අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

Rating: 6.6/10. From 8 votes.
Please wait...

හ්ම්ම්…අලුත් ෆිල්ම් එකක් නිසා මේ ගැනත් කියන්න හිතුව..එක්තරා අපරාදකාරයෙක්ගෙ (කුලී මිණීමරන්නෙක්ගෙ )කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මට නම් අවසානය එච්චර හොද නෑ කියලයි හිතුනෙ..කොහොම උනත් මේ වගේ ච්ත්‍රපට වලට ආස අය මේ කතාව කියවල බලල බාගන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව සල්ලි වලට මිනී මරන..ඔහු එක්තරා වැඩක් බාරගෙන ඒක කරන්න යන හැටිත්,ඔහුට හම්බෙන උදව්කාරයගෙ වැඩකටයුතුත් තමයි මේ චිත්‍රපටයෙ පෙන්වන්නෙ..මොවුන්ගෙ දඩයම බවට පත් වෙන්නෙ දික්කසාද වූ යුවලක්..ඒ දෙන්නගෙ ජීවිත කතාවත් මේ චිත්‍රපටයෙ වැදගත් තැනක් ගන්නව..හොදම චිත්‍රපටයක් කියන්න නම් බෑ..නමුත් වරදක්ම නෑ..කැමති නම් බලන්න…තීරණය ඔබේ!

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

3 thoughts on “Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

  • @Uraj Deemantha!මට නම් අන්තිම ටික එච්ච‍්ර අල්ලල ගියේ නෑ බන්..ඒකයි ලිපියත් සවුත්තු..හික් හික්..ඒක් මෙහෙම ඒවට ආස අය ඉන්නවනෙ..ඒකයි ලිව්වෙ.. 😀

    @Ruchira Sahan! තෑන්ක්ස් මචන්.. 🙂

    Reply
  • Thank you machan! I like your site very much because this site is unique in its content!

    Reply
  • මොකද නිකන් ඕනාවට එපාවට වගේ ලියලා තියෙන්නේ……..:P හරි නැද්ද මේක………!! 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!