Robin of Sherwood (1984) [S01 : E05 – “Alan A Dale”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
අද 5වෙනි කොටස. තව එක කොටසයි ඉතින් කතාව එන්න එන්නම උණුසුම්විගෙන එන්නේ. ඒවගේම අද කතාව ආදර සම්බන්දයක් අරබයා ඇතිවුවකි. ඒ ඇලන් නැමති තරුනයාගේ පෙම්වතිය ෂරිප් සල්ලි නිසා විවාහ කරගන්න සැලසුමක් දියත් කිරිමත් සමග ගැටුම ආරම්භවේ. ඔන්න එහෙනම් වැඩි විස්තර නැතුවම කතාව බලමු නේද..? ඔන්න මම ගියා. උදව්කල සැමටත්, නරබන ඔටත් ජය!!
මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1667 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි!
S1 E05 sub vada na bro
ජයෙන් ජයම වේවා !!
sub aka support karanne ne
Thanks machan
බොහොම ස්තුතියි සබ් එකට
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි.ආ…තැන්ක්ස් 😀
නියමයි.ආ…තැන්ක්ස්
ස්තූතියි වේවා චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො…………
Godaak watina kathawak, okkoma seasons walta subtitle daanakan balaagena inne
ඔන්න මචන් මේකත් ගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි.
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
tnx
නියමයි….සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි අළුත් පින්තූරයක් දැම්මට…. අපි ආස රොබින් මෙයා තමයි.. රොබට්ටුත් ගොඩක් හොදයි… ඒ වගේම බයිස්කෝප් අඩවිය දිනෙන් දින වැජබේවා කියා ප්‍රාර්ථනා කරනව….
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ…ජය වේවා….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට…
මේ වගේ කතාවක් දෙන එක වටිනවා…
ජය වේවා!!!