Watch Trailer

Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැත…

Riddick (2013)

හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැති හන්දයි. මේ චිත්‍රපටියට කලින් තව චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා. ඒ Pitch Black (2000) සහ The Chronicles of Riddick (2004) යන චිත්‍රපටියි. මේ චිත්‍රපටි වලින් Pitch Black කියන පලවෙනි කොටස අද උදේ ඔයාලට අපේ සහෝදරයෙක් විසින් ලබා දුන්නනේ. ඉතින් දෙවෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලබා දේවි. හරි එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු.

රිඩික් (Riddick) කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඇමරිකානු විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටියක්. The Chronicles of Riddick කියන චිත්‍රපටි පෙලේ තුන්වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Vin Diesalම තමයි. එතකොටම මේ Riddick කතාව ලියන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ David Twohy කියන කෙනයි. මෙයාම තමයි Pitch Black සහ The Chronicles of Riddick කියන චිත්‍රපටිත් රචනය කරේ වගේම අධ්‍යක්ෂණය කරෙත්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණයට පැමිණියේ 2013 සැප්තැම්බර් 4 වෙනිදා. ඒ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේදීයි. ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ වුනේ 2013 සැප්තැම්බර් 6 වෙනිදා. කියවෙන විදිහට එක්සත් රාජධානියේදී 2014 ජනවාරි 13වෙනිදාලු DVD එකයි Blu-ray එකයි පිටත් වෙන්නේ. 😀 😛 ඒත් දැනටමත් මෙහේ DVD එක ඇවිත් තියෙද්දි ආය බ්ලූරේ ගැන මොන කතාද 😛

මේ රිඩික් චිත්‍රපටියට ප්‍රසිද්ධ නලු නිලියන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vin Diesal. තව එතකොට කවුරුත් දන්න WWE වීරයෙක් වන Batistaත් මේකේ චරිතයකට පණ පොවනවා.

2013 ඔක්තෝම්බර් 20වෙනිදා වෙනකොට රිඩික්හි ආදායම උතුරු ඇමරිකාවේ විතරක් ඩොලර් 42,025,135ක් වුනා. ඒවගේම අනිත් රටවල් වල මුලු ආදායම ඩොලර් 51,603,759ක ආදායමක් වුනා. මුලු ලෝකයේම ආදායම වුනේ ඩොලර් 93,628,894ක්. උතුරු ඇමරිකාවේ මේ රිඩික් චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්ත මුල් සතිය ඇතුලතදී විතරක් ඩොලර් 19,030,375ක් හොයල තියෙනවා.
කතාව මෙහෙමයි.

රිඩික්ගේ වර්ගයේම අය ඔහුට ද්‍රෝහි වෙලා එක විනාශ වීගෙන යන ලෝකයක අතරමං කරලා දානවා. රිඩික් ඒ ලෝකයේ ඉන්න පිටසක්වල විලෝපිකයන් සමඟ සටන් වදිනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන්. ඒවගේම නෙදටත් හිටියටත් වැඩිය ඔහු ශක්තිසම්පන්න අතින් වැඩිවෙනවා. රිඩික්ව ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් දෙනවා කියන නිසා, මේ ත්‍යාගය ගන්න බලාපොරොත්තුවෙන් රිඩික්ව හොයාගෙන දඬයක්කාරයෝ වගයක් මේ රිඩික් ඉන්න ලෝකෙට එනවා. ඒවගේම තවත් දඬයක්කාරයෝ පිරිසක් එනවා. හැබැයි ඔවුන් එන්නේ ත්‍යාගය වෙනුවෙන් නෙමෙයි. ඒ රිඩික් ඒ කණ්ඩායමේ නායකයාගේ පුතාව මැරුවා කියන චේතනාව මත රිඩික්ගෙන් පළිගන්නයි ඔවුන් එන්නේ. ඉතින්, කතාව දිවයන්නේ රිඩික් මොවුන්ගෙන් බේරිලා, ඒ වගේම මේ ලෝකේ ඉන්න විලෝපිකයන්ගෙන් බේරිලා, තමන්ගේ ජීවිතය උදෙසා පළිගැනීම ආරම්භ කරන හැටි ගැනයි. ඉතින් රිඩික්ට මොකක් වෙයිද, ඒ වගේම මේ ආපු කණ්ඩායම් රිඩික්ට මොනවා කරයිද, රිඩික් මේ ලෝකෙන් යයිද, නැත්නම් මොනවා වෙයිද, මොන වගේ විලෝපික ගොඳුරු වලට මොවුන්ට මුහුණ දෙන්න වෙයිද.

බලන්න කියලා ආරාධනා කරනවා චිත්‍රපටිය.

මම දන්නේ නැහැ කොපමණ වතාවක් මරණයේ ලැයිස්තුවට මාව යෝජනා වෙලා, එයින් මාව ඉවත් කරලා තියෙනවද කියලා. ඒ නිසා… මට මේ සිඳුවීමත් ලොකු දෙයක් නෙමෙයි.

නරඹන්න…. රිඩික්…. ජීවිත වෙනුවෙන් පළිගැනීම ආරම්භ කරන වීරයා. පේන විදිහට මේ කතා මාලාවේ 4වෙනි කොටස සහ 5ස් වෙනි කොටසුත් ඔන්න ලඟ ලඟම එනවලු. එතකං බලාන ඉමු නේ 😛 එහෙනම් හැමෝටම ජයවේවා!

Riddick (2013) on IMDb

615 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 4A68052B802E48162A25E0A7E939D44E69D10873 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7E910FA88F2DC42BAEA29ECD89757A79AA533892 1.56 GB (BR) කොපිය මෙතනින් බාගන්න FAC756A1E3B7CCB3615E43EEB76302D459640482 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,039 downloadsDownload Riddick-2013-BR.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,039 downloadsDownload Subtitles102 KB

102 comments

  1. f_live

    පට්ට නේ මචෝ එනකම් උන්නේ

  2. chamath cafe

    ලොවෙත් නෑ මුල ඉදලා බලන්න ඕනේ 2 ක දෙමු ජය!!!

  3. kalana

    thanks boss maxxa film akak

  4. vee

    maxxa ne machan mey thiyenne

  5. ositha

    patta machan niyamayi

  6. Hasitha prasad

    loweth na niyamama film akak meyka macho

  7. quik

    thanks

  8. tharanga

    සුපිරි සහෝ මේක අදම බලන්න ඕනේ

    ජය!!!!

  9. yasomal

    txz lot

  10. Saman Prasad ( Black Cobra )

    ammo... ithin kinage wadakne. elatama athi... thanx macho... kohomath me film eka enakm thami balagena unne... eth ithin banne nm Bluray eka thami :D

  11. යුශාන් පියුමාල්

    නියමයි සහෝ

  12. Deri

    ela machan.......

  13. asiri

    set ake 2 weni akath ikmnata denna machan seyratama hamotama txzzzzzz

  14. venura

    loweth macho supiri thama

  15. upali

    ela ela ela

  16. ositha

    thanks sub akata saho

  17. banuka

    නියමයි බයිස්කෝප් එක පට්ටම සයිට් එක

  18. ccnp

    Thanks

  19. amilatk

    jayen jaya!!!

  20. කැළුම්

    මම මේක එනකම් උන්නේ ඔන්න බාන්න දැම්ම

  21. harsha

    baiscope aka maxxama thama sub dena kolloth

  22. danika

    elame film akak machan

  23. mihin ලංකා

    ජයම වේවා සහෝට

  24. wow

    wow,, maru :D

  25. jana

    supiri kino oya thiyenn filmsssss

  26. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  27. zumo man

    thxzzzzzzzzzzzzz elazzzzz

  28. shann

    සුපිරිම ෆිල්ම් එකක් දුන්න එකට බොහොම පින් සහෝට

  29. isuru samarasinghe

    thxz boss

  30. ranga

    good work dude

  31. Nisal Lakshan

    kina atlantis giya sathye thibune nadda?

    1. #ChalinduDeshan (කිනා)

      තිබුනේ නෑ මචං.

  32. eranga

    pattaiii machan :D :D

  33. mihin ලංකා

    එලස් බාන්න දාන්න ඕනේ

  34. panditha sasika

    meyka anakama appo hitiya kal yanathama athi :D

  35. යුශාන් පියුමාල්

    මතක ඇතිනේ මේකේ පලමු කොටස සටනක ඇරබුම අද ඔයාලගේ අතට පත් වුනා
    නේ මේකෙ තුන්වන කොටසත් මේ දැන් අපේ චලදු සහෝදරයා ඔයාලට ලබා දුන්නා
    මෙකේ 2 වෙනි කොටසත් ඔයාලට හෙට දවස ඇතුලත බලන්න පුලුවන් වේවි

  36. nuwan

    elama thamai jaya wewa,,,,

  37. නලින්

    ස්තුතියි කිනා

    ජය ෙව්වා!

  38. wikum anuranga

    ela machan...balamuko meka hodada kiyala

  39. Thilan

    niyamama movies meywa thama

  40. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  41. Srilal

    Thanks a lot

  42. bee

    tnx tnx elz

  43. mudiya / මුදියා

    ෂහ් මාරයිනෙ කිනෝ.
    අද උදේ 1 දෙද්දි නිකමටවත් හිතුනෙ නෑ අදම 3ත් දෙයි කියල.
    ඉක්මනට බාන්න ඕනි.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  44. rumesh

    patta.... enakal balan hitiye... thanks.....

  45. shalana

    ela thanks...

  46. siraj

    ‍සබ්‍ ‍එ‍ක ‍දෙ‍න‍කන්‍ ‍උන්‍‍නේ ‍ස‍හෝ.............
    ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  47. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක දෙනකම් උන්නේ,හොඳ කොපියක් එක්කම දුන්න එක කොච්චර වටිනවද?සුපිරියි,ජයවේවා.

  48. “චූටී මල්ලි”

    එලනෙ කිනා, සෙට් එකම ආයි බලන්න ඔනි
    මේකනම් ඉතින් කෝමත් කලින් බලලා නෑනෙ
    සබට තුති
    ඔබට ජය.......

  49. සචිත උදාර

    එළ එළ! මේක බලන්න හිටියේ. බොහොම ස්තුතියි.

  50. malith

    niyamai,,.niyama wedak,.,.

Load more comments