Robin of Sherwood (1986) [S03 : E02] |with Sinhala Subtitles | කල්ලිය නැවත එකතු වෙයි. [සිංහල උපසිරැසි සමඟ]
හලෝ, කොහොමද? ඔන්න ඉතින් වෙනද වගේ ම අදත් මම ඔයාලා ගොඩක් ආසා කරන Robin of Sherwood කතා මාලාවේ Season 3 දෙවන කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි මතකනේ. හන්ටින්ග්ටන් වල රොබට් හර්න් ව මුණ ගැහෙන්නේ නෑ කිව්වට අවසානෙදි ඔහුව මුණ ගැහෙනව. ඒ එංගලන්තයේ රජුගේ මාළිගාවේදි පැවැත්වුණ උත්සවයකදි සර් රිචඩ්ගේ දුව වන මැරියන් ආර්යාව ක්ලන්වල ඔවෙන් පැහැර ගත්තට පස්සේ.
කොහොමෙන් කොහොම හරි හර්න් රොබට්ට කියනව අනිත් අයවත් හොයා ගන්න කියල. ඔයාලට මතක ඇතිනේ රොබින් හුඩ්ගේ කල්ලියේ හිටපු අනිත් අයවත්. මේ කොටසෙන් ඔයාලට බලන්න පුළුවන් කවුද රොබට්ට එකතු වෙන්නේ කියලා. ඒ වගේම තමයි ක්ලන්වල ඔවෙන් ට අවසානෙදි මොකද වෙන්නෙ කියලා. වෙනද වගේ ම වැඩිය කතාව කියන්නේ නෑ. අරගෙනම බලන්න. අපි ඊළග කොටසින් හමුවෙමු. ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3221 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
ස්තුතියි ස්තුතියි ළහිරු සහෝදරයා මේ කරපු උපකාරයට..ජයවේවා
good job..thanx..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Saho sub ekata
thanks bro
තෑන්ක්ස් මචන්…
thanks brother
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
thx sahoo sub ekata…
තෑන්ක්ස් මචන්
ස්තූතියි වේවා සහෝ.
thankz mcn..
Elama bro.sub ekata tnz saho.den balanna hadanne bohoma pin
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ! ඔබට ජය!
Thanks saho.