thnx…
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට,මේක දෙනකම්මයි බලන් හිට්යේ..
thank you
elaz macho…thankz
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
අප්පා ඇති යාන්තම් මාසයක්ම බලා ඉන්න උනා එහෙනම්. රොයිලි ඔයාට ගොඩක් ස්තූතියි ආවා දුන්නා
Thank You VVVV much bro…!!!
හුරේ මේ පාරත් මුලින්ම බෑවේ මම.. තැන්ක්ස් සහෝ
ගොඩක් ස්තුතියි අයියේ 😀 😀