The X Files [S01 : E07 – Ghost In the Machine] with Sinhala Subtitles| “යන්ත්‍රයේ හොල්මන.” [සිංහල උපසිරැසි සමඟ]
එක්ස් ෆයිල් හත් වන කොටස -“ යන්ත්‍රයේ හොල්මන .”
කතාවේ නම : “Ghost In the Machine”
ලබා ගත් රේටින් සංඛාව : 6.8/10
අධ්‍යක්ෂණය : ජෙරල්ඩ් ෆ්රිඩ්මන්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY
රහස් උදව් කරු – Jerry Hardin බ්‍රැඩ් විල්සෙක් – Rob LaBelle
පරීක්ෂක ලමානා – Wayne Duvall
මෙවර කතාව:
කතාව ලියන්න තරම් වෙලාවක් නැත.මේ ටික කරගත්තෙත් බොහොම අමාරුවෙන්.කතාව ගැන පුංචි විස්තරයක් කරන්නම්, අපේ සුපිරි රහස් පරීක්ෂකවරු දෙදෙනා මෙවර සිතන්න හැකියාව තිබෙන යන්ත්‍රක් මගින් සිදු කළ මිනීමරු ගැන විමර්ශනයක් කර ඒක යන්තරය විනාශ කර දමයි.නමුත් ඇත්තටම යන්තරය විනාශ වෙනවාද කියා බලන්න අවසානය තෙක්ම කතාව නරබන්න.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7460 downloads
<< Previous Episodes All Episodes Next Episode >>
1500 man thamai
Thank you 🙂
එපා නොවන කතා මේවා…. ස්තුතියි උපසිරැසියට
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
…………………..
උපසිරැසියට ස්තූතියි
+++++++++++++++++++++++++++++++++
Thank you
thanks macho…………
බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රෙයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
good job
thanks
මේක මම පොඩි කාලේ බලපු TV Series එකක් old is gold කියනවනේ, තවමත් ආසාවෙන් රසවිදින්න පුළුවන් . බොහොම ස්තූතියි සහෝ උපසිරසට… ජය වේවා !!
tnx
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ඊළඟ එපියත් ඉක්මනට දෙමු හරී…
ජයෙන් ජය…
ty bro….Fattaaaaaaaaaaaaaaaaaa…..
niayamai…thanks ANURADA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔහොම යන්.. ඔහොම යන්… 😛
බොහොම ස්තුතියි අනුරාධ සහෝ .. ජය වේවා !!
Supiri aiya.. ohommama demu digatma..
ikamata s 4 sub tika danakooooo