Ripper Street [1×3 – The King Came Calling ] | දුෂ්ට චේතනාව හා වෙස් මුහුණ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු.
අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි දක්වන බියට සිය දහස් ගුණයක් වැඩියෙන් ඒ කාලේ මිනිස්සු මේ රෝගයට බය වෙලා තියෙනවා. මොකද ඒක ආපුවහම නගරවල දහස් ගණන් මිනිසුන්ව මරල තමා ඒක ආපහු යන්නේ. ඉතින් මේ වයිට්චැපල් නගරයට එන මේ කොළරාව රෝගියා ගැන හොයලා බලලා මේක ඇත්තටම කොළරාවමද කියලා බලද්දි හොයාගන්න කරුණු ටිකක් විතර පරස්පර වෙනවා. ඒ වගේම තමුන්ගේ සීමාව පැනලා නගර පොලිසිය එක්කත් රීඩ්ට හැප්පෙන්න වෙනවා. ඊටත් වඩා බලන බලන පැත්තෙන් රෝගීන්ව හම්බවෙන්න ගත්ත හම කට්ටියට වැඩ කරන්නේ වෙන්නේ කාලය හා තරඟයක්.
එහෙනම් ඉතින් කට්ටියටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. කතා මාලාවේ බාගයක් දුර ඒ කියන්නේ ඊලඟ හතරවෙනි කොටස අරගෙන ඉක්මනටම එන්නම් හොදේ. කමෙන්ට් එකක් දාලම බාගමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1793 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks Bro !!!
ස්තූතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
niyamai roylio uba nam deyyek..thanks..
thanks machan
fatta story 1k…thanks lot bro
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
රොයිලි ස්තූතියි.නමුත් තාම මේත මම බෑවේ නෑ.එක පාරම දෙනවා සෙටි එකටම
එල එල… රොයිලියා සබ් මැෂිමක් වගේ…… 😀
jayen jaya ikmantama dena nisa kathawe rasaya eka digatama adu novi tiyenewa….dahak warak pin,,,mae wadeeeta,,,maxxxxxxxxxxxxxxxa wadak ah,,,gini gindara
ස්තුතියි රොයිලි සහෝ
නියමයිනෙ රොයිලි අයියා.ඉක්මනටම දෙනව නේ.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
ela ela thanks ..
Thanks….
එළ එළ ජයවේවා! සමීර සහෝදරගේ අදහසට මාත් එකගයි.
හත්වලාමේ දෙන ඉක්මන… මම මේ අද, ඒ කියන්නේ දැනුයි පලවෙනි ඒක බලන්න ලැහැස්ති වෙන්නේ… බලල තව මක්ක හරි කියන්නම්…. එලම වැඩක් ඉතින්… රෙවෝලුෂන් කෝ……..
ela thanks
පට්ට පට්ට පට්ට හොදේ
සුපිරි සුපිරි ඉතිරි ටිකත් ඉක්මනට දෙමු
elazz thnxzz
patta royli ayye diagatama denda
thnxxxxxxxxxxxxxxxxx
සුපිරි හොදේ
ඔක්කොම ඉක්මන්ට දෙන්න
ඔන්න බාන්න දැම්ම. ඇත්තටම මේක නම් සුපිරි
Thanks
niyami Thankss
උපසිරසට ස්තුතියි රොයිලි සහෝ… 😀
ලොවෙත් නෑ සුපිරි මේක නම් නියමයි
නියමයි ජය වේවා!!
මැක්සා කතාව බොහොම පින්
wow,,, maru 😀
patta partta denakam unne
thanks
එල කිරි වැඩක් සහෝ ඇත්තටම අමාරු වැඩක්, රොයිලි දෙන්නෙම ඉතින් සුපිරි ඒවානේ
පට්ටම කතාව ඔන්න මාත් ගත්තා
මේක් භාවිතා කරන ඉංග්‍රීසි ඇත්තටම ගොඩක් සංකීර්ණයි, උපසිරැස බාගන්න හැමෝටම කමෙන්ට් එක්ක දාල යන්න කියල ඉල්ලනවා, මොකද මේ වගේ එකකට කමෙන්ට් එක්ක් දැම්මට් පවු නෑ ඒ තරම අමාරුයි…
ඒකතමයි උදේ ඉදල බලාගෙන හිටිය මේක ලබාදෙනකම් අපේ KING
රෑ වුනත් කමක් නෑ පට්ට කතාව, ගොඩක් ස්තුතියි සහෝ මහන්සියට….