MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 3.5/10. From 2 votes.
Please wait...

Ripper Street1

හොඳයි කට්ටිය කතා මාලාව ගැන දළ අදහසක් පලවෙනි කොටසෙන් ගන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. කොහොමත් එක කොටසක තියෙන්නේ අලුත් කතාවක් නිසා මුල කොටස බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. ඒත් ඉතින් චරිත අඳුනගන්න නම් පලවෙනි එක බලන එක හොඳයි.

අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරයේ සෙල්ලම් බඩු නිපදවන, සෙල්ලම් බඩු වෙළෙන්දෙක්ගේ ඝාතනයක් සමගයි. ඒ සඳහා වරදකරු වෙන්නේ නගරයේ අයාලේ යන කුඩා ළමයෙක්. ඔහුව එල්ලා මරා දමන්න නඩු තීන්දුව ලැබුනාටත් පස්සෙ රීඩ් තීරණය කරනවා මේ ගැන තව දුරටත් හොයන්න. එතනින් මතුවෙන කරුණු නම් එච්චරම සුබ දායක කරුණු නෙවෙයි. විශේෂයෙන්ම ඔහු බඳව ගත්තු වෛද්‍ය කැප්ටන් ජැක්සන් ගේ හා ඔහු හා සමඟ සිටින ගණිකා පාලිකාව ගේ අභිරහස් ඇමරිකානු ජීවිතය ගැන පොඩි ඉඟිකිරීම් වගයක් එහෙම ලැබෙනවා.

එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. තරහක් නැත්තම් කමෙන්ට් එකකුත් දාලම ගියා නම් හිතටත් සංතෝෂයි හොඳේ……

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2251 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

39 thoughts on “Ripper Street [1×2 – In My Protection ] | කොළුවා මිනීමරුවෙක්ද නැතිනම් රූකඩයක්ද?.. [සිංහල උපසිරැසි සමඟ]